Arrow [S04 : E23] with Sinhala Subtitles | හිතේ තියෙන අසමඟිය…… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමෙන් කොහොම හරි අපි දැන් Arrow කතා මාලාවේ 4වැනි Season එකේ අවසානයටත් ආවා. ගොඩක් අය මේ කතාව බලන්න දැන් ආසාවෙන් ඉන්නේ. ඉතින් ඒ ආසාව නිසාම හැමදාමත් සයිට් එකෙන් දුන්න සබ් එක බාගත්ත, මාව දිරිමත් කරන්න වගේම මට බැනලත් කමෙන්ට් දාපු වගේම කමෙන්ට් නොදාපු හැමෝටම ගොඩක් ස්තුතියි මෙච්චර කාලයක් මාත් එක්ක වගේම සයිට් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියාට. එහෙනම් අවසානය බලන්න කලින් අපි කලින් සතියේ මොකක්ද වුනේ කියලා මතක් කරගමු.
රුබිකන් එක පාවිච්චි කරලා නිකුත් කරපු න්‍යෂ්ටික මිසයිල එකක් හැරෙන්න අනිත් එක්වා නවත්වන්න ඇරෝ ටිම් එකට පුලුවන් වුනා. හැබැයි ඒ පිපිරුණ න්‍යෂ්ටික මිසයිලය නිසා මැරුණ අයගේ ආත්මයන්වල උදව්වෙන් දැන් ඩේමියන් හිටියටත් වඩා ගොඩක් බලවත් වෙලා. ඒ වගේම රුබිකන් එක නවත්වන්න ෆෙලසිටියි එයාගේ තාත්තයි ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ඩේමියන් සෙල්ඩන් කියන හැකර්ව උදව් ගන්නවා.
ඔය අතරේ ඔලිවර් තියාව හොයාගන්න හදනවා. ඒ වෙලාවේ තියා ෆෙලසිටි මැසේජ් එකක් එවනවා. ඒක මාර්ගයෙන් මෙයාලට තියා ඉන්න තැන හොයාගන්න පුලුවන් වෙනවා. හැබැයි ඔලිවර්ටයි ඩිගල්ටයි මේක විශ්වාස කරන්න බැරි දෙයක් වෙනවා. මොකද පොළව ඇතුලේ වෙනමම ලෝකයක් වගේ ඒක තියෙන්නේ. ඉතින් මෙයාලා එතන තියාව හොයනවා. ඒ වගේම එයාලට තියාව හම්බවෙනවා. හැබැයි තියා ඉන්නේ හොද සිහියෙන් නම් නෙවෙයි. එයාට අර කහපාට පෙත්තක් පොවලා වෙනස් කරලා ඉන්නේ. ඒ නිසා එයා ඇරෝටත් පහර දෙනවා. මේ සිද්ධිය නිසා ඔලිවර්වයි ඩිගල්වයි දැක්ක තැන අල්ලාගන්න කියලා පණිවිඩයකුත් එතන ඉන්න මිනිස්සුන්ට දෙනවා.
ඔය අතරේ ලොනී ආයෙමත් වැඩ පෙන්වන්න පටන්ගෙන. එයා රුවේ ඉන්න ප්‍රධාන මැදිරියට පහර දෙනවා. එයා කියන්නේ නම් මේ තැන සම්පුර්ණයෙන්ම විනාශ කරනවා කියලයි. ඉතින් අහින්සක මිනිස්සු මැරෙන්න දෙන්න බැරි නිසා ඔලිවර් එයාව නවත්වන්න යනවා. හැබැයි ඉතින් අන්තිමේට වෙන්නේ ඒ තැන සම්පුර්ණයෙන් පිපිරිලා විනාශ වෙන එකයි. ඒ වගේම රුවේ ඒ වෙලාවේ මැරෙනවා. මේ හැමදේම නිසා ඩේමියන්ගේ සැලසුම් ඔක්කොම විනාශ වෙනවා. හැබැයි අන්තිමේට එයා තිරණයක් අරගෙන වගේ. එයා ෆෙලසිටිව හොයාගෙන එනවා.. .
ඉතින් ඩේමියන් ෆෙලසිටි මුණගැනේන ඇවිත් මොකක්ද කරන්න හදන්නේ? ඔලිවර්ට ඩේමියන් නවත්වන්න පුලුවන් වෙයිද? නැත්නම් ඩේමියන්ගේ බලය තවත් වැඩි වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලන්න.. . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
ප.ලි – Arrow කතාවට තියෙන ප්‍රසිද්ධිය නිසාම The CW ආයතනය මේ කතාවේ ඊලග සීසන් එකත් කරන්න හිතාගෙන ඉන්නවාලු. හැබැයි ඉතින් හරියටම ඒක කියන්න තවම කල් වැඩියි. මොකද මේ සිසන් එක ඉවර වුනා විතරයිනේ. ඒ වුනාට පොඩි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න.. . . ^_^
SInhala Subtitles
-- Count 22533 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank you
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
thanks
thanks
mchn torrent hash tag danna beida?? meke episode ek search klma enne 1 gb withr file,,epa wenwa
thanks bro sub akata
බොහොම ස්තූති සිංහල උපසිරැසියට
Mko bro torrent file eka support nattthhee tibbanm fktaaaaa
Season 5 eke hash eka hari link eka hari denna one.den baiscope eke hash link denne nanee.sub walata tnxxxxxxx
good job brother
Thanks , torrent 1 tibbanm tma watinne
ko nane torent eka
hlp krnwda mt,last episode eka baganna mta link eka pennanne na nee,khmd mma eka baganne?
niyamay mewage thawa tv series hoyala denna saho
season 5 enne kawadada
ස්තුතියි සහෝ උපසිරසට…..!!!
season ekatama sub dunnata bohoma sthuthie saho! digatama karagena yamu. obatath sub dena siyalu denatath jaya!
sub ekata thanx
thanks
ape kavindu sahota jaya wewa!!!!!
hash tag dannaththe ai bn dn.. ane mcn dahnko ethakta ubalage wade thawath age wadiwnwa bn plzzzzz
good job my bro good luck
Thanks
thank u
අවසානය වෙනකම් දිගටම සබ් එක අරගෙන ආවට බොහොමත්ම ස්තූතියි..
ඊලග සීසන් එකත් මේ වගේ සබ් කරමු..
ජය වේවා…!
Sub ekata thanx. Bt ai machan dan torrent eka denne naththe?
kohomada downloard karane
Thanks bro…
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro.
තැන්ක්ස් බ්යිස්කෝප්.ARROW AND FLASH 2 ම ගේනවට.සුපිරි සිරිස් 2 ක්.ඒ වගේම තම LEGEND OF TOMMOROW එකත්.ලස්සමට සබ් එක දුන්න…සීසන් 5 එකත් මෙහෙමම ගෙනේවි කියල බලාපොරොතු වෙනවා.TNX BRO
Thanks !!!!!!!
Thank you very much Kavindu. good luck.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
thanks malli..aluth series ekak patan gamuda? =D
thanx for sub
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…………………….
Thanks mchn…!
ela… sub nathuwa baluwa pereda… me sathiye tikak late unata kamak ne… thanks…
Aula ara Merlin Karayawa Maranne Nethi ekane.. hehe
අවසානය වෙනකම් දිගටම සබ් එක අරගෙන ආවට බොහොමත්ම ස්තූතියි..
ඊලග සීසන් එකත් මේ වගේ සබ් කරමු..
ජය වේවා…!
බොහොම ස්තුති සහෝ
අවසානය තෙක්ම උපසිරසි ලබාදුන්නට.
elaa…..niyama wadak……….The Musketeers S3 awith nehhh ekata sub den nadda????????
Thank you saho..
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
subtitle ekata thanks !!!!!
hash tag
d83c61ea0b60b641cf13f61bfbf8095113e9573d
#Hail_Hydra
D83C61EA0B60B641CF13F61BFBF8095113E9573D
thanx bro….
Thnks saho sub ekata
Thanks
godak thanku saho. ethakan wena 1k patan ganna. me wage ela 1k ma karanna.
ela ela kollo..thanks aa…
බොහොම ස්තූතියි …………………
හැබැයි පොඩි අව්ලකට තියෙන්නේ ටොරන්ට් එක දෙන්නැති එක තමයි …………………………………….
D83C61EA0B60B641CF13F61BFBF8095113E9573D
link eka
බොහොම ස්තූතියි …….
link eka plz
machan kwru hari link 1 denna pul;uwannam liku deyak
link please…………………………………………………………………qike
link eka denawada please kauruhari
thanks bro
thanks bn mechcharakal ma sub dunnata.next season aeka awahamath ubata puluwan widihata udaw karahan.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Thankyou bro!
thank you broo… good work… keep it up…
Thanxxxxx…….
සබට තුතියි…
thanx
elma thz machoo sub ekata
Thanks a lot
බොහොම ස්තුතියි සබ් වලට… ඊළඟ සීසන් එකත් ආව ගමන් දෙමු..
Thanks මචං සබට. S05 එනකල් බලං ඉමු. Wish your all the best!!!!!!
Thanks Bro!!!
thnkz bro. keep it up
good job machan…. thanks sub ekata…..
ඔන්න මුලින්ම බෑව
ස්තුතියි සහෝ උපසිරසට…..!!!
ජය
aiya than torant eka danne nathi hindaa hash tag ekawath dannako plz