Watch Trailer

Hi! School: Love On [E19] | සුරදූතියකගේ ආදරය. [සිංහල උපසිරැසි සමඟ]

ජායි සුක් සූල් බී ගෙ රහස හොයන එක අතහරින්ගෙ නැහැ. ඔහුට ඒකට බොහොම හොඳ අවස්ථාවක් ලැබෙනවා. තමන් වූ හයින්ට පැරදුන බව තේරුම්ගන්න සොන්ග්යොල් ආයෙත් වූ හයින් ලඟට යන්න කියල සූල් බීව ගෙදරින් එලියට දානවා. ඒ වෙලාවෙ තමයි ජායි සුක් එතනට එන්නේ. ඒ වෙලාවෙ වූ හයිනුත් එහි එන ගමන් තමයි සිටින්නේ. ජායි සුක් තමන්ට කරදර කර…

Hi!-School-Love-On

ජායි සුක් සූල් බී ගෙ රහස හොයන එක අතහරින්ගෙ නැහැ. ඔහුට ඒකට බොහොම හොඳ අවස්ථාවක් ලැබෙනවා. තමන් වූ හයින්ට පැරදුන බව තේරුම්ගන්න සොන්ග්යොල් ආයෙත් වූ හයින් ලඟට යන්න කියල සූල් බීව ගෙදරින් එලියට දානවා. ඒ වෙලාවෙ තමයි ජායි සුක් එතනට එන්නේ. ඒ වෙලාවෙ වූ හයිනුත් එහි එන ගමන් තමයි සිටින්නේ. ජායි සුක් තමන්ට කරදර කරද්දි සූල් බී සොන්ග් යොල්ට කතා කලත් ඔහු බොහොම අසනීපෙන් නැගිටගන්නවත් බැරි තත්වෙක තමයි ගේ ඇතුලෙ ඉන්නේ. වූ හයින් ඇවිත් ජායි  සුක් ගෙන් ඇයව බේරගත්තත් ඒ වෙද්දිත් ඇය සිහිය නැතුවයි ඉන්නේ. බොහොම අමාරුවෙන් ඇවිත් සොන්ග යොල් අරින දොරෙන් සිහිය නැති වුන සූල් බීවත් අරගෙන ඇතුල් වෙන වූ හයින් දකින්නේ සොන්ග් යොල් දොර ලඟ සිහිය නැතිව වැටිල ඉන්න බවකුයි. තමන්ට කොතරම් වෛර කලත් තරහ වුනත් වූ හයින් සොන්ග් යොල්ව හොඳින් තේරුම් ගන්නවා වගේම ඔහු තමන්ගෙ යාලුවෙක් විදිහට ඔහුව හැමදාමත් පිලිගන්නවා. වූ හයින්ගෙ මේ සෙනෙහෙබර සැලකීම අවසානයේ වූ හයින් තේරුම් ගන්නවා. නැවතත් පරණ පුරුදු මිතුරා විදිහට ඔහු වූ හයින්ව පිළිගන්නවා. මේ අතර තමන්ගෙ තාත්ත නැවතත් දික්කසාද වෙනව කියල සොන්ග් යොල්ට දැනගන්න ලැබෙනවා. ඔහු ඒකට නම් කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඉතින් මේ තුන් දෙනාම එකතු වෙලා ඒකට විසඳුමක් සොයනවා.

Hi! School: Love On (2014) on IMDb

 

 

5.54 GB (HDTV-720p) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

CE1AB5138AE454FF0FB53A4A8218C4C9D24FDA90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

996 downloadsDownload High.School.Love_.On_.E19.baiscopelk.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                         All Episodes                         Next Episode>>

Subtitles

996 downloadsDownload Subtitles20 KB

6 comments

  1. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි කනිෂ්කා අක්කේ උපසිරැසියට ... ජය...!!!

  2. Sadu..

    හි අක්කියෝ කොහොමද ඉතින්.අපිටනම් කන පැලේන්න වහිනවා මේ දවස්වල.ඉතින් කොහොම වුනත් සබ් එකට ගොඩාක් ස්තුතිය්.ගොඩාක් පිං.

  3. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  4. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.