කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 16 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො ඉතින් පසුගිය කොටසේදී යො වුල් ට වොල් රෙයොන් පවසනවනේ. කන්ග් චිගේ පියාව මැරුවේ යො වුල්ගේ පියා පයොන්ග් ජ…
කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අදත් MCC කොරියානු නාලිකාවේ 2013 වර්ෂයේ දී විකාශය වුන GU FAMILY BOOK කොරියානු කතාමලාවේ 16 වන කොටස අරගෙන ආවා. ඉතින් අපි එහෙනම් මුලින්ම පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකො ඉතින් පසුගිය කොටසේදී යො වුල් ට වොල් රෙයොන් පවසනවනේ. කන්ග් චිගේ පියාව මැරුවේ යො වුල්ගේ පියා පයොන්ග් ජුන් කියලා. ඉතින් ඒ වේලාවේ කන්ග් චි යො වුල්ව සොයමින්නෙ සිටියේ. ඉතින් එමෙන්ම ජො ග්වන් වොන්ග් දැනගන්නවානේ. අද්මිරාල් ලීගේ සැලසුම වන යුධ නෞකාවක් හදන එක ගැන. ඉතින් ඇත්තටම ඒ ගැන දැනගන්නෙ තෙ සොට එය ඔහුට කියන්න වෙනවනේ. ජො ග්වන්ගේ හිත දිනා ගැනීමට.ඒ වගේම හෝටලයට පැමිනිලා ඉන්න කන්ග් චිගේ මව කන්ග් චි ගැන හොයන්න කියලා ඔහුගේ සේවකයන්ට පවසනවානේ.ඒ වගේම යො වුල්ට ඇයගේ කාමරයෙන් පිටවෙන එක ඔහුගේ පියා ඩම් පයොන්ග් ජුන් තහනම් කරනවානේ…
ඒ වගේම ජො ග්වන් වොන්ග්ට තෙ සො පවසපු දේ ඇත්තද කියලා බලන්න, තෙ සොට වශියක් කරපු නියොජ්‍ය සේව ඇස්බැන්දුමක් කරලා යනවනේ. ඉතින් එය ගැන ඔහු ඇත්ත පැවසුවේ කියලා පසුව ජෝ ග්වන් දැනගන්නවානේ.ඒ වගේම ජුන්ග් තාපසතුමාට වොල් රෙයොන් පහර දෙනවානේ. ඉතින් ඔහුට කන්ග් පසුව බෙහෙතුත් කරනවානේ.ඒ වගේම කන්ග් චි අමුතු සිදුවීමක් කැලේදී දකිනවානේ, ඒ කැලේ වැල් ඔහුව වෙලාගන්නවානේ. ඉතින් ඇත්තටම එය කරන්නෙ වොල් රෙයොන්නෙ. ඉතින් ඒ ගැන යො වුල්ට කියන්න ඉක්මනට ආවත්, යො වුල්ව ඔහුට හමුවෙන්න බැරිවෙනවානේ. ඉතින් යො වුල්ට කාන්තාවක් ලෙස ඉන්න හැටි ගැන පුරුදු කරන්න ගැහැනු කෙනෙක්ව ඩම් පයොන්ග් ජුන් ගේනවනේ….
ඉතින් ගොන් කන්ග් චිට අභියෝගයකුත් දෙනවනේ, ඒ කන්ග් චිගේ ඉනේ ගැටගහගන්න පුංචි සීනු 10ක් තියෙන පටියක් දෙනවනේ. කන්ග් චිට තියෙන්නෙ ගොන්ගේ අසිපතින් ඒවා කපාගන්නෙ නැතිව දින තුනක් ඉන්නනේ. ඉතින් කන්ග් චි ඒ අභියෝගයෙන් පැරදුනොත් ඔහුට පාසලින් යන්න වෙනවානේ, එයනේ තරගයේ කොන්දේසිය.ඒ වගේම කන්ග් චි දැනගන්නවානේ හතර ශාස්ත්‍රපතියන්ගෙන් එක්කෙනෙක් තමයි ගොන් කියලා. ඉතින් එමෙන්ම කන්ග් චි ඔහුගේ වලල්ල ගලවලා බලනවානේ, කැලේදී වුනදේ ඔහුටත් කරන්න පුලුවන්ද කියලා.ඇත්තෙන්ම එය ඔහුට කරන්න හැකියිනේ. ඒ වගේම කන්ග් චි මිනිසෙක් නෙමෙයි කියලා ගමේ කටකතාවක් යනවනේ. ඇත්තෙන්ම එය පතුරවලා තියෙන්නෙ ජෝ ග්වන්නේ. අද කොටස ගැන පොඩ්ඩක් කිව්වොත් අද කොටසේදී තෙ සොගෙන් කන්ග් චිගේ මව ඉල්ලිමක් කරනවා ඒ තමයි. තෙ සොට ඇයගේ පුතා වෙන්න කියලා එහෙම කලොත් නැවත ඔහුගේ හෝටලය ඔහුට අරන් දෙනවා කියලා පවසනවා.. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු…..!.. ජය…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5.86 GB (250MB) කොපිය මෙතනින් බාගන්න
AE3B9A3E0C41508F2C74CA9A65555F526DD32B2D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
434 downloadsDownload Gu.Family.Book_.E16.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/තරිඳු-ලක්ෂ්මන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ලක්ෂ්මන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු ලක්ෂ්මන්
Subtitles
3 comments
kaveen
Kulanjana Maduranga
niayamai…thanks THARINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Gu Family Book : E16 with sinhala subtitles | ආදරය වෙනුවෙන් මිනිස් වෙසක් පතා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Gu-Family-Book-KTV-1.jpg)

tnx mchn (y)