මේ අපෙ නව වෙනි උපන්දිනය. ඉතින් අපේ උපන්දිනය වෙනුවෙන් අපි දෙන තෑග්ගෙ මගේ කොටස තමයි මේ. ඊට කලින් අවුරුදු නවයක් පුරාවට අපිත් එක්ක එකතු වෙලා හිටිය හැම දෙනෙක්ටම මගේ ස්තූතිය. මම අරන් අවේ BBC ලයිෆ් වැඩසටහනේ පස්වෙනි කොටස. මේ කොටස පක්ෂින් ගැන. අපිට එදිනෙදා කොච්චර නම් කුරුල්ලො දකින්න ලැබෙනවාද, කොච්චර නම් කුර…

මේ අපෙ නව වෙනි උපන්දිනය. ඉතින් අපේ උපන්දිනය වෙනුවෙන් අපි දෙන තෑග්ගෙ මගේ කොටස තමයි මේ. ඊට කලින් අවුරුදු නවයක් පුරාවට අපිත් එක්ක එකතු වෙලා හිටිය හැම දෙනෙක්ටම මගේ ස්තූතිය.
මම අරන් අවේ BBC ලයිෆ් වැඩසටහනේ පස්වෙනි කොටස. මේ කොටස පක්ෂින් ගැන. අපිට එදිනෙදා කොච්චර නම් කුරුල්ලො දකින්න ලැබෙනවාද, කොච්චර නම් කුරුළු සද්ද ඇහෙනවද. ඒත් අපි මේ කුරුල්ලො ගැන දන්නෙ කොයි තරම් නම් පොඩි ප්‍රමාණයක්ද.
මේ කොටසින් විවිධ රටවල, පලාත් වල ඉන්න කුරුළු විශේෂ කීපයක් ගැන කියවෙනවා. මේ විදේශික කුරුල්ලන් උනත් අපේ රටේ දිත් මේ වැඩසටහනේ කියවෙන කුරුල්ලන් කීප දෙනෙක් පර්යටන පක්ෂීන් විදියට අපට සමහර කාල වලදී දැකගන්න පුළුවන්. මේ කුරුළු වර්ග වලින් කීප දෙනෙක්ට නම් අපේ භාෂාවෙන් කියන නම් මට හොයාගන්න පුළුවන් උනා. ඉතින් ඔයාලත් අපේ රටට ආවේනික කුරුළු වර්ග වගේම පර්යටන කුරුල්ලන්ගේ නම් දැනගන්න කැමති නම් මේ ලින්ක් එකට ගිහින් බලන්න. මේ කොටසෙදි කුරුල්ලන් ගැන බලනවා වගේම මේවා මේ විදියට අපිට බලන්න රූගත කරේ කොහොමද, ඒ අය කොයි තරම් නම් ඒ සඳහා වෙහෙසෙනවද කියලත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.
එහෙනම් තෑග්ගෙ අනිත් කොටස අරන් මුණගැහෙනකන් හැමෝටම ජය…….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
1,565 downloadsDownload BBC-Life-2009-EP-05.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
10 comments
Helili Hemamali
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය අක්කේ උපසිරසට}}~~°°
•••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••උදයංග සම්පත් හතරසිංහ
Good Job Sis
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.......උපසිරැසියට.........
........ගොඩක් ............
.............ස්තුතියි........******HAPPY BIRTH DAY BAISCOPE***********
JL Fernando.
Thanks.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
Thanks
Pasindu
Thanks
Advertisement

බොහොම ස්තූතියි නිර්මාණි අක්කේ!