Watch Trailer

Da Vinci’s Demons [S01 E03] | සිරකරුවා… [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න එහෙනම් අද තුන්වෙනි කොටස කොටස නම් විකාශය වුනේ පෙරේදා සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් ප්‍රමාද වුනාට උපසිරැස ලබාදෙන්න… අද කොටසට මේ වෙනකොට IMDb මීටරය 8.8 වගේ ප්‍රමාණයකට වග කියල තියනව.. මතක ඇති පහුගිය කොටස මම හිතන්නෙ බලපු උදවියට, මතකද අපේ රටේ මැණික ගැන කතා වුනා? ඒ පොඩි දෙයක්නේ කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…

davinci demonnsඔන්න එහෙනම් අද තුන්වෙනි කොටස කොටස නම් විකාශය වුනේ පෙරේදා සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් ප්‍රමාද වුනාට උපසිරැස ලබාදෙන්න… අද කොටසට මේ වෙනකොට IMDb මීටරය 8.8 වගේ ප්‍රමාණයකට වග කියල තියනව.. මතක ඇති පහුගිය කොටස මම හිතන්නෙ බලපු උදවියට, මතකද අපේ රටේ මැණික ගැන කතා වුනා? ඒ පොඩි දෙයක්නේ කතාව පොඩ්ඩක් මතක් කරගෙන ඉමු කෝකටත්…

ඔන්න පළමු දවසේ අර කුරුළු යන්තරේ හදපු අපේ සිත්තරා එදා හැදුවෙ බොහොම අනගි තුවක්කුවක් පළමු නිර්මානය නම් ඇස් පනාපිටම පුපුරා ගියා නොව කොහොම නමුත් අපේ සිත්තරා නෙමෙයි වැඩේ අත හැරියේ අන්තිමට හැඩය වෙනස් කරල් හරි තුවක්කුව හැදුව ලොරන්සෝ උතුමාණන් වෙනුවෙන්, ඔය අතර වාරයේ රියාරියෝ සිටුතුමා ලොරන්සෝ මාලිගයේ සාදයකට එහෙම සහභාගී වෙලා ටිකක් නරක විදිහට සර්පයා කියලත් අහගත්ත මතක ඇති මම හිතන්නේ, කොහොම හරි මේ අතරේ මාලිගාවේ ඔත්තු කාරිය හිත් දෙක්ක තුල හිදිමින් තොරතුරු හෙව්ව…. කතාව ඉවර වුනේ රියාරියෝ වෙඩි කාල තමන් ලග තියන යතුරත් පෙන්නල…

ඔන්න අද එතන ඉදල කොටස, ඩා වින්චි රියාරියෝට පහර දීල කරේ හරියට ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කියන්නා වගෙ වැඩක් නොව, රියාරියෝ කොහොමත් යුද්ධෙට බලාගෙන ඉන්නෙ දැන් ඉතින් පළමු වෙඩි මුරය නිකුත්වෙලා ඉවරනේ මොනවා නම් වෙයිද…? දැන් මිනිහ බොහොම තරහෙන්, ඒ විතරක් නෙමෙයි මේ කතාවේ හොඳම කොටස රියාරියෝ හා ඩා වින්චි එකම දෙයක් පසු පස යනව ක්‍රම දෙකකින්, අරමුණු දෙකකින් ඒක තරම් ඔයාල දැක්ක අද තව කොටසකින් දැනුම වැඩි කරගන්න ඇහැකි බලන උදවියට, තව ඉගි දෙනවා නම් අද යක්කු පෙරේත වහ වැටීමක් වගේ දෙයකින් කරන මවා පෑමක් දක්ෂ ඩා වින්සිගේ තියුණු බුද්ධියෙන් පුස්සක් කරවනවා බලාගන්න ඇහැක් වෙයි අපිට… මේ ඔක්කොම අතරේ අපේ ලොරෙන්සෝ මාලිගාවේ ඔත්තු කාරය හොයනවා…

අද කොටස අවසානයේ ඔත්තුකාරයා කවුරුන්ද කියලා හොයා ගන්න ලැබෙනවා… ඒ වගේම අද කොටස ලියනාඩෝ ඩා වින්සි කියන අපූර්ව මිනිසාගේ තවත් හැකියාවක් විදහා පානවා. ඒ තමයි ඔහු තුල තිබෙන වෛද්‍යමය හැකියාවන්. කලින් කොටසේ දකින්න ඇතිනේ පයිප්ප තුවක්කුවේ වැඩ රාජකාරිය එහෙම. අද දකින්න තියෙන්නේ විචක්ශ්න බුද්ධිය සහ ඔහුගේ දැනුම කොහොමද වෛද්‍ය විද්‍යාව තුලින් අත්හදා බලන්නේ කියලා. බලන්න නිරාකරණය කර ගන්න දේවල් බොහොමයි. එහෙනම් ඔන්න අවසරයි ඩා වින්සිගේ යක්කු සමඟ තවත් පැයක් ගෙවන්න.

එහෙනම් නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!

Da Vinci's Demons (2013) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි HDTV පිටපත් සඳහා  අදාළ වේ.

9,425 downloadsDownload Da.Vincis.Demon_.S01E03.zip127 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode 

                    Next Episode

 

Subtitles

9,425 downloadsDownload Subtitles127 KB

79 comments

  1. උදාර

    පට්ට මචං මේක....

  2. lk

    tHANKS sAHO

  3. elakiri

    එළකිරි මචං මේක නම් අනිවා බලනවා දැන්... ජය

  4. vee

    THNXXXX

  5. mihin ලංකා

    පට්ට පට්ට සබ් නම් බයිස්කෝප් තමා.. ජයම වේවා!!!!!!!!

  6. naleen

    THANKS

  7. tharanga

    ජය වේවා! සහෝ පට්ට පට්ට

  8. upali

    ela ela ela ela ela

  9. amilatk

    jaya wewa!!!!!

  10. chamath cafe

    බොහොම පින් සහෝට

  11. quik

    thanks

  12. shann

    බොහොම පින්

  13. ganidu

    තැන්ක්ස් වේවා

  14. ccnp

    Thanks

  15. wall e

    මාත් ගන්නවා දෙනකම් උන්නේ.. ජය වේවා!

  16. chami

    thnxxxxxxxxxxxxxxxxxxxx

  17. vernie

    mmm maru meka

  18. kalinga

    මේක නම් පට්ටම කතාව බොහොම තුති සහෝට

  19. hh

    thxz

  20. Fernando

    ජයම වේවා!!!!!

  21. malperera

    thanks bor, jayawewa.

  22. prashanna

    mmmmm onna bawa

  23. wow

    wow... maru :D

  24. prashanna

    mekata asai Spartacus godak asai

  25. Shan ගමගේ

    ස්තුතියි හසන්ත අයියේ සබ් එකට​...ඒත් බැලුවා මොකද මේක දෙන්න මෙච්චර පරක්කු ඇයි කියලා :D :D :D

  26. Anushka

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට​…කලින් බෑව නිසා දැන් සබ් එක්කම බලන්න පුලුවන් :D :D :D

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මැක්සා......

  28. Amil

    සුපිරියි.. ඇ.....
    මේ කොටස එනකම් බොහොම ආසාවෙන් හිටියේ.. අපේ හසන්ත සොයුරාට ස්තුති වෙනවා මේකට සබ් දෙනවට...

  29. Dil

    godaaak sthuthiiiiiiiiiiiiii

  30. ශාන් විමුක්ති [වීමා] 〠

    එල කිරි හසන්ත සහෝ..
    මට තාම බලන්න උනේ පලවෙනි කෑල්ල විතරයි, මොනා කරන්නද දුක තමා :(
    ඩා වින්සිගෙ යකාගෙ සෙල්ලම් සේරම බලන්නම්කො වෙලාවක් ලැබුනු හැටියෙම
    ඔයා බෑ බෑ කිය කිය එලටම සබ් ටික කරනවනෙ ආහ් ;)
    කොහොමද දැන් අසනීප තත්වෙ, ඉක්මනටම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව :)
    ජය වේවා හසන්ත අයියා උපසිරසියට බොහොම තුති 〠

  31. ශාන් විමුක්ති [වීමා] 〠

    පොඩි කෑලි දෙනවට විශේෂයෙන්ම බොහොම ස්තූතියි :D :P

  32. Kosala

    Maxxa Wedak machan...keep it up.....U always surprize us

  33. දිනුර

    කලින් බාලා තිබ්බේ.සබ් එක ගත්තා.තැන්ක්ස්

  34. සමීර කරුණාරත්න

    ඔන්න ප්‍රමාද වුන කතාවක් කියනව...
    අපිනෙ දන්නෙ හසී මාම ඊයෙ දවසම මේක කරන්න කාපු කට්ට..
    රෑම දෙන්නත් හදලා හදීසියට දීල උපසිරැසට අසාධාරණයක් වෙන කතාවක්
    කියලා ආයෙ බලලා හෙට (ඒ කියන්නෙ අද) දෙන කතාවක් කිව්වෙ...
    කොහොම කොහොම හරි ඔය පෙරුම් පුරල දීල තියෙන්නේ
    එහෙනම් වෙනදා වගේම බොහොම තුතී හොදේ....

  35. Uvindu sathsara

    thanks bro

  36. පිස්සු පුසා

    එල සහො දිරියෙන් දිරියම ලැබේවා!

  37. nadika

    tnx saho...

  38. Roshan

    niyama wadak!thanks

  39. malinga

    මේකනම් සිර ...................................

  40. Supun

    ENAKAN ANGILI GANA GANA HITIYE THANKS SAHOO

  41. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. රණා මල්ලි

    elazzzzzzzz...:)

  43. indika

    thnq machoo !!

  44. “චූටී මල්ලි”

    එල එල කොල්ලා
    අප නිසා වෙන මහන්සිය වෙනුවෙන්
    අපගෙ උපහාරය
    සබට තෑන්ක්ස්
    ඔබට ජය.....

  45. dilan

    thanks

  46. දේශ්

    හසන්ත සහෝදරයා උඹ නම් දෙයියෙක් බන්.එන එන එකට දීපන් සබ්.සිරා කතාව බන්.ගොඩක් ස්තුත්යි.

  47. musfir

    සුපිරි දිගටම කරගෙන යන්න දිරය ලැබේවා

  48. dev

    ela ela... .
    bohoma stuti saho... .

  49. සමීර කරුණාරත්න

    මට හිතෙන හැටියට නම් කතා මාලාවේ හොඳම කතාව මේ දක්වා විකාශව වුන...
    අගේට උපසිරැස තිබ්බ හැම්දාම වගේ...
    නැවතත් ස්තුතියි...

  50. mudiya / මුදියා

    මෙන්න 50 මගෙන්.මං කිවුවෙ මේකට දාන කමෙන්ට් එක ගැන හොඳේ.හී හී.පට්ට කතාවක් හසන්ත සහෝ.ආසාවෙන් බලනවා.දිගටම දෙන්න හොඳේ.ෆලොවින්ග් එකත් පුළුවන් ඉක්මනට දෙන්නකො.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.