Watch Trailer

Limitless (2015) [S01:E07] with Sinhala Subtitles | මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

අදත් පමාවෙලා තමයි Limitless 07 වැනි කොටස ගෙනාවෙ. පමාවට හේතුව නැති කරදර රාශියක් වීම. ඊළඟ සතියෙ මීට කලින් ගේන්න උපරිම උත්සහ කරන්නම්. අද, බ්‍රයන්ට අසනීප වෙලා. :'( ඒ කියන්නෙ අද බ්‍රයන්ට වැඩ නෑ. ඒත් ඉතින් NZT ගන්න කෙනෙක්ගෙ ජීවිතේ සාමාන්‍ය විදිහට තියෙයිද? එහෙම තියෙයි කියල නම් හිතන්න එපා. මොකද එහෙම නැති න…

Limitless TV SE3

අදත් පමාවෙලා තමයි Limitless 07 වැනි කොටස ගෙනාවෙ. පමාවට හේතුව නැති කරදර රාශියක් වීම. ඊළඟ සතියෙ මීට කලින් ගේන්න උපරිම උත්සහ කරන්නම්.

අද, බ්‍රයන්ට අසනීප වෙලා. :'( ඒ කියන්නෙ අද බ්‍රයන්ට වැඩ නෑ. ඒත් ඉතින් NZT ගන්න කෙනෙක්ගෙ ජීවිතේ සාමාන්‍ය විදිහට තියෙයිද? එහෙම තියෙයි කියල නම් හිතන්න එපා. මොකද එහෙම නැති නිසා. අද ටිකක් අමුතු කතාවක්. වෙනද වගේ “මගේ නම බ්‍රයන් ෆින්ච්…” විදිහට නෙවෙයි පටන්ගන්නෙ. අළුත් විදිහට නම් ප්‍රේක්ෂක ප්‍රතිචාර හොඳට තිබුණා. ඒත් කතාවට නම් වෙනදා තරම් සාර්ථක ප්‍රතිචාර ලැබිල නෑ.
හොඳයි එහෙනම්. අද කතාවත් බලන්නකො.

Limitless (2015– ) on IMDb

 

 

238 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

A7CAEF210C4099E88986373401C7700836A479B5

272 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

AE34B41F6F90314C5CB150ADEB195C721768F318 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,461 downloadsDownload Limitless-S01E07.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

3,461 downloadsDownload Subtitles63 KB

15 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    අයියෝ සහෝ ඉදලා හිටලා පොඩ්ඩක් ප්‍රමාද වුනාට
    කමක් නැහැ.මොනවා වුනත් මේක දෙනකම් බලාන උන්නේ..
    එහෙනම් තැන්කු වේවා.

  2. sanath indika

    thx sahooo

  3. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Gihan Sethunga

    ela.. thank u. denakan balan hitiye. Jaya !

  5. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    ජය!!!!!

  7. pavithra dharshaka

    බොහොම ස්තුතියි සහෝ.....
    ජය වේවා…!!

  8. dasun

    THANKS

  9. Eranga Sandaruwan

    පරක්කු උනාට අවුලක් නෑ. කෝම හරි අවනේ. එච්චරනේ ඕනේ. උපසිරැසියට බෝම ස්තූතියි. ජය වේවා

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. Praveen Geeshan

    Thanks for subs

  12. Dilusha Nuwan

    ela

  13. ප්‍රණීත් චින්තක

    ඕං මේකත් බෑවා.
    උපසිරැසියට බොහෝම ස්තුතියි. :)

  14. LAKSHAN

    බොහොම ස්තූතියි

  15. praneeth madu

    බොහොම