කෘමින් කියන්නේ බොහොම පුංචි හැබැයි හිතාගන්න බැරි නිර්මාණ කරන ජීවින් පිරිසක්. බයිස්කෝප් අපිත් වෙලාවට කුහුඹියො වගේ, මි මැස්සෝ වගේ. එකම වෙනස අපිට රජෙක් නැහැ නමුත් බයිස්කෝප් අඩවිය අපිට රාජධානියක්. අද මේ වෙනකම් ආව ගම පුරාවටම අපි ඒ දේ පෙන්නුවා. ඉතිං ඔන්න මේ කතාංගයෙනුත් ඒ දේ පෙන්නුවා. මේ කතාංගයට හිමිකම් කි…

කෘමින් කියන්නේ බොහොම පුංචි හැබැයි හිතාගන්න බැරි නිර්මාණ කරන ජීවින් පිරිසක්. බයිස්කෝප් අපිත් වෙලාවට කුහුඹියො වගේ, මි මැස්සෝ වගේ. එකම වෙනස අපිට රජෙක් නැහැ නමුත් බයිස්කෝප් අඩවිය අපිට රාජධානියක්. අද මේ වෙනකම් ආව ගම පුරාවටම අපි ඒ දේ පෙන්නුවා. ඉතිං ඔන්න මේ කතාංගයෙනුත් ඒ දේ පෙන්නුවා. මේ කතාංගයට හිමිකම් කියන්නේ “බයිස්කෝප් සිංහලෙන්” කියන උපසිරසිකරුවා. මේ වෙලාවේ ලිපිය ලියනකොට මතක් වෙනවා අපි ගේම් ඔෆ් ත්‍රෝන් එක මේ විදියටම ලබා දුන්න විදිය ගැන. ඇඩ්මින් මඩුල්ල එකතුවෙලා හිරවෙලා තිබ්බ ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලාව කොහොම හරි ඉවරයක් වෙන තැනට ගෙනල්ලා රොයිලිගේ දෑත මත ආරක්ෂිතව තැබුව හැටි. ඒ මතකය අලුත් කරවමින් නැවත ඒ විදියටම මේ කතාංගය ඔබ වෙත ගෙන එනවා. අද මේ මතකය අලුත් කරන්න මේ උපසිරස වෙනුවෙන් හසන්ත වික්‍රමරත්න, අසංක රණතුංග, අශාන් විමුක්ති සහ යශෝධ ශ්‍රීමාල් කියන ඇඩ්මින් සොයුරන් සිව් දෙනා එකතු උනා.
අපි නොදකින ලෝකයකට දොරගුළු විවර කරනවා. අපි ඕනෑතරම් පොඩි පොඩි කෘමි සත්තුන්ව දකිනවා. හැබැයි අපි කවදාවත් ඒ සත්තුන්ට ලං වෙලා බලන්නේ නැහැ නේද ඒ සත්තුන්ගේ ජිවිතේ මොනවගේද කියල. අපි හිතනවට වඩා අපිට දකින්න තියෙනවට වඩා අපි දන්න සත්තු ගැන දනනවා කියල හිතන තරමට වඩා ගොඩක් අභිරහස් ඒ පොඩි සත්තු ඇතුලේ රැස්වෙලා තියෙනව. අද කතාංගයෙන් දැකගන්න පුළුවන් ඒ සත්තු බහුතරයකගේ අභිරහස් ගැන. ඒ වගේම මේ ලෝකේ වැඩියෙන්ම ඉන්න සත්ව වංශයත් මේ කෘමි සතුන් අයිතිවෙන සත්ව වංශය. අමතක කරන්න එපා මහා විද්‍යාඥක් වෙච්ච ඇල්බට් අයින්ස්ටයින් එක පාරක් කිව්වා. මේ ලෝකේ මි මැස්සේ සියලුදෙනාම වඳ වෙලා ගිය දවසට, මිනිසාත් මිහිමතින් තුරන් වීම ඇරඹෙන බව” ඉතිං අපි හිතනවට වඩා මේ පොඩි කෘමි සත්තු මේ ලෝකෙට වැදගත් වෙනවා. එහෙමනම් එන්න බයිස්කෝප් සිංහලෙන් සමගින් කෘමීන්ගේ ලෝකයට පියනගමු අපි…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
1,575 downloadsDownload Life-2009-E06.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මෙම උපසිරැසි www.baiscope.lk අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර, උපුටාගැනීමේදී අඩවියේ අවසරය ලබාගතයුතුය……
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles
12 comments
Helili Hemamali
GeethD
niayamai…thanks saho.
arrow 1ta sub dennakoසනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය උපසිරසට}}~~°°
••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••උදයංග සම්පත් හතරසිංහ
Good Job Guys
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Kulanjana Maduranga
great work & lot of thanks....
Udara Damith Dissanayaka
.......උපසිරැසියට.........
........ගොඩක් ............
.............ස්තුතියි........******HAPPY BIRTH DAY BAISCOPE***********
sinhala2018
meke vedio eka download karaganne kohomada?
JL Fernando.
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
Thanks
Pasindu
Thanks
Advertisement

බොහොම ස්තූතියි!