Watch Trailer

Arrow [S04 : E23] with Sinhala Subtitles | හිතේ තියෙන අසමඟිය…… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමෙන් කොහොම හරි අපි දැන් Arrow කතා මාලාවේ 4වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක වගේම ස…

Arrow TV S4P3

කොහොමෙන් කොහොම හරි අපි දැන් Arrow කතා මාලාවේ  4වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක වගේම සයිට් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියාට. එහෙනම් අවසානය බලන්න කලින් අපි කලින් සතියේ මොකක්ද වුනේ කියලා මතක් කරගමු.

රුබිකන් එක පාවිච්චි කරලා නිකුත් කරපු න්‍යෂ්ටික මිසයිල එකක් හැරෙන්න අනිත් එක්වා නවත්වන්න ඇරෝ ටිම් එකට පුලුවන් වුනා. හැබැයි ඒ පිපිරුණ න්‍යෂ්ටික මිසයිලය නිසා මැරුණ අයගේ ආත්මයන්වල උදව්වෙන් දැන් ඩේමියන් හිටියටත් වඩා ගොඩක් බලවත් වෙලා. ඒ වගේම රුබිකන් එක නවත්වන්න ෆෙලසිටියි එයාගේ තාත්තයි ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඩේමියන් සෙල්ඩන් කියන හැකර්ව උදව් ගන්නවා.

ඔය අතරේ ඔලිවර් තියාව හොයාගන්න හදනවා. ඒ වෙලාවේ තියා ෆෙලසිටි මැසේජ් එකක් එවනවා. ඒක මාර්ගයෙන් මෙයාලට තියා ඉන්න තැන හොයාගන්න පුලුවන් වෙනවා. හැබැයි ඔලිවර්ටයි ඩිගල්ටයි මේක විශ්වාස කරන්න බැරි දෙයක් වෙනවා. මොකද පොළව ඇතු‍ලේ වෙනමම ලෝකයක් වගේ ඒක තියෙන්නේ. ඉතින් මෙයාලා එතන තියාව හොයනවා. ඒ වගේම එයාලට තියාව හම්බවෙනවා. හැබැයි තියා ඉන්නේ හොද සිහියෙන් නම් නෙවෙයි. එයාට අර කහපාට පෙත්තක් පොවලා වෙනස් කරලා ඉන්නේ. ඒ නිසා එයා ඇරෝටත් පහර දෙනවා. මේ සිද්ධිය නිසා ඔලිවර්වයි ඩිගල්වයි දැක්ක තැන අල්ලාගන්න කියලා පණිවිඩයකුත් එතන ඉන්න මිනිස්සුන්ට දෙනවා.

ඔය අතරේ ලොනී ආයෙමත් වැඩ පෙන්වන්න පටන්ගෙන. එයා රුවේ ඉන්න ප්‍රධාන මැදිරියට පහර දෙනවා. එයා කියන්නේ නම් මේ තැන සම්පුර්ණයෙන්ම විනාශ කරනවා කියලයි. ඉතින් අහින්සක මිනිස්සු මැරෙන්න දෙන්න බැරි නිසා ඔලිවර් එයාව නවත්වන්න යනවා. හැබැයි ඉතින් අන්තිමේට වෙන්නේ ඒ තැන සම්පුර්ණයෙන් පිපිරිලා විනාශ වෙන එකයි. ඒ වගේම රුවේ ඒ වෙලාවේ මැරෙනවා. මේ හැමදේම නිසා ඩේමියන්ගේ සැලසුම් ඔක්කොම විනාශ වෙනවා. හැබැයි අන්තිමේට එයා තිරණයක් අරගෙන වගේ. එයා ෆෙලසිටිව හොයාගෙන එනවා.. .

ඉතින් ඩේමියන් ෆෙලසිටි මුණගැනේන ඇවිත් මොකක්ද කරන්න හදන්නේ? ඔලිවර්ට ඩේමියන් නවත්වන්න පුලුවන් වෙයිද? නැත්නම් ඩේමියන්ගේ බලය තවත් වැඩි වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්න.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

ප.ලි – Arrow කතාවට තියෙන ප්‍රසිද්ධිය නිසාම The CW ආයතනය මේ කතාවේ ඊලග සීසන් එකත් කරන්න හිතාගෙන ඉන්නවාලු. හැබැයි ඉතින් හරියටම ඒක කියන්න තවම කල් වැඩියි. මොකද මේ සිසන් එක ඉවර වුනා විතරයිනේ. ඒ වුනාට පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න.. . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

සියලුම HD පිටපත් සඳහා අදාළ වේ.

12,371 downloadsDownload Arrow-S04-E23.zip112 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episodes                     All Episodes                           Next Season >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,371 downloadsDownload Subtitles112 KB

74 comments

  1. Sâchîth Lákshâñ

    ඔන්න මුලින්ම බෑව
    ස්තුතියි සහෝ උපසිරසට.....!!!
    ජය

    1. Ravindu

      aiya than torant eka danne nathi hindaa hash tag ekawath dannako plz

  2. mass

    good job machan.... thanks sub ekata.....

  3. geeth

    thnkz bro. keep it up

  4. Lucky

    Thanks Bro!!!

  5. කවිඳු මියුරංග

    Thanks මචං සබට. S05 එනකල් බලං ඉමු. Wish your all the best!!!!!!

  6. shamal

    බොහොම ස්තුතියි සබ් වලට... ඊළඟ සීසන් එකත් ආව ගමන් දෙමු..

  7. Sajeevi

    Thanks a lot

  8. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  9. tharangani

    thanx

  10. Gathsara Umesh Kumara

    සබට තුතියි...

  11. k.g.dhanushka

    Thanxxxxx.......

  12. Gayantha

    thank you broo... good work... keep it up...

  13. Shenin Perera

    Thankyou bro!

  14. චාරු

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.

  15. Tharusha

    thanks bn mechcharakal ma sub dunnata.next season aeka awahamath ubata puluwan widihata udaw karahan.

  16. sandeera

    thanks bro

  17. Kasun Abeywickrama

    link eka denawada please kauruhari

  18. Kasun Abeywickrama

    link please...........................................................................qike

  19. anjana

    machan kwru hari link 1 denna pul;uwannam liku deyak

  20. Udara Damith B\K

    බොහොම ස්තූතියි .......
    link eka plz

  21. Udara Damith B\K

    බොහොම ස්තූතියි .....................
    හැබැයි පොඩි අව්ලකට තියෙන්නේ ටොරන්ට් එක දෙන්නැති එක තමයි ...........................................

    1. nb lanka

      D83C61EA0B60B641CF13F61BFBF8095113E9573D
      link eka

  22. haritha

    ela ela kollo..thanks aa...

  23. මනෝජ්

    godak thanku saho. ethakan wena 1k patan ganna. me wage ela 1k ma karanna.

  24. Lakmal Ruwan Bandara

    Thanks

  25. Amila Mudalige

    Thnks saho sub ekata

  26. Janith

    D83C61EA0B60B641CF13F61BFBF8095113E9573D

    1. Kasun Abeywickrama

      thanx bro....

  27. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  28. Rasheen Mansil

    subtitle ekata thanks !!!!!
    hash tag
    d83c61ea0b60b641cf13f61bfbf8095113e9573d

  29. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Isuru

    Thank you saho..

  31. isuru

    elaa.....niyama wadak..........The Musketeers S3 awith nehhh ekata sub den nadda????????

  32. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුති සහෝ
    අවසානය තෙක්ම උපසිරසි ලබාදුන්නට.

  33. Tharindu D

    අවසානය වෙනකම් දිගටම සබ් එක අරගෙන ආවට බොහොමත්ම ස්තූතියි..
    ඊලග සීසන් එකත් මේ වගේ සබ් කරමු..
    ජය වේවා...!

  34. Hashan

    ela... sub nathuwa baluwa pereda... me sathiye tikak late unata kamak ne... thanks...

    Aula ara Merlin Karayawa Maranne Nethi ekane.. hehe

  35. Amila

    Thanks mchn...!

  36. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.........................

  37. විදුර ප්‍රසංගන

    thanx for sub

  38. vimukthi

    thanks malli..aluth series ekak patan gamuda? =D

  39. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  40. Bobby

    Thank you very much Kavindu. good luck.

  41. mindika

    Thanks !!!!!!!

  42. CRAZY SADEE

    තැන්ක්ස් බ්යිස්කෝප්.ARROW AND FLASH 2 ම ගේනවට.සුපිරි සිරිස් 2 ක්.ඒ වගේම තම LEGEND OF TOMMOROW එකත්.ලස්සමට සබ් එක දුන්න...සීසන් 5 එකත් මෙහෙමම ගෙනේවි කියල බලාපොරොතු වෙනවා.TNX BRO

  43. sandeera

    thanks bro.

  44. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  45. Supun C. Dassanayake

    Thanks bro...

  46. shani

    kohomada downloard karane

  47. isuru

    Sub ekata thanx. Bt ai machan dan torrent eka denne naththe?

  48. piyu

    අවසානය වෙනකම් දිගටම සබ් එක අරගෙන ආවට බොහොමත්ම ස්තූතියි..
    ඊලග සීසන් එකත් මේ වගේ සබ් කරමු..
    ජය වේවා…!

  49. Suu

    thank u

  50. Amalka

    Thanks

Load more comments