Watch Trailer

Gotham [S05 : E03] Sinhala Subtitles | “පෙන්ගුයින්, අපේ වීරයා !” [සිංහල උපසිරැසි සමඟ]

ගෝතම් අවසන් කතාමාලාවේ තුන්වෙනි කොටස සමඟ එකතුවෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ. කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, අපි දැක්ක විශේෂිතම සිදුවීම තමයි අයිවිගේ බෙහෙතට සෙලීනා සනීප උනා වගේම කැට්වුමන්ගේ අවදිවීම සිද්ධවුනා. සෙලීනා හොඳ උනා වගේ නෙමෙයි අතුරු ප්‍රතිඵල විදියට ඉතින් මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ. ඉතින්…

ගෝතම් අවසන් කතාමාලාවේ තුන්වෙනි කොටස සමඟ එකතුවෙන්නයි අපි මේ සූදානම් වෙන්නේ. කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, අපි දැක්ක විශේෂිතම සිදුවීම තමයි අයිවිගේ බෙහෙතට සෙලීනා සනීප උනා වගේම කැට්වුමන්ගේ අවදිවීම සිද්ධවුනා. සෙලීනා හොඳ උනා වගේ නෙමෙයි අතුරු ප්‍රතිඵල විදියට ඉතින් මොනවායින් මොනවා වෙයිද දන්නේ නෑ.

ඉතින් අර වහල් වැඩට දාලා හිටපු ලමයි ටිකදෙනාව ගෝඩ්න් බේරගත්තාට පස්සේ ගෝතම් වල හැම අතකින්ම සරණාගතයෝ පොලිස් රැකවරණය හොයාගෙන එන්න පටන් ගත්තා. ආවා වගේ නෙමෙයි ඉතින් මේ කට්ටියට කෑම බීම ඉඳුම් හිටුම් දෙන්න ගියාම තමයි ප්‍රශ්නේ. ඉතින් ජිම් සහ පෙන්ගුයින් ආපහු විරසක උන නිසා ගෝඩ්න්ගේ ඔලුව ගෙනත් දෙන කෙනෙක්ට තෑග්ගක් දෙන ආරංචිය පෙන්ගුයින් පැතිරෙව්වා. ඉතින් කල්ලි උත්සාහයක යෙදුනා ජිම්ව අල්ලගන්න. ඒත් ජිම්ට කොහෙන් හරි පිහිටක් ලැබෙන බව අපි දන්නවානේ. බාබරා ජිම්ට පිහිටවෙන්න එනවා. මොකද එයා පෙන්ගුයින් එක්ක තරහින් ඉන්න නිසා.

ඉතින් පොලිස් රැකවරණය යටතේ තියෙන මේ සරණාගත කඳවුරට කියන්නේ හේවන් කියලා. වැඩේ කියන්නේ පෙන්ගුයින් ලඟ වැඩ කරන මිස්ටර් පෙන් එක්ක කට්ටියකුත් පොලිස් රැකවරණය හොයාගෙන හේවන් වලට අද යනවා. ඔය වැඩෙන් පෙන්ගුයින්ට ගෝඩ්න් එක්ක තවත් තරහා යනවා. එයා කල්ලි නායකයෝ ටික එකතු කරගෙන එනවා ගෝඩ්න්ට පාඩමක් උගන්නන්න. එතනදී මොනවායින් මොනවා වෙයිද ? දැනට තියන තත්වයේ හැටියට පෙන්ගුයින් එක්ක හැප්පෙන්න තරම් පතොරම් පොලිසිය සතුව නෑ. එතනින් ගියාම සෙලීනා සහ බෘස් යනවා ජෙරමායාව හොයාගෙන. ඉතින් ඉතුරු ටික බලන්න ඔයාලාට් බාරයි. ඊලඟ කොටසින් හමුවෙමු.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,528 downloadsDownload Gotham-S05-E03.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

9,528 downloadsDownload Subtitles27 KB

32 comments

  1. shadow_11448

    Thnq bro....

  2. geeganagamage

    බොහොම ස්තුතියි සහෝ දෙනකම් බලාගෙන හිටියේ පුළුවන්නම් කවුරුහරි roswell අලුත් සීසන් එකටත් සබ් කරන්න .

  3. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ
    ඔබට ජය

  4. 100

    Sub eakata thanks

  5. Navi1996

    බොහොම ස්තූතියි සහෝ..ජය වේවා..!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. s.s.m

    tz sub ekata.....

  8. RumalDemintha

    Thnkz bro

  9. Supunkb

    සබට තෑන්ක්ස් මචන්.....

  10. sachithra19990629

    tanx mchn sub ekata...

  11. hasith premadasa

    thanks bro

  12. Ayesh Prashan

    Thank You

  13. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....
    සබ් එක එනකම් හිටියේ...

  14. Udara Damith Dissanayaka

    elaaaaaaaaaa

  15. madawaththa

    Tnx bro..

  16. dil_shan

    sub ekata tnz bro..

  17. sahancharuka

    thank you!!!!!!

  18. Kulanjana Maduranga

    subata thanks saho....

  19. Dilanka Maduwantha

    thanks Bro

  20. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..........!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dilrulzz

    Thnx saho

  23. Behindbro100

    Bro ඊලග ඉපි වල සබ් දෙන්න පුලුවන් ඉක්මනට ❤️

  24. D.Chamara

    bohoma sthuthi sahoooo

  25. Sajith Uditha

    S05 E04 එකෙත් ඉක්මනට දෙන්න...

  26. Hiran Eranda

    thanks for sub

  27. Pramukmili

    thanxx bro.........

  28. තිසර නියෝ

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

  29. wajira

    Thanks for sub

  30. kelumchathuranga

    thanks

  31. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  32. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️