Watch Trailer

Lucifer [S04 : E10] Sinhala Subtitles | කවුද අපායේ නියම රජු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 10 වන කතාංගය ගැනයි. ඒ කියන්නේ අන්තිම කොටස, බොහෝ විට තව කතා මාලාවක් එයි මේක මේ විදියට අවසන් උනාට. එහෙනම් අපි ටිකක් මතකය අවදි කරගමු. පසුගිය කොටසින් මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 10 වන කතාංගය ගැනයි. ඒ කියන්නේ අන්තිම කොටස, බොහෝ විට තව කතා මාලාවක් එයි මේක මේ විදියට අවසන් උනාට. එහෙනම් අපි ටිකක් මතකය අවදි කරගමු.

පසුගිය කොටසින්

මේකෙදි ප්‍රදාන වශයෙන්ම සිදු වෙන සිදුවීමක් වෙන්නේ මර්ෆි නිවුන් සොහොයුරියන්ගෙන් මෙගන්ව ඝාතනයට ලක්වීම. ඒ අතරම යිවූ ලුසිෆගේ අදර දිනා ගන්න කරන හැට හුටමාරක් වැඩ. ඒවගේම තමයි ලුසිෆ සම්බන්දව තියෙන අනාවැකිය එක ඇත්තක් වෙයිද නැද්ද කියල

අද කොටසින්

දැන් අපි දන්නවනේ ඊවූ කරපු පිස්සු විකාර වැඩෙන් මොකද උනේ කියලා, ඒ තමයි අපායේ යක්කු පෘතුවියට ආව, දැන් මේ යක්කු එන්නේ එයාලගේ රජතුමාව නැවත අපායට අරගෙන යන්න, ඒත් දන්නවනේ ලුසිෆර් ඒකට කැමති නැ කියලා. නමුත් කොහොම හරි මේ යක්කු ටික විශේෂයෙන් ද්‍රෝමොස් හදන්නේ ලුසිෆර් යන්න කැමති නැති නිසා එයාගේ තැනට අලුත් කෙනෙක්ව පත් කරගන්න. මොකද පොතේ හැටියට අපාය යක්කුන්ගෙන් කෙනෙක්ට පාලනය කරන්න බැ. එකකේ එන්ජල් කෙනෙක් නතිනම් අර්ධ එන්ජල් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලම බලන්නකෝ ද්‍රෝමොස් කවුද ලුසිෆර් වෙනුවට රජ කරන්න හදන්නේ කියලා.

ඔන්න මේ විදියට අපේ පසිඳු මල්ලි බාර දුන්න රාජකාරිය අවසාන කරනවා. මේ වැඩේදී මාත් ඇතුළුව අපේ බයිස්කෝප් කණ්ඩායමේ තවත් සහෝදර සහෝදරියෝ කීප දෙනෙක්ම එකතු වෙලා හිටියා නම් වශයෙන් කිවුවත් නවින් නිසල් සහෝදරයා, චමල් සහෝදරය, සොනාලි නංගි, යුරන්ත සහෝදරයා, ඒවගේම වැඩේ නියමුවා පසිඳු මල්ලි. මේ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ ඉවර කරන්න ලබා දුන් සහයෝගය වෙනුවෙන්. ඒවගේම මතක් කරන්න ඕනේ මේතාක් කල් මේ කතා මාලාව ඇදගෙන අවේ අපේ කණ්ඩායමේ යසිරු කුරුප්පුසිංහ සහෝදරයා. ඉතින් ඒ සහෝදරයට මේකේ ලොකු ගෞරවයක් හිමිවෙනවා. ගිහින් එන්නම් එහෙනම් ජය වේවා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

19,370 downloadsDownload Lucifer-S04-E10.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

19,370 downloadsDownload Subtitles36 KB

77 comments

  1. Kasun A.

    උපසිරැසිය ලබා දීම වෙනුවෙන් ඔබට ස්තූතියි! ජය!

    1. kavini99

      සිංහල උපසිරැසියට ස්තූතියි

  2. damith1993

    "ලුසිෆර්" 4 වන කතාසමය පුරාම සබ් කරපු සියළු දෙනාටම ස්තූතියි..!

  3. dsdkavishka

    Thenks for sub

  4. PaSindu MaDumal

    එලම මලිත් අයියා..!
    ඔයාටත් අනිත් උදව් කරපු කට්ටියටත් ගොඩක් ස්තුතියි වැඩේ ගෙනියන්න ආවාට..✔️✔️
    එහෙනම් 5 වෙනි කතා සමයෙන් හම්බවෙමු

  5. Ruwangunawaedena

    කිව්වට අවුල් යන්න එපා මචං,
    උබ මේකෙ එපි ඔක්කොගෙම කතා ටික සබ් එක දාල බලන්න කලින්ම පෝස්ට් එකෙන් කියල ඉවරකලා
    ආයෙ දානකොට දෙවනි එපිය ගැන පෝස්ට් එකක් දානව නම් පළවෙනි එපිය ගැන විතරක් ඒකෙ පැහැදිලි කරහං.

    සබ් එක නියමයි. ඒකට ස්තූතියි මචං

  6. Shehan Pramuditha

    THanks bri

  7. dilshan1000

    thnaks machan season 1 idan balapu tv series ekak.. thanks sub ekata. good luck machan

  8. Lucifer94

    mechchara dawas dunna hamadetama stuthyi..

  9. geeganagamage

    බොහොම ස්තුතියි මේ සුපිරි ට්වි සීරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට .

  10. Ayesh Prashan

    Thank You Supiri Weadak BAISCOPE SET EKA

  11. sahan malinga

    thanks bokka

  12. prasannavijethunga

    ela mchiiiiiiiiiii

  13. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    කොහොම හරි මේකට සබ් ගෙනාපු එක සුපිරි වැඩක්....සුපිරි කතාවක් මේක....
    ඊලග Season එක අන්තිම Season එක කියලා කියල තියෙනව...
    එකත් අවහම අනිවා සබ් අරන් එමු...
    මේ වගේ එකතු වෙලා Jessica Jones Season 3 එකටයි Chilling Adventures Of Sabrina Season 2 එකටයි සබ් අරන් එමු ඉක්මනටම...

  14. dx12

    Thanks bro sub ekta
    Bro pluwnnam arthdal chronicles tv show ekta sub dennako.netflix lage ekk trailer ekk Patta bro sub demu
    Ash vs evil dead eke last season ekta aniwa sub denna bro.

  15. max rock

    thanks very much

  16. MAALnath

    Thanks ...............good luck ........................

  17. Stranger

    thanks

  18. suranuwan

    thanks bro....

  19. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා......!

  20. suneth

    Thanks anthimata sub ekath ikmanin dunna ta.. Jaya vewaa..!!!

  21. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  22. TharakaWAS

    Godak stutui me sub denwata..
    jayen jayama wewa....!!!

  23. Ara N Madhu

    Thanks alot malli. Umbala okkotama pin...

  24. D.Chamara

    lucifer ewara karanna mahansi una okatama bohoma sthuthi .... jaya .... :D

  25. Mahesh ruwan

    thanks mchn

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Lakshan

      Season 5 ටත් ඉක්මනට sub ගෙන්න කියන්නකෝ

  27. pasanJBro

    මුලු සීසන් 4 එකේම සබ්ස් වලට ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා සහෝ. උඹලා අපි වෙනුවෙන් කරන මේ දේට ගොඩක් පින් .. ඉස්සරහටත් මේවගේම සබ්ස් දෙන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

  28. Lakshan

    Thanks Bro.

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....๬

  30. shashikaumesh

    Thanks bro..

  31. Nuwan Dhananjaya

    ගොඩක් පරක්කු උනත් සබ් දුන්නට බොහොම ස්තූතියි. උබලගෙ වැඩේ එකෙන්ම සුපිරි. බයිස්කෝප් හැමදාම ගොඩ යන්න ඕනෙ. ජය. අනිත් සීසන් එක ආවොත් ඒ කාලෙදිම සබ් දායි කියල බලාපොරොත්තු වෙනව.

  32. nirmal de davin

    thanks sub karapu hamotama.

  33. achirasuriyawatta97

    Thank you all for the sub

  34. Sajithlakshan

    thanks ................

  35. Nuwandika Dil

    Thanks hemotama. Good luck

  36. Tiyena Amavi

    Thnx sub ekta...

  37. ranil9416

    machanla meka kala wage 'THE BLACKLIST' eke SEASON 7 eke sub tikath dapallako.epi tika download karan innawa sub tika nethuwa balanna widihak nethuwa inne

  38. TEP

    Thanks for sub. Good work

    1. Ashenmavinda

      Season 5 sub dennako edi 1

  39. Shehan Tharindu

    Dawas 4kin season 4ma balala iwara karagaththa. Sub okkoma download karagaththath me comment eka thamai ekama comment eka oyalata thank karana. Sub karapu hama kenatama bohoma sthuthiy eka episode ekakwath maga noara sub hadala dunnata. Ilaga season ekatath me widiyatama sub tika hadala dei kiyala hithanawa. Kohoma unath Ayeth Thanks karanawa baiscopelk.com set ekatama. Oyala nisai api hamoma therena sinhalen film balanne.

  40. Devinda

    බොහොම ස්තූති සහෝ කට්ටියම එකතු වෙලා ඔගොල්ලොන්ගෙ වැඩ රාජකාරිත් එක්ක අපි වෙනුවෙන් මේ සීසන් ටික ගෙනාවට.. ජය වේවා!!

    පුලුවන් නම් ගොඩක් දෙනා අසාවෙන් බලන මේ කතාමාලාවේ සීසන් 5 අවම එකෙත් සබ් දෙන්න සහෝ..

  41. Anonymous

    Season 5 heta enooo

  42. Anonymous

    Season 5 ඇවිල්ලා...

  43. Anonymous

    Season 5eke sub ekath denna puluwandooo

  44. Ravindu perera

    Season 5 eka dennako

  45. Ravindu perera

    Season 5 eke ep 1 dennako

  46. maduranga

    Season 5 කිසිම එපියක් දරාගන්න පුලුවන් සයිස් එකකින් ඇවිත් නෑ නෙ

    1. Anonymous

      Couchtuner web site eke ganna puluwan UC browser eke yanna one

  47. Lucifer

    Season 5 one pocca

  48. Ravindu perera

    Lucifer season 5 eke ep 1 eka one

  49. Hirusha

    Season 5 ත් ඉක්මනට sub ගේන්න

  50. goofy

    Season 5 Sub Please

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.