Watch Trailer

See (2019-2022) [S03 : E08] Sinhala Subtitles | නව ලෝකයක් වෙනුවෙන් [සිංහල උපසිරැසි] [18+]

කඳුකරවාසී ඇල්කනී ගෝත්‍රයේ නායකයෙක් සෙනෙහෙබර සැමියෙක් ආදරණීය පියෙක් නොපසුබට රැකවලෙක් සැබෑ නායකයෙක් කිරුළු නොපලන් රජෙක් ඔහු තමයි ශ්‍රේෂ්ට බාබා වාස් වෙනස්ම ආරක කතාමාලාවක් උන ලොව පුරා ජනාදරයට පත් SEE කතා මාලාවේ අවසානයයි මේ අරගෙන ආවේ. අමුතුම වැඩක් විදියට Apple TV + විසින් මේ කතාමාලාව ආරම්භ කලා වගේම අවසා…

කඳුකරවාසී ඇල්කනී ගෝත්‍රයේ නායකයෙක්
සෙනෙහෙබර සැමියෙක්
ආදරණීය පියෙක්
නොපසුබට රැකවලෙක්
සැබෑ නායකයෙක්
කිරුළු නොපලන් රජෙක්
ඔහු තමයි
ශ්‍රේෂ්ට බාබා වාස්

වෙනස්ම ආරක කතාමාලාවක් උන ලොව පුරා ජනාදරයට පත් SEE කතා මාලාවේ අවසානයයි මේ අරගෙන ආවේ. අමුතුම වැඩක් විදියට Apple TV + විසින් මේ කතාමාලාව ආරම්භ කලා වගේම අවසානයත් ගොඩ දාගත්තා කියලා කියන්න පුළුවන්. අද කතාව ගැනනම් මම කිසි දෙයක් කියන්නෙ නෑ. කලින් කොටස ඔයාලා නරඹලනේ ඇත්තේ. ට්‍රිවාන්ටියාවෙන් ආරම්භ වෙලා සීසන් තුනක් පුරාවට සංචාරය කරපු ශ්‍රේෂ්ට බාබා වාස්ගේ ගමන කොහොම අවසාන වෙයිද කියලා ඔයාලම බලන්නකෝ. ඒ වගේම මාග්‍රා, හනීවා, කෝෆූන්, ඒ එක්කම අපේ දුෂ්ට රැජින සිබෙත් කේන් මේ හැමෝගෙම ඉරණම් අද වෙනස් වෙන විදිය ඔයාලට බලාගන්න පුළුවන්.

මේ අවසාන කොටසත් එක්ක SEE කතාමාලාවට මම ලබාදුන්න සහයෝගය අහවරයි. 2019 අවුරුද්දේ Apple TV + විසින් නිෂ්පාදනය කල මේ සුපිරි කතා මාලාව ඉහල ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගන්න සමත් උනා. පලවෙනි සීසන් එකේ ඉඳන්ම බයිස්කෝප් අපිට මේ කතාමාලාව ඔයාලට දෙන්න හැකි උන එකට ඇත්තටම ගොඩක් සතුටුයි. මුල් සීසන් එක රවිදු, පසිදු, කවිශල් සහ උදයංග සහෝලගේ දායකත්වයෙනුත්, දෙවෙනි කතාමාලාවට රවිදු සහෝ මාවත්, සචින්ත මල්ලිවත් එකතු කරගත්තා. ඒ නිසා ඒ හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. මේ කතාමාලාවටනම් මම ඇත්තටම සම්බන්ධ වෙන්න හිතුවේ නෑ ඒත් හේෂාන් සහෝ මේක කරමු කිව්ව නිසා තමයි ඔයාලට අවසාන සීසන් එක ගේන්න ලැබුනේ. ඒ නිසා එයාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඇඩ්මින් මඩුල්ලේ චාමර සම්පත් සහෝටත් විශේෂ ස්තූතියක් ලැබෙන්න ඕන. එහෙනම් හැමෝම මේ සුපිරි අවසාන කොටස බලලා කොමෙන්ටුවක් දාන්න කියලා ඉල්ලනවා. මම තවත් උපසිරසියකින් ඉක්මනට හම්බෙන්නම් එතකන් හැමෝටම ජය වේවා !

කතාංගයේ නම : “I See You”
කතා රචනය : Jonathan Tropper
අධ්‍යක්ෂණය : Anders Engström
IMDb අගය : 7.9
විකාශය වු දිනය : 2022 ඔක්තෝම්බර් 14

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

7,066 downloadsDownload See.S0.E08.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

7,066 downloadsDownload Subtitles22 KB

24 comments

  1. Ravindu_Heshan

    මුළු කතා මාලාවටම උපසිරැසි දීලා ඉවර කරන්න ලැබුණ එකට ගොඩාක් සතුටුයි, ඒ වගේම මේ see season 1,2 සහා අවසාන කතා මාලාවත් අපේ බයිස්කෝප් වෙබ් අඩවියෙන් දීලා අවසන් කරන්න ලැබුණ එකට ගොඩාක් සතුටුයි. උපසිරැසියක් දෙන්න පරක්කු වෙනකොට දොස් නගන්න ඕන කෙනෙක්ට පුළුවන්, නමුත් මේ කලිං උපසිරැසි කරපු අය තමන්ගේ පෞද්ගල්ක වැඩ එක්ක කාර්‍යබහුල වෙලා ඇතිනේ කියලා හිතලා මේක අපිවත් දෙමු කියලා හිතන අය අඩුයි. ඉතිං ඒ සිතුවිල්ල පදනම් කරගෙන තමා මං සහා යුරාන් සහෝදරයා එක්ක එකතු වෙලා මේ කතා මාලාවට උපසිරැසි දෙන්න හිතුවෙ. ඒ වගේම මේ කතා මාලාවෙ season 1 හා 2 වල උපසිරැසි ලබා දුන් අනෙක් සහෝදරයින්ටත් මාගෙ ප්‍රණාමය පුද කරමි

    1. sachintha

      අපි වෙනුවෙන් මේ කතාමාලාවට උපසිරැසි ලබා දිමට ඉදිරිපත් වීමට ගෝඩාක් ස්තූතියි...

      තවත් උපසිරැසියකින් නැවත හමු වෙමු...
      ජය

  2. Bimsara Yashan(ඔලිව)

    අවසන් කතා මාලාවටම උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. Lahiru Bandara

    සුපිරි සුපිරි සීසන් තුනම බැලුවා මෙක එනකම්ම තමා හිටියෙ. තෑන්කුයි බන්. පට්ට ආසාවෙන් බලපු කතාව.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    See තුන් වන කතාමාලවටත් උපසිරැසි ලබා දීමට ඉදිරිපත් වීම ගැන නැවත වරක් ස්තූතියි...

    තවත් අලුත් කතාමාලාවකින් නැවත හමු වෙමු...
    ජය

  5. Gihan

    thanks saho.
    Jaya wewa.

  6. Kushan

    Sub akta thanks

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. sashitha

    sub dunna hemotama godak thanks...,

  9. sam

    Thanks Malliya....

  10. චන්දිම

    බලපු කතා මාලා අතර සුපිරිම කතා මාලාවක්..සීසන් 3ම සුපිරිම.බයිස්කෝප් ටීම් එකේ සබ් එක නිසා තමා මේ ෆට්ට කතා මාලාව ගුණාත්මක සබ් එකත් එක්ක රසවිඳින්න පුළුවන් උනේ..එකට සබ් දුන්න සෙට් එකටම ගොඩක් ස්තූතියි...

  11. Buddika

    Thank you biascope team 1

  12. KASUN

    THANKS.
    UMBRELLA ACCADEMY SEASON 3 ekata sub denna.

  13. charith

    මුල් එපියේ ඉදන් අවසන් වෙනකන් සබ් දින්නට ස්තුතියි...බයිස්කෝප් එකේ අව්ට් එක් වැඩක් කරොත් අයේ පට්ට

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  15. Dewadithya

    Thanks for Sub!

  16. Dineth Kanishka

    මුල සිටම උපසිරැසි ලබාදුන් සියලු දෙනාට ගොඩක් ස්තුතියි

  17. charith maduranga

    thank you

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sathya

    thanks brother for your effert.. jaya wewa

  20. Anonymous

    සුපිරිම සීරීස් එකක් , එකදිගට ඇදන් ගිහින් චොර කරෙත් නෑ , නියමෙට ඉවරකරා
    සබ් දීපු සියලුම දෙනාට බොහොම ස්තුතියි

  21. Ramesh

    Thanks sub 1ta... puluwanm walking dead final episode tikata sub denawada

  22. Anonymous

    great

  23. Chamath Thilakarathna

    thank you for the effort guys...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.