ඔන්න එහෙමනම් ගෙනාවා Marvel Runaways දෙවැනි කතාමාලාවේ 4වන කොටස. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු අද කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ මොලී හොරෙන් එළියට ගිහින් සුපිරි වීර වැඩ කරන්න ගිහින් වෙච්ච වින්නැහිය මතක ඇතිනේ. ඒක බලන් හිටිය හාදයෙක් මොලීගෙ පස්සෙන් කට්ටිය හැංගිලා උන්න තැනටම ආවා. මිනිහගේ නම ටෝප…

ඔන්න එහෙමනම් ගෙනාවා Marvel Runaways දෙවැනි කතාමාලාවේ 4වන කොටස. හොදයි එහෙමනම් අපි කෙටියෙන් වගේ බලමු අද කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ මොලී හොරෙන් එළියට ගිහින් සුපිරි වීර වැඩ කරන්න ගිහින් වෙච්ච වින්නැහිය මතක ඇතිනේ. ඒක බලන් හිටිය හාදයෙක් මොලීගෙ පස්සෙන් කට්ටිය හැංගිලා උන්න තැනටම ආවා. මිනිහගේ නම ටෝපර්. කට්ටියම අකමැත්තක් පෙන්නුවත් මිනිහව එහෙ නවත්තගන්න මොලීනම් එකපයින්ම කැමතියි වගේ පේන්නේ. අනික ඒ කැමැත්ත තවත් වැඩි වෙනවා මිනිහත් මොනාද මන්දා උප්පරවැට්ටියක් දාලා තමන්ට මොලී වගේම බලයක් තියෙනවා කියලා පෙන්නන එකෙන්. මොලී කැමති උනාට අනිත් අයගේනම් කැමැත්තක් නෑ. හැබැයි ඉතින් මිනිහව එළවලා දාන්න කියලා ඒ හැටි කරන්න කියලා දේකුත් නැති එකේ අකමැත්තෙන් උනත් නවතින්න ඉඩ දෙනවා.
නතර උනාට පස්සේ මිනිහත් කට්ටියගේ හිත දිනාගන්න එක එක වැඩ කරනවා. ඔය අතරේ කට්ටියගේ අම්මලා තාත්තලත් එකතු වෙලා බරටම කස්ටියව හොයනවා. ඒ වගේම ජෝනාව මරන්න ක්‍රමේකුත් හොයනවා. කොහොමහරි ළමයි ගැන යම් තොරතුරක් එහෙම දැනගන්නත් ඒ කට්ටියට හැකියාව ලැබෙනවා. ඔය අතරේ ළමයි සැට් එක ප්ලෑන් කරනවා ආයේ ඇට්ලස් ඇකඩමියට එන්න. ඒ එන්නෙ නිකන් නෙවේ හැබැයි කම්පියුටර් එකක් උස්සන්න තමයි. ඉතින් මෙයාලා හදන්නේ බළල්ලු ලවා කොස්ඇට බාවන වැඩක් කරන්න තමා. ඒ කියන්නේ ටෝපර් හාදයා ලව්වා තමයි හොරකම කරවන්න යන්නේ.
හොදා එහෙමනම් මං මීට වඩා යමක් කියන්න යන්නේ නෑ. කට්ටිය බාගෙනම බලන්නකෝ එහෙනම්.. එසේනම් නැවත හයවැනි කොටසින් මුණ ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,815 downloadsDownload Marvels-Runaways-S02-E04.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
sachintha
Shehan putha
ස්තුතියි සහෝ
ජය වෙිවා !Kulanjana Maduranga
subata thanks saho....
Ayesh Prashan
Thank You
priyan99
thanks bro sub ekata
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...........!
Sajithlakshan
thanks .................
MAALnath
Thanks ...................good luck ...................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
chinthaka.max4
thankx machan
Sahan Gayantha
thanks a lot saho sub ekata
Advertisement
![Marvels Runaways [S02 : E04] Sinhala Subtitles | එක ගලයි, කුරුල්ලො දෙන්නයි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/01/Runaways-3.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය