Watch Trailer

Altered Carbon [S01 : E05] Sinhala Subtitles | වැරදි මිනිහ…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

Altered Carbon කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ කාණ්ඩයට අයත් රූපවාහිනී කතා මාලාවක් 2002 වසරේදී මේ නමින්ම ප්‍රකාශයට පත්කෙරුනු නවකතාවක් පාදක කරගෙන නිර්මාණය කරපු… මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Laeta Kalogridis කියන අධ්‍යක්ෂවරයා විසින්. කතා මාලාව අවුරුදු 350ක් අනාගතයට දිවයන අතර 2384 වසරේදි cortical stack එහෙමත්…

Altered Carbon කියන්නෙ  විද්‍යා ප්‍රබන්ධ  කාණ්ඩයට අයත් රූපවාහිනී කතා මාලාවක්  2002 වසරේදී මේ නමින්ම ප්‍රකාශයට පත්කෙරුනු  නවකතාවක් පාදක කරගෙන නිර්මාණය කරපු… මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Laeta Kalogridis කියන අධ්‍යක්ෂවරයා විසින්.

කතා මාලාව අවුරුදු 350ක් අනාගතයට දිවයන අතර   2384 වසරේදි   cortical stack එහෙමත් නැති නම්  c- stack කියල හඳුන්වන තැටියක්   හැඩැති උපාංගයක් ආධාරයෙන්  මිනිස් මනස මාරු කර ගබඩා කර තබා ගැනීමට ක්‍රමයක් හොයාගන්නවා.. ඒක ඇතුල් කරල තියෙන්නෙ බෙල්ල පිටුපස කශේරුකාව තුළ. ඉතිං මනුස්සයෙක් මැරුණම මේ තැටිය අරගෙන අලුතින් නිපදවපු ශරීරයක්  අතුළට දානව.. මේ අලුතින්  කෘතීමව නිපදවල  තියන ශරීර හඳුන්වන්නෙ Sleeve කියල.

ටකේශී කෝවෑච් කියන්නෙ ත්‍රස්තවාදියෙක් මිනීමරන්න දක්ෂයෙක් වුණ  , කලින් ශරීරය මිය ගිහිං අවුරුදු 250කට පස්සෙ  මෙයාව ආපහු නැගිට්ටවනව ලොරන්ස් බෑන්ක්‍රොෆ්ට් කියන  ධනපතියා විසින්…. අලුත් ශරීරයකින් නැගිටපු ටකේශී කෝවෑච්ට සිද්ධ වෙනව  ලෝරන්ස් බෑන්ක්‍රෝෆ්ට සේවය කරන්න.. ඔහුට පැවරෙන එකම රාජකාරිය වුණේ බෑන්ක්‍රොෆ්ට්ගෙ ඝාතනයේ සුලමුල හොයාගන්න එක..

ඔන්න එහෙනං දැන් කෙලින්ම කතාවට බහින්නම්.. කලින් කොටස බැලුව  ඔයාලට මතක ඇති  කෝවෑච් දැනගන්නව  එයා ඇඳගෙන ඉන්න ශරීරය ඇත්තටම අයිති එලියස් රයිකර් කියන පොලිස්කාරයට කියල.. ඒ වෙන කවුරුත් නෙවේ ඕටේගාගෙ පෙම්වතා .ඉතිං අද කතාවෙදි කෝවෑච්  ඕටේගාගෙන්   ඉල්ලනව සම්පූර්ණ කතාවම කියන්න කියල මේ ගැන.එතකොට තමා ඕටේගා කියන්නෙ තමන්ගෙ පෙම්වතාට වෙච්ච ඇබැද්දිය.. කොහොමද එයා කුමන්ත්‍රණකට අහු වුණේ කියලා.. ආ  තව දෙයක් බෑන්ක්‍රෝෆ්ට් ඝාතනය ගැන ලොකූ හෝඩුවාක් ලැබෙනව අද..මං කියනවට වඩා හොඳයි ඔයාලම අරං බලාගන්න එක.. ඔන්න එහෙනං ඇල්ටර්ඩ් කාබන් කතාමාලාවේ මගේ දායකත්වය මෙතනින් අහවරයි.. තවත් සොහොයුරෙක් ඊ ළඟ එපියට උපසිරැස අරගෙන එයි..කතා මාලාවත් එක්ක දිගටම  රැඳී ඉන්න.. මං ගියා.. ජය වේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

17 comments

  1. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට බොහොම තුති සහෝ.තවත් උපසිරසකින් හමුවෙමු.සදා ජය.

  2. GeethD

    niayamai…thanks saho.
    arrow 1ta sub dennako

  3. සනිඳු ලක්ඛිත

    °°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
    •••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. sajith

    ලුසිෆර් සබ් දෙන්න පීලීස්

  6. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Udara Damith Dissanayaka

    …….උපසිරැසියට………
    ……..ගොඩක් …………
    ………….ස්තුතියි……..

    ******HAPPY BIRTH DAY BAISCOPE***********

  9. Kasun A.

    sabata thuthi achintha saho.jaya!

  10. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. toonmo

    tnax bro

  13. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  14. melinda

    upasirasa laba dun siyalu denata sthuthi

  15. Shaggie

    Thnks mchn

  16. Rumesh Asanka

    thank you

  17. nimesh_herath

    Thanks saho