Watch Trailer

Dahmer – Monster: The Jeffrey Dahmer Story [S01 : E02] Sinhala Subtitles | මාව දාලා යන්න එපා! [සිංහල උපසිරසි]

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ජෙෆ්‍රි ඩාහ්මර්ගෙ දෙවෙනි කොටස. පහුගිය කොටසින් අපි දැක්කා ජෙෆ්‍රිගෙ අන්තිම ගොදුර බවට පත් වුන කලු ජාතික තරුණයෙක් යන්තන් පණ බේරගෙන පොලීසියට ජෙෆ්‍රි ගැන පැමිණීලි කරනවා. පොලීසිය කොහෙත් එකයි , ඇත්තටම මේ කතාවෙ ඉතිරි කොටස් ටික බලද්දි තේරෙයි ජෙෆ්‍රි කොච්චර ලේසියෙන් පොලීසියෙ කනෙන් ර…

හරි එහෙනම් මේ අරගෙන එන්නෙ ජෙෆ්‍රි ඩාහ්මර්ගෙ දෙවෙනි කොටස.

පහුගිය කොටසින් අපි දැක්කා ජෙෆ්‍රිගෙ අන්තිම ගොදුර බවට පත් වුන කලු ජාතික තරුණයෙක් යන්තන් පණ බේරගෙන පොලීසියට ජෙෆ්‍රි ගැන පැමිණීලි කරනවා. පොලීසිය කොහෙත් එකයි , ඇත්තටම මේ කතාවෙ ඉතිරි කොටස් ටික බලද්දි තේරෙයි ජෙෆ්‍රි කොච්චර ලේසියෙන් පොලීසියෙ කනෙන් රින්ගනවද කියල.පලවෙනි කොටසෙත් අපිට අහන්න ලැබෙනවා ජෙෆ්‍රිගෙ අල්ලපු කාමරේ හිටපු ගෑණු කෙනා ජෙෆ්‍රිව අරන් යද්දි පොලීසියට කී පරක් කිව්වද කියල. හරි දැන් තමා ජෙෆ්‍රිගෙ කතාව හරියටම පටන් ගන්නෙ.

ජෙෆ්‍රිගෙ ළමා කාලය නම් එතරම් සුන්දර එකක් නෙවෙයි. ජෙෆ්‍රිගෙ අම්මා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ. තාත්තා වැඩිය ගෙදර එන්නෙත් නෑ, මොකද එයාගෙ ජොබ් එක නිසා.ගෙදර ප්‍රශ්ණ උපරිමේටම ඇවිත් ජෙෆ්‍රිගෙ අම්මයි තාත්තයි දෙන්නා දික්කසාද වෙන මට්ටමට ඇවිත් තියෙන්නෙ. ජෙෆ්‍රි මේ තරම් භයානක මිනිහෙක් වෙන්න පළවෙනි පියවර ජෙෆ්‍රිගෙ තාත්තා ජෙෆ්‍රිට සතෙක්ගෙ ශරීරය ඇතුල පෙන්නපු එක නිසා වත් ද කියලත් වෙලාවකට හිතෙන්න පුලුවන්. මොකද සත්ව ශරීයක් ඇතුල බලන්න කිසිම අදහසක් තිබ්බෙ නැති ජෙෆ්‍රිට තාත්තා තමයි ඉස්සෙල්ලම සතෙක් කපල පෙන්නන්නෙ. ජෙෆ්‍රි මුලින්ම හදවතක භෞතික ස්පර්ශය ලබන්නෙ තාත්තගෙ පිහිටෙන්.

එහෙනම් ඊළග කොටසෙන් හමුවෙමු.


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,753 downloadsDownload Monster.The_.Jeffrey.Dahmer.Story_.S01E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

4,753 downloadsDownload Subtitles22 KB

8 comments

  1. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  3. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි, සහෝ!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  6. Dewadithya

    Thanks for Sub!

  7. Lahiru Lakshan

    thanks machn.....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P