ඔව් සහෝදරවරුනි පරක්කුයි පරක්කුයි. සබ් එකේ බාගයක් කොටලා තිබුනේ. ඉතුරු ටික කරගන්න වෙලාවක් නෑ. බැරිම තැන ඔන්න හසන්ත අයියාට වැඩේ බාරදුන්නා ඉතුරු ටික කොටලා ඔයාලාට සබ් එක දෙන්න. මං ඉතුරු ටික දෙන්න හිටිය නම් එහෙම ඊලඟ එපියත් ඇවිත් තියේවි. බොහොම පිං හසා අයියා. ඒ වගේම පමාවට සමාව දෙනු මැන මිත්‍රවරුනි. ඉතින් හ…

ඔව් සහෝදරවරුනි පරක්කුයි පරක්කුයි. සබ් එකේ බාගයක් කොටලා තිබුනේ. ඉතුරු ටික කරගන්න වෙලාවක් නෑ. බැරිම තැන ඔන්න හසන්ත අයියාට වැඩේ බාරදුන්නා ඉතුරු ටික කොටලා ඔයාලාට සබ් එක දෙන්න. මං ඉතුරු ටික දෙන්න හිටිය නම් එහෙම ඊලඟ එපියත් ඇවිත් තියේවි. බොහොම පිං හසා අයියා. ඒ වගේම පමාවට සමාව දෙනු මැන මිත්‍රවරුනි.
ඉතින් හයවෙනි කොටසේ පොඩි සිදුවීම් කිහිපයක් මම මතක් කරලා ඉන්නම්. පෙන්ගුයින්ගෙන් බොහොම වටිනා රුසිෆර් දියමන්තියක් හොරකම් කරන්න ආපු මැග්පයිට එයා හොඳ පාඩමක් ඉගැන්නුවා. පෙන්ගුයින් සෙලීනාගේ උදව් ඇතිව මැග්පයිව අල්ලගෙන එයාට වෙඩි තියලා මරලා දැම්මා. පෙන්ගුයින්ගේ සැලැස්ම තමයි ගෝතම් වලින් ප්‍රධාන ගොඩබිමට පැනලා යන එක. ඉතින් එයා එක්ක ඒ ගමනට සෙලීනාත් එකතු කරගත්තා.
ඩුවාඩෝගේ ග්‍රහණයෙන් මිදිලා ගියපු ගෝඩ්න්ට වැඩිවෙලාවක් ඉන්න උනේ නෑ. ඩුවාඩෝ තව තුරුම්පුවක් එලියට ඇද්දා. ඒ තමයි ලී. ඉතින් ලී ඕන නම් ගෝඩ්න්ට නිග්මාව බාරදෙන්න කියලා ඩුවාඩෝ කියනවා. මොකද නිග්මාගේ ඔලුවේ තියෙන චිප් එකේ තියෙන දේවල් වලින් මේ අය කරපු දේවල් අහුවෙන නිසා. ඉතින් කොහොමහරි ඩුවාඩෝව පරද්දලා ගෝඩ්න් ලී ව බේරගත්තා. හැබැයි වැඩේ කියන්නේ ලී ගේ ඔලුවටත් එයාලා චිප් එකක් දාලා තිබුනා. ඉතින් මේ අය ලී ලවාත් ගෝඩ්න්ව මරන්න හැදුවත් ගෝඩ්න් ඒකෙනුත් කොහොමහරි බේරුණා.
ගිය සතියේ අන්තිමටම ජෙරමායා ඇවිත් ඇල්ෆ්රඩ්ව අල්ලගෙන ගියා. එයා කිව්වා වැදගත් දවසක් ගැන. ඉතින් එයා මොකක්ද කරන්න යන්නේ කියලා අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන්. ආපහු වතාවක් බෘස් ජෙරමායාට හොඳ පාඩමක් උගන්නනවා. ඉතින් කතාව බලන්න එහෙනම් ඔයාලාට බාර දෙන්නම්. ඊලඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,870 downloadsDownload Gotham-S05E07.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
34 comments
Binuka Mihiran
Binuka Mihiran
Thank you
DAVIN
thnx bro.....
madawaththa
Tnx bro..
Sanath Indika
thx bro
100
Sub eakata thanks
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
parindyabopage
tq brooooo
Rivinduprasad
Tq bn
Thushanga Piuminda
ty 4 sub
WM sithmaka
තෑන්ක්ස් මචන්...කොහොමහරි සබ් එක දුන්නට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
buhaqaaaaaaaaaaaaaaaa
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු...RAVINDUrd1997
thanks bro!!
Kulanjana Maduranga
subata thanks
Ayesh Prashan
Thank You
kelumchathuranga
thanks
Kc
thank bro sub ekata
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි........... ජයවේවා.......!!!!!!!!!
D.Chamara
bohoma sthuthi sahooo
Asantha Kumara
Thank brooo.
King podda
THada ban thada.thsnkz kolla.
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා................!
s.s.m
tz sub ekata...
Isuruak
Thnks for the sub
nisalpasidu
brozzzz e08 awa ikmanata oniiii sub.....................pissu hadei naththammmmm
sachithanjana
Thank you
Pramukmili
thanxx bro.......
Vihanga sathsara
thankss bro sub ekata
wajira
Thanks for sub
kavishka_malitha
thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Advertisement
![Gotham [S05 : E07] Sinhala Subtitles | රසායනික ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Gotham-Season-5-Final.jpg)



thxxxxxxxxxxxxxxxxxxxxxxxxxx