Watch Trailer

Guardians of the Galaxy – 2015 [S01 : E07] with Sinhala Subtitles | ගමෝරා ද්‍රෝහී වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ගමෝරා කියන්නේ තැනොස්ගේ දුවෙක්. එයාට තව සහෝදරියක් ඉන්නවා ඒ තමා නෙබූලා. ඒවගේම මේ දෙන්නට සහෝදරයෙක් ඉන්නවා ඒ තමා කෝරත්. නෝවා බලඇණි වල පොඩි විකාශයක් යනවා. ගමෝරා ගැනත් පොඩි කතාවක් කියනවා. ඒ නිසා කට්ටියම ටිකක් ගමෝරාව විශ්වාස කරන්නේ නැතුව යනවා. ඒවගේම ගමෝරා මේකටත් පොඩි සැලසුමක් ගහනවා.කුයිල්ගේ කට ගැන දන්නවනේ…

Marvels Guardians of the Galaxy TV1

ගමෝරා කියන්නේ තැනොස්ගේ දුවෙක්. එයාට තව සහෝදරියක් ඉන්නවා ඒ තමා නෙබූලා. ඒවගේම මේ දෙන්නට සහෝදරයෙක් ඉන්නවා ඒ තමා කෝරත්. නෝවා බලඇණි වල පොඩි විකාශයක් යනවා. ගමෝරා ගැනත් පොඩි කතාවක් කියනවා. ඒ නිසා කට්ටියම ටිකක් ගමෝරාව විශ්වාස කරන්නේ නැතුව යනවා. ඒවගේම ගමෝරා මේකටත් පොඩි සැලසුමක් ගහනවා.කුයිල්ගේ කට ගැන දන්නවනේ.! ඒ නිසා එයාට මේ සැලසුම ගැන කියන්න යන්නේ නැහැ. ඒත් ගමෝරා මේ සැලසුම ගැන කියන්නේ ගෘට්ට.! 😀 මොනවයින් මොනවා වෙයිද? ගමෝරාගේ සැලසුම මොකද්ද? එකෙන් ප්‍රශ්නේ විසදෙයිද නැත්තම් තවත් වැඩි වෙයිද? බලලම ඉන්නකෝ එහෙනම්.!

මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!!

Guardians of the Galaxy (2015) on IMDb

 

 

136 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

93ED2D1FFD3A318B69805C3439B9FECC74753972 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

318 downloadsDownload Guardians-of-the-Galaxy-2015-S01E07.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode>>

Subtitles by

චාමර සම්පත්

Subtitles

318 downloadsDownload Subtitles19 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. sadeesh

    fb walin comment danna danna ne a ai macho

  3. D Chamara

    niyamai sahoo niyamai desgatama karagena yamoo

  4. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P