” පලමුවෙන් ඊයේ දිනයේදී අපගේ මාතෘ භූමියේ සිදුවූ ඒ අවාසනාවන්ත ව්‍යසනයෙන් දිවි අහිමිවූ අපේම සහෝදර සහෝදරියන්ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවන් විපත් කිසි දිනෙක මේ මාතෘ භූමියේ සිදු නොවේවා ! “ ඉතින් මිත්‍රවරුනි ගොඩක් දෙනා ආසාවෙන් බලපු කතා මාලාවක අවසානයට දන්නේම නැතුව කිට්ටු වෙලා. තව තිබ…

” පලමුවෙන් ඊයේ දිනයේදී අපගේ මාතෘ භූමියේ සිදුවූ ඒ අවාසනාවන්ත ව්‍යසනයෙන් දිවි අහිමිවූ අපේම සහෝදර සහෝදරියන්ට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවන් විපත් කිසි දිනෙක මේ මාතෘ භූමියේ සිදු නොවේවා ! “
ඉතින් මිත්‍රවරුනි ගොඩක් දෙනා ආසාවෙන් බලපු කතා මාලාවක අවසානයට දන්නේම නැතුව කිට්ටු වෙලා. තව තිබුනා නම් හොඳයි කියලත් හිතුනත්, ඕනෑවට වඩා ඕනම දෙයක් ඕන නෑ කියනවා වගේ, මේ සීසන් එකෙන් කතාව ලස්සනට ඉවර වෙන එක හොඳයි කියලා මට වගේම ගොඩක් අයට හිතෙනවා ඇති. කතාව දිහාවට හැරුනොත්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඩුවාඩෝව ආපහු හදලා ගන්නවා. ඒ අතරේ ප්‍රධාන ගොඩබිම එක්ක නැවත එකතුවීමේ දිනයත් උදා වෙනවා. ප්‍රධාන ගොඩබිමේ හමුදා කණ්ඩායමක් ගෝතම් වලට ගොඩබහිනවා තත්වය ගැන හොයලා බලන්න. ඒත් හිතපු විදියට හැමදේම සිද්ධවුනේ නෑ ඩුවාඩෝ එතනට කඩන්පාත් වෙලා බෘස්, ගෝඩ්න් සහ හමුදාවේ ජනරාල්ව උස්සගෙන යනවා.
ඉතින් මේ හැමදේම පස්සේ ඉඳලා තියෙන්නේ රාස් අල් ගුල්ගේ දුව, නීසා අල් ගුල්. එයාගේ උවමනාව තමයි එයාගේ තාත්තා මරපු පලිය ගෝතම් නගරයෙන් සහ බෘස්ගෙන් අරගන්න එක. එතකොට බාබරා එයාගේ බබාව ලැබෙන්න අමාරු වෙන නිසා ලී ලඟට යනවා. එදාම තමයි එයා ඔස්වර්ල්ඩ් සහ නිග්මා එක්ක අර සබ්මැරින් එකෙන් පැනලා යන්න සැලසුම් කරගෙන හිටියේ. ඉතින් බාබරාත් රාස්ගේ මරණයට වගකියන්න ඕන නිසා, නීසා ඩුවාඩෝව එයාව අල්ලගෙන එන්න යනවා. එතනදී ඇතිවුන සටනෙන් ඩුවාඩෝ ඇල්ෆ්රඩ්ට බොහොම දරුණු විදියට තුවාල කරනවා.
අද කොටස ගැන සඳහන් කරන්න යන්නේ නෑ. මේ සතියේ සිකුරාදාට අවසන් කොටස පැමිණීමට නියමිතයි. ඉතින් හසන්ත අයියා ඔයාලාට ඒ උපසිරැසිය අරගෙන ඒවි. ඇත්තම කිව්වොත් මේ කතා මාලාවට උපසිරැසි කලේ ගොඩාක් ආසාවෙන්. මෙච්චර කාලයක් කතාව එක්ක එකතුවෙලා හිටපු අදහස් දක්වපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි. එහෙනම් මේ තමයි ගෝතම් එක්ක ඔයාලා මුණගැහෙන අන්තිම කොටස. නැවත හමුවන තුරු, ඔබ සැමට ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,540 downloadsDownload Gotham-S05E11.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
32 comments
Sanath Indika
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයSudheera Kasun
Thanks Machan....
aakila
thnks~~~~
sineth devapriya
බලන සීරීස් ගොඩෙන් හොදම 1ක් අඩු වෙනව. මේකෙ අඩුව warrior එකෙන් පිරවෙයිද???
ගොඩක් ස්තුතියි සහෝ සබ් වලට. පුලුවන්නම් umbrella academy පටන්ගමුකො.....pradeep hashan
Sub ekata thanks
Ayesh Prashan
Thank You
ලහිරු ප්‍රසාද්
ado thanks nuwa sub ekta
RAVINDUrd1997
thankyou bro!!
Vihanga sathsara
thanksss machai
100
Sub eakata thanks
Supun_no
thank you bro..........
s.s.m
Tz sub ekata......
S.P.Prashath Madushanka
Thankzzzzzzzzzzzz........................
Upul Sampath
Thankz For your Sub
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන් හිටියේ...
දිගට දිගට අදින්නේ නැතිව මෙහෙම ඉවර කරන එක හොදයි...
අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු..dil_shan
tnz sub ekata
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!
D.Chamara
bohoma sthuthi sahooo
Eranda Malith 2.0
Thanks bn
wajira
Thanks for sub
Pramukmili
thanxx bro.........
kavindu_sandesh
machn flash eke 19??
kavindu_sandesh
machn flash eke 19??sss
pavindu malitha
Episode 12 ඇවිල්ලා තියෙන්නේ .. ඒකටත් සබ් දාන්ඩෝ ....
ThnX for sub..❤
pavindu malitha
Episode 12 ඇවිල්ලා තියෙන්නේ .. ඒකටත් සබ් දාන්ඩෝ ....
ThnX for sub..❤kelumchathuranga
thank
Sujee
thnq
dhanushka srinath
thanks bro...12 iwasanna beruwa beluwa..me aduwa nam sehenna denei..man balapu hodama tv season ekak
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S05 : E11] Sinhala Subtitles | බාබරා ලී ගෝඩ්න් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Gotham-Season-5-Final.jpg)



thx broo