අවුරුදු හැටකට කලින් බල තන්හාදික මිනිස්සු එකතු වෙලා මේ රට ආගම් අනුව බෙදුවා. අපි වගේ මිනිස්සුන්ටයි ඒකට දඩුවම් ලැබුනේ. අපේ පවුල් බලෙන්, තමන්ගේ රටෙන් තමන්ගේ ගෙවල් වලින් එලියට දැම්මා. අවුරුදු පහක දරුවෙක් ඉස්සරහදී එයාගේ තාත්තගේ බෙල්ල කැපුවා. අම්මව මරලා දැම්මා. පාකිස්තානයට ආවට පස්සෙත් ඒ මිනිස්සුන්ට සරනාගත…

අවුරුදු හැටකට කලින් බල තන්හාදික මිනිස්සු එකතු වෙලා
මේ රට ආගම් අනුව බෙදුවා.
අපි වගේ මිනිස්සුන්ටයි ඒකට දඩුවම් ලැබුනේ.
අපේ පවුල් බලෙන්, තමන්ගේ රටෙන්
තමන්ගේ ගෙවල් වලින් එලියට දැම්මා.
අවුරුදු පහක දරුවෙක් ඉස්සරහදී
එයාගේ තාත්තගේ බෙල්ල කැපුවා.
අම්මව මරලා දැම්මා.
පාකිස්තානයට ආවට පස්සෙත් ඒ
මිනිස්සුන්ට සරනාගතයෝ කිව්වා.
ඒ අවුරුදු පහේ දරුවා වුනේ මම.
අපිට ජීවිත පරිත්‍යාගයක් කරන්නම වෙනවා.
නැත්නම් අපෙයි උන්ගෙයි ඇති වෙනස මොකක්ද?
හින්දුස්තානය මගේ දෛවය වෙනස් කලා.
දැන් මම හින්දුස්තානයේ දෛවය වෙනස් කරනවා.

1993 දි මුම්බායට දාම බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. මුම්බායේ විවිධ ස්ථාන 12ක සිදු වන මේ බෝම්බ පිපිරීමෙන් සිය දහස් ගනනකට ජීවිත අහිමි වෙනවා. ඉන් පසුවත් එවැනි ප්‍රහාර කිහිපයක්ම මුම්බායට එල්ල වනවා. ඒ අතරේ ඒ සැමටම වඩා දරුනු ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ වලට තොරතුරු ලැබෙනවා. 1993 වසරේ එල්ල වුනු ප්‍රහාරයට RDX කිලෝ දහසක් ඉන්දියාවට ගෙනාවත් පිපිරිම් වලට යොදාගෙන තිබෙන්නේ කිලෝ හාරසියයක් පමනයි. ඉතුරු RDX යොදාගෙන තවත් බිහිසුනු ප්‍රහාරයක් එක්ක කරන්නට යන බවට ඔවුන්ට තොරතුරු ලැබෙනවා. ඉතින් එම පරීක්ශනය යොමු වෙන්නේ වීර් සූර්‍යවන්ශි ඇතුලු පිරිසට. ඔහුට මෙම පරීක්ශනය සාර්තකව විසඳා ගැනීමට පුලුවන් වෙයිද කියලා බලමු.

පහුගිය නොවැම්බර් මාසේ පස් වෙනිදා සිනමාශාලා වල තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. රෝහිත් ශෙට්ටිගෙ Cop Universe එකේ සිව් වන චිත්‍රපටිය විදිහට තමයි සූර්‍යවන්ශි නිපදවෙන්නේ. ඒ වගේම බජිරාඕ සින්හම් සහ සිම්බා චරිතත් මේ චිත්‍රපටියේ අවසානයේදී දැකගන්න පුලුවන්. මේ චිත්‍රපටියේ ගීත ගත්තොත් ගීත හතරක්ම වෙනත් චිත්‍රපටි ගීත තමයි රීමේක් කරලා තියෙන්නේ. Khatta Meetha චිත්‍රපටියේ Aila Re Aillaa ගීතය, පංජාබි ගීතයක් වන Najaa ගීතය, Mohra චිත්‍රපටියේ එන Tip Tip Barsa Pani ගීතය සහ Hum Hindustani චිත්‍රපටියේ එන Hum Hindustani ගීතය අයත් වෙනවා.

ආදායම්අතින් පලමු දවසේ ආදායම ලෙස කෝටි 26.9ක් ලබා ගන්නවා. දෙවන දවසේ කෝටි 23.85ක්ද ලෙසින් සති අන්ත ආදායම කෝටි 77.08ක් ලබා ගන්නවා. දෙසැම්බර් දෙවෙනි දින වන විට කෝටි 227.79ක ආදායමක් ලබනවා. ඒ වගේම ලොව පුරා ප්‍රදර්ශනයෙන් කෝටි 288.4ක ආදායමක් ලබනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD සහ WEB DL පිටපත් සඳහා වලංගු වේ.

30,680 downloadsDownload Sooryavanshi-2021.zip105 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

30,680 downloadsDownload Subtitles105 KB

66 comments

  1. Kushan

    Sub akta thanks

  2. යුරාන් ධනුක (දනුවා)

    නියමයි මුතු අක්කේ
    උපසිරසියට බොහොම ස්තුතියි

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සොයුරී

  4. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

  5. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Vinod

    Money heist sub natte ai

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. DILmin

    Sub ekata thanks!

  9. Naveen

    උපසිරසියට තුති

  10. Ashan

    ස්තුතියි සහෝදරී

  11. Ashan K

    Thankyou very much sister

  12. Anonymous

    Thanks for sub

  13. dulan

    ස්තුතියි !

  14. Anonymous

    mee link ekath tamil dub ekada

  15. tharaka44770

    tamil dub movie link ekamada meekath

  16. tharaka44770

    thanks subekata wageema orginal link ekata

  17. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  18. Anonymous

    පට්ටම ස්තුතියි බන්

  19. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

  20. Pasindu

    Thanks sister

  21. oshanda

    හින්දි නම් දහරා මුතු අමා ... දහරා මුතු අමා නම් හින්දි .... තැන්ක්ස් ... ඔන්න ගත්තා

  22. Anonymous

    maru

  23. Anonymous

    Thanks Sis

  24. Sahan Gayantha

    thanks a lot sub ekata

  25. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  26. Anonymous

    Patta

  27. ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

  28. Samith

    Thanks sister

  29. Anonymous

    Thanks jayawewa.....!

  30. Prabodha

    Godak sthuthi

  31. Anonymous

    Mun 3 dena dala comedyak kroth nm supiriyata thyei

  32. Anonymous

    Thank you

  33. Therush

    Thanks sis

  34. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. දිල්කී බාත්

      ��

  35. Sachith

    තෑන්ක්ස් අක්කේ ❤

  36. Anonymous

    සබට බෝම ස්තුතිය

  37. Anonymous

    ❤❤❤❤❤
    එළ..
    Thank you

  38. KC

    ❤❤❤❤❤
    එළ..
    Thank you

  39. Udaya Fdo

    Thank you

  40. Anonymous

    තැන්කු වේවා

  41. Bhanu

    උපසිරසියට ස්තුතියි

  42. Jevan

    Thanks machi

  43. Eranda

    Thanks sister

  44. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

  45. Rumesh

    Thanks

  46. Tharaka

    Thanks for sub..!!

  47. Anonymous

    Elakiri

  48. Anonymous

    Satyamev jayate 2 thama nadda

    1. Anonymous

      eka thamay satyameva jayathe 2 ekata sub dennako

  49. Anonymous

    tadap 2021 movie eka thama naddooooooooooo..........plz eka dennako

    1. Anonymous

      plz

  50. Anonymous

    thank you so much

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.