කතා මාලාවනම් බොහොම පහසුවෙන් සිත ඇදී යන අන්දමේ එකක් බව වැටහෙන්න ඇති හැම දෙනාටම.. පලමු එපියෙන්ම කතා මාලාවට යම් ප්‍රබෝධමත් ආලෝකයක් ලබා දෙන්න නම් සමත් වෙලා ඇති බවක්නම් පෙනෙන්න තියෙනවා.. ඒ වගේම කතාව බොහොම සරල විදියට තේරුම් ගැනීමට පහසු අන්දමින් ගලාගෙන යන ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නෙ… ඒ හේතුව නිසාම වැඩ…

කතා මාලාවනම් බොහොම පහසුවෙන් සිත ඇදී යන අන්දමේ එකක් බව වැටහෙන්න ඇති හැම දෙනාටම.. පලමු එපියෙන්ම කතා මාලාවට යම් ප්‍රබෝධමත් ආලෝකයක් ලබා දෙන්න නම් සමත් වෙලා ඇති බවක්නම් පෙනෙන්න තියෙනවා.. ඒ වගේම කතාව බොහොම සරල විදියට තේරුම් ගැනීමට පහසු අන්දමින් ගලාගෙන යන ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නෙ… ඒ හේතුව නිසාම වැඩි දේවල් කතා කරන එකේ තේරුමක් මේ කතා මාලාව පුරාවටම මට පේන්නෙ නෑ.. එබැවින් දවසට අදාල කොටසේ සහා පෙර කොටසේ සිහි ගැන්වුමක් සමගින් පමනක් උපසිරැසිය ඉදිරිපත් කරාට අමනාපයක් නැතුව ඇති කියලා බලාපොරොත්තු වෙන ගමන් සුපුරුදු රාජකාරියට අවතීර්න වෙමු…
පෙර කතාංගයෙන්…….
බ්‍රවුන් සහෝදරයන්ගේ ලෝ රිවර් සමාගමත් කතා තලයට පැමිනුනා . නමුත් ඒ හොද විදියකින් නම් නෙවෙයි . සහෝදරයින් තිදෙනාගෙන් එක් තකතීරුවෙකු ලේක් වෝකර් නායකගේ මුනුපුරා පැහැර ගැනීමත් සමග වාතාවරනය අවුල් උනා…එසේම මයිකල්ට නිදහස ලබා දෙන්න හාප් ගත් තීරනය මොනතරම් දුරට නිවැරදිද යන්න ඔබට තේරුම් ගන්න හැකිවෙන්න ඇති.හිටපු ආණ්ඩුකාරවරයාගේ මරනෙන් පසු බෙන්ටන් බලකොටුවෙ තම ආධිපත්‍ය තවදුරටත් දැඩිව පතුරවන්න උනා.ඒ නිසාම බ්‍රවුන් සහෝදරයාගේ නොමනා ක්‍රියාව නිසා ඔවුන්ට වාසියක් සැලසෙන්නයි ගියේ.නමුත් ලේක් වෝකර්ලාගේ සමාගමය හාප්ට වටින නිසා කීචි නම් අතුරුදන් මුනුපුරා සොයා දීමට ඔහු තීරනය කලා වගේම ඔහු එය නිවැරදිව ඉටු කලද විසාල කැප කිරීමක් එ් සදහා කරන්නට උනා.ඇමරිකානු ව්‍යාපාරික ග්‍රාන්ට් වෙනම සැලැස්මක් ක්‍රියාත්මක කරද්දි චෙස්ටෆීල්ඩ් සමග එකතුව එම්බ්ලි නවතම වංචාවක් සිදු කරන්නයි ලේස්ති වෙන්නෙ..කෙසේ නමුත් අවසානයේදී කල කැප කිරීම් වල වටිනාකම නැති කරමින් ලේක් වෝකර්ලාට රාත්‍රියේ කල පහර දීමෙන් කීචි මිය යනවා… අද එතැන් පටන්,
අද කොටසින්…..
1. කීචිගේ මරණය ලේක් වෝකර්ලා කෙසේ පිලිගත්තාද ?
2. ඇත්තටම මේ මරනය බ්‍රවුන් සහෝදරයන්ගේ වැඩක්ද ?
3. එම්බ්ලි සහා චෙස්ටෆීල්ඩ්ගේ සමාගමය කොතෙක් දුරට සාර්තක වීද ?
4. ලෝඩ් බෙන්ටන් මොකක්ද ඇල් නිවසේ කරන්නේ ?
5. ඇමරිකානු වෙළද ග්‍රාන්ට් සැරසෙන්නෙ HBC සමාගමේ බලය තමන්ට පවරා ගන්නද ?
6. පලිගැනීමේ වියරුවෙන් මත්උන ලේක් වෝකර්ලාගෙන් බේරෙන්නෙ කෙසේද ?
අද දවසට නියමිත ප්‍රශ්න රාශියකින් කිපයක් තමයි මේ . කීචිගේ මරනය කොතෙක් දුරට වෙළදාම් වලට බලපෑවේද යත් ලේ ගලායෑම් කුමන්ත්‍රන රාශියකින් අද කොටස සමන්විත බවනම් කිව යුතුමයි..යුද්ධයන් එසේ කෙරීගෙන යද්දී වෙළදාමට පොර කන සමාගම් වල අසමතුලිතතා මැනවින් පෙන්නුම් කරන මෙම කොටසෙන් ග්‍රාන්ට්‌ගේ වියරුවත් බලාකියා ගැනීමට පුලුවන්.එසේනම් හතරවන කතා කොටසින් මුන ගැසෙමු, ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,565 downloadsDownload Frontier.S01E03.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
10 comments
ranga11112
dsdkavishka
Thenks for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු....pasindu manushan
Sub එකට thanz bro
geethkamal
tnx saho, jayawewa
suranuwan
thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxx bro......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks saho...sub aka Udema gaththa,
Theruwansaranai