Arrow [S06 : E18] Sinhala Subtitles |ආයෙත් මුලට… [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ 18වන කොටසයි. සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු.
පසුගිය සතියෙන්…
පොරොන්දු වුන පරිදි ඔලිවර් තමන්ට කබාය ආයෙත් ලබා නොදීම ගැන ජෝන් අසතුටින් හිටියේ. මේ පිළිබඳව හේතුකාරණා විමසුවත් ඔලිවර් සෘජු පිළිතුරක් ලබා දුන්නේ නෑ. මේ නිසාම මේ ගැටලුව උත්සන්න වුනා. කෙසේමුත් අවසානයේ ඔලිවර් කබාය ආපසු නොදීමට හේතු කරනා පහදා දෙනවා. තාවකාලිකව ප්‍රශ්නය විසඳුනත් ජෝන්ට මේක මහත් හිසරදයක් වෙනවා, මේ නිසාම දෙදෙනා අතර ඇතිවුන වචන හුවමාරුවක් නිසා දෙදෙනාම අතේ පයේ හිරි ඇරගන්න යෙදුනා. මේ අතර වාරයේ දී ඩියස් වෙනුවෙන් වැඩකරපු කැප්ටන් හිල් හා දිස්ත්‍රික් නීතිඥ ආමන්ඩ් තනතුරුවලින් ඉවත් කිරීමට ඔලිවර් කටයුතු කරනවා. හැබැයි කැප්ටන් හිල් අයින් වෙන්න කලින් ඇනටෝලි සිරබාරයට ගත් ඩයිනා හා අනෙකුත් නිලධාරින් සියල්ලෝම සේවයෙන් පහ කරනවා. කෙසේ හෝ අවසානයේ දී සිද්ධ වෙච්ච දේවලුත් එක්ක ජෝන් ඔලිවර්ගෙන් අයින් වෙන්න තීරණය කරනවා..
මේ සතියෙන්…
ජෝන් ඉවත් වීමෙන් පසුව ඔලිවර් හා ෆෙලිසිටි තමන්ගේ කාර්යන් සිද්ධකරගෙන යනවා. මේ අතර වාරයේ නගර සභා කවුන්සිලය දැනුම් දෙන්නේ කැප්ටන් හිල් හා ආමන්ඩ් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔලිවර්ට හේතුකාරණා දක්වමින්,ඔවුන් වැරදිකරුවන් බවට ඔප්පු කරන ලෙසයි. එසේනම් කැප්ටන් හිල් හා ආමන්ඩ් ඩියස් වෙනුවෙන් වැඩකරන දෙන්නෙක් බව ඔලිවර් කෙසේනම් ඔප්පු කරාවිද? තමන්ගේ පරණම මිත්‍රයා අහිමිකරගත් ඔලිවර් කෙසේනම් ග්‍රීන් ඇරෝ ලෙස තමන්ගේ මෙහෙයුම් කරාවිද? ඩියස්ගේ ඊළඟ සැලසුම කුමක් වේවි ද? මේ කොටස ඒ ගැටළු විසඳන කොටසයි. එසේනම් ඇරෝ ඊළඟ කොටසින් මුණගැසෙන තුරු හැමෝටම සුභ අනාගතයක්. ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12971 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Elama.bro.thanks
Thanks for subtitles
සිංහල උපසිරැසියට ස්තූතියි
thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ……
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
ජයවේවා !!!!!
tz sub ekata…
ThnX…
thanks
Thanks bro…
……….
අපි බැන්නම බැන්නා කියලා කෑ ගහනවා.හැබැයි බනින්නෙ අපි ඇයි කියලා හිතලා බැලුවනම් හොදයි
අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. මේ දැන් කරා වගේ එලවල දානවා මිසක්. ඔබතුමාගේ කමෙන්ට් 8 ක් යනකම් ඉවසුවා. පලවෙච්ච සහ නොවෙච්ච. කරන්න දෙයක් නැහැ මේක තමා අවසන් කමෙන්ට් එක ඔබ තුමා දාන. සාදාරන හේතු මත සබ එක පරක්කු වෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි නම් සබ් නොගත්තට කමක් නැහැ.
AYYO BM thama nah neh????
Arrow Ekata Witharak Busy.Anith Season Wala Sub Karana Arya Free.
Mewa Apita Hoda Padam Machan Me Site Eka No 1 Karata
ayye dan 21 epiath broadcast kala ikmanta sub tika dennako thank you wewa
Ade puluwan ikmanata 19 wath diyanko
19,20 neththe ai bro…..heta 21th enawa.
machanla 19 sub eka oniiiiiii????????
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
19,20 දෙකම ආවා කෝ සබ් …..????
Dena dawasawath kiyanna barida
machan 21 enna lagayi,,,, mokak hari karala sub 2 ka diyan machan,,,season eka iwara wena hariye handa balana ekath awul yanawane,,, wada wadi nan me dawas walata kata hari bara denna,, banna kiyala hithanna epa bro,,,
කෝ බං 19, 20 සබ් දෙක? පරක්කුනං වෙන කාටහරි දියං බං. ඒ කරලා ඉතිං අරු මූ බැන්නා කියලා සබ් දාන එක නවත්තනවා.
සබ් එක පට්ට ප්‍රමාදයිනෙ සහෝ
19,20 sub parakkuine bro ikmatata dennako
19,20 sub. dena dawasak kiyanna barida bro
සබ පට්ට19ත් දාහන් සහෝ
19 sub eka ona bro
thank you bro
19 sub eka ona bro.
Sub ekt tnx. Ilaga ekath puluwn tharam ikmnt denna puluwnm watinwa
Thanks
sub ekata thanks saho. jaya wewa!!
ලියෝ….. සබ දියෝ …..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Tnq brooo
Sub eka patta aaa
19 parakkuda bro 20 th awa
පට්ට සහෝ……ජය වේවා……..
tnz sub ekata
thanks
thank you
thank you………….
Thanks sub ekata..
elama
sab eka fatta
Thanks………..
sublitle eka nam patta.bro 19t ewanna eka awilla
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා………
Thanks….. Bro. Next Episode ekath ikmaninma denna puluwan wewa kiyala prarthana karanawa….
tz sub ekata….. into the badlands season 3 release wela. puluwannam eke sub ekath denawada… jaya wewa!
tnx yaaluwe……………
Thanks bro
mchn me cooment eka dekkanm mage click karama page not found kiyala veteno kawru hari mata reply ekata subtitle file eka danavada loku udvk
19 parakkuda bro 20 awilla iwarai
Thanks bro
Thanks machan…….jayawewa……..!
bohoma sthuthi sahooo
උපසිරැසියට බොහෝම ස්තූතියි…………….ජය වේවා……………!!!!!!!!!!!!!
mchn subtitle down load karana be ne
thanks ban
ස්තූතියි …
ස්තූතියි සහෝ…
Tnks kollo
Thanks !!!!!!!!!!!!!
Thanxx saho
Thanq kollo
thax for the sub
Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
Page not found
Jayei Jayama wawa!!!!!
thank you brother…
Thank you ❤️
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx
Thanks bro
Download කරන්න බෑ. Page not found
cache ඩිලීට් කරලා ට්‍රයි කරන්න..
බොහොම ස්තූතියි සහෝ …..
Thanks bro sub ekata digatama demu
tnx bn sub ekata
Thanks Bro.
Thanks bro
උප සිරැසියට බොහෝම ස්තූතියි!…
ජය වේවා
ඊගාව එක ඉක්මනට දෙනකල් බලන් ඉන්නවා ඈ..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Sub eakata thanx
නියමයි…..සබ් එකට තැන්ක්ස්….
19 වෙනි එකත් ඉක්මනට දෙමු…..
Thnx bro
Thnkz bro… 🙂