Watch Trailer

Patrick Melrose [S01 : E05] Sinhala Subtitles | ඇති යන්තන් අන්තිමේදි… [සිංහල උපසිරැසි සමග]

කුඩා නමුත් දීර්ඝ ගමනක කෙලවරක් දකින්නයි අද අපි මේ හැමෝම එකතු වෙලා ඉන්නෙ…ඒ පැට්‍රික්ගෙ ජීවිතේ අපිට දකින්න ලැබෙන අන්තිම චැප්ටර් එක මේක නිසා..ඇත්තටම අපිත් ප්‍රාර්තනා කරමු ඔහුට හොද අනාගතයක් ලැබෙන්න කියලා..පුදුම කර්කෂ ජීවිත ගමනක් ගෙවාගෙන මේ තරම් දුර ආවෙ ආයි හැරෙන්න නෙවෙයි කියලා අද කොටසින්වත් පැට්‍රික්ට ත…

කුඩා නමුත් දීර්ඝ ගමනක කෙලවරක් දකින්නයි අද අපි මේ හැමෝම එකතු වෙලා ඉන්නෙ…ඒ පැට්‍රික්ගෙ ජීවිතේ අපිට දකින්න ලැබෙන අන්තිම චැප්ටර් එක මේක නිසා..ඇත්තටම අපිත් ප්‍රාර්තනා කරමු ඔහුට හොද අනාගතයක් ලැබෙන්න කියලා..පුදුම කර්කෂ ජීවිත ගමනක් ගෙවාගෙන මේ තරම් දුර ආවෙ ආයි හැරෙන්න නෙවෙයි කියලා අද කොටසින්වත් පැට්‍රික්ට තේරුම් යයිද බලමු..පැට්‍රික් මතක තියාගන්න ඔින දැන් ඔහු නිකම්ම පැට්‍රික් නෙවෙයි තාත්තෙක් වගේම සැමියෙක් කියන දේ…පැට්‍රික්ට තමන් සතු වටිනාම වස්තුවක් මව විසින් අන්සතු කරා පෙර කොටසේදි..ලොකු බිද වැටීමක් උනා ඒක පැට්‍රික්ලට.අමිහිරි මතක රාශියක නවාතැන්පල උනත් එච්චරයි පැට්‍රික්ට කියලා තිබුනෙ..දැන් ඒකත් කොහේද යන මගෝඩි කාරයෙක්ට පුණ්‍යාධාර විදියට ලියාදීලා..ඒ කෝපයෙන් නමුත් අම්මා නිසා සියල්ල බාරගන්න පැට්‍රික්ට සිද්ද උනා..සීමස්ගෙ ලොකුකම තමයි මටනම් දිරවන් නැත්තෙ මුල අමතක ගුනමකුවා..ඉතින් පැට්‍රික් තවත් ඩේවිඩ් කෙනෙක් නොවෙන්න තීරනය කරලා තිබෙන නිසා සතුටුයි..නැත්තන් තෝමස්ලත් ගෙවන්නෙ අන්ත අසරන ජීවිතයක් වෙන්න තිබුනා..කොහොම නමුත් එලනෝර්ව පැමින ගෙනයාමේ බලාපොරොත්තුවෙන් පැට්‍රික් පවුල පිට උනා…

හොදයි අද කතාවත් ටිකක් අහිමිවීම් වලට බරයි.ඒ් වගේම මතක් කරන්න කැමතී අවසානයේදි පැට්‍රික්ගෙන් හොද ප්‍රගතියක් බලාගන්න පුලුවන් වේවි.ඉතින් පලමු කොටසේදි මතක් කරා වගේ පැට්‍රික්ගෙ ජීවිතේ අවස්තා දෙකක් පිලිබදව පැට්‍රික් බලන් සිටියා කියලා.දෙවනි අවස්තාව උදා උනත් ඒ තරම්ම සතුටක් පැට්‍රික්ට නැහැ.මොනව උනත් තාත්තා තරම් කෲරකම් ඔහුට වෙන කෙනෙක් සිද්ද කරේ නැහැ..මලගෙදරක් අද..කාගෙද කින්ද මන්ද මම කියන්නෙ නැහැ..ඉතින් ඒ් වගේම පැට්‍රික් ආයෙම බේබදු ජීවිතේට අඩියක් තියලා..ආයි බොනවා ආයි දුරාචාරෙ හැසිරෙනවා..මොනවද දැන් මේකට කරන්නෙ..මිසිස් පැට්‍රික්ට දැන් හරි ප්‍රශ්නයක් මේක..පැට්‍රික් කොයි තරම් ඇබ්බැහි ඌවන්ගේ සබාවාරයන්ට ගියත් ප්‍රගතියක් පෙනෙන්නට නැහැ..එක මලගෙයක් අවසාන වෙද්දි තවෙකක්..දැන් මෙල්රෝස් පවුලෙ පැට්‍රික් විතරයි ඉන්නෙ..මේක පැට්‍රික්ට කොහොම බලපාවිද..ඒ වගේම මම කිවුවා වගේ පැට්‍රික්ගෙන් කොහොමද හොද ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්නෙ කියලා ප්‍රශ්නයක් ඇති හැමෝගෙම ඔලුවල..ඔවු ඒක එහෙමයි..අහිමිවීම් මැද්දේ ගෙවන ජීවිත කොයි මොහොතක හරි වෙනස් වෙන්න තීරනය කරනවා..ඒ වගේම ඔවුන් උත්සහ කරනවා කවදාවත් නොවූ තරමේ විශිෂ්ටයෙකු වීමට..ඉතින් අපි පැට්‍රික්ට සුබ පතමු නේද…..

ඔන්න යාලුවනේ තවත් කුඩා කතා සමයක අවසානය මෙසේ සනිටුහන් කරනවා.ඇත්තටම හැගීම්බර අවසානයක් මිතුරනි.අපිත් සමග , මාත් සමග එකතු උනු හැමටම ස්තූතියි..අපි නැවතත් කතා මාලාවකින් මුන ගැහෙමු..මගේ බලාපොරොත්තුව නම් ටිකක් ක්‍රියාකාරී භිහිසුනු මතබේදාත්මක චරිත වටා දිවෙන කතා මාලාවක් ඔයගොල්ලන්ට අරන් එන්න තමයි ඊලගට..උපසිරැසි අවශ්‍ය කරන යම් කතාමාලාවක් හෝ චිත්‍රපටයක් වේ නම් ඔයගොල්ලන්ට පුලුවන් අදහස් තීරුවේ ඒ පිලිබදව අදහසක් දක්වන්න..ඊට පස්සෙ ඔයගොල්ලන්ගෙ හිතාදර බයිස්කෝප් මඩුල්ල ඒ පිලිබදව සලකා බලලා ඔයාලට හැකිපමනින් සාධාරණයක් ඉෂ්ට කරාවි..ආයෙ හමුවෙමු මිතුරනි..සමුගන්නම් එහෙනම් මම ” චමා “…..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,524 downloadsDownload Patrick.Melrose.S01E05.201810030905-1.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රගීත් චමල්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-00-00
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

1,524 downloadsDownload Subtitles38 KB

12 comments

  1. Denis Maneesha

    Thanks machan sub ekata
    Puluwan nan sharp objects series ekata sub denna balanna

  2. Sherlock holmes

    Thanks bro...................................................................................................................................................

  3. Udara Damith Dissanayaka

    iwarayi ekath
    iwara wenakal sab dunna ta
    ela

  4. Kulanjana Maduranga

    subata thanks....saho

  5. Sulakshana Thilakarathna

    1ta pSse ada thamai okkama download karan balanna hadanne saho gahapu gemata bohoma sthuthi!! Thawath ekak aran ennoo.. Jaya wewa oyata!!

  6. kavintha

    thanks !!! narcos ekata sub denna

  7. Nadun Ovitigala

    thnks bro

  8. Nimesh sasanka

    thnx saho

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kasun@rko

    Thanks saho

  11. sandaru

    thanks
    sharp objects vltat sub krnna

  12. Dinupa

    Sharp objects miniseries ekatath sub dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.