Watch Trailer

Prison Break [S04 : E16] | අතුරුදන්වීමක් [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම ඇති. ඒවට සමාවෙන්න ඕනා. චලිඳු සහෝ ටිකක් කාර්යබහුල උන නිසා තමා මම මේක කලේ. ඊලඟ එක ඒ සහෝ දේවි. ගියපාර කොටසින් දකින්න පුලුවන් වුනානේ මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන වෙන නිසා ලින්ක් නැතිවුන සිල්ලාව ආපහු හොයන්න පටං ගන්නවා. ඒ වගේම මයිකල්ට අවශ්‍ය කරන ශල්‍ය කර්මය කම්ප…

Prison Break

මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම ඇති. ඒවට සමාවෙන්න ඕනා. චලිඳු සහෝ ටිකක් කාර්යබහුල උන නිසා තමා මම මේක කලේ. ඊලඟ එක ඒ සහෝ දේවි.

ගියපාර කොටසින් දකින්න පුලුවන් වුනානේ මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන වෙන නිසා ලින්ක් නැතිවුන සිල්ලාව ආපහු හොයන්න පටං ගන්නවා. ඒ වගේම මයිකල්ට අවශ්‍ය කරන ශල්‍ය කර්මය කම්පැනි එක ඇතුලේදී සිඳු කෙරෙනවා. ඒ වගේම මයිකල් සිහින වගයක් දකිනවා. ඒ සිල්ලා ගැන. පහුගිය කොටසින් සිල්ලා පිළිබඳව යම් අදහසක් ඔයාට ගන්න පුලුවන් වෙනවා. ඒවගේම ග්‍රේචන් සහ සෙල්ෆ් සිල්ලාව විකුණන්න හදනවා. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. සෙල්ෆ් සහ ග්‍රේචන් යන දෙන්නට සිල්ලාව ගන්න එන කෙනා වෙඩි තියලා සිල්ලාවත් අරගෙන පැනලා යනවා. අද කොටස එතන ඉදන්.

මයිකල්ව කම්පැනි එකෙන් හදිස්සියේ අතුරුදහන් වෙනවා. ඉතින් මේ අතුරුදහන් වෙන්නේ කම්පැනියේ අයව මයිකල්ව කැලේක තියෙන ගෙදරකට අරගෙන යනවා. ඒ අරගෙන යන හේතුව මොකක්ද කියලා මම කියන්නේ නැහැ. ඒ වගේම මයිකල්ගේ මව පිළිබඳව යම් හෝඩුවාවක් මේ කොටසෙදී ලැබෙනවා. ඒ වගේම සිල්ලා අරගෙන ගියේ කවුද කියන එක හොයන්න බරෝවුස්, බැග්වේල්, සෙල්ෆ්, ග්‍රේචන් අතරට තවත් සඟයෙක් එකතු වෙනවා. ඉතින් ඒ කෙනා කවුද කියල දැනගන්නත් මේ කොටස බලන්න වෙනවා. ඉතින් ඒ සඟයත් එක්ක එකතු වෙලා මෙයාලා සැලසුමක් හදාගෙන යම් කිසි තැනකට යනවා මේ සිල්ලා එක අරගෙන පැනල ගියපු කෙනාව හොයාගන්න. ඒත් සිද්ධ වෙන්නේ හිතන්නේ නැති විදිහේ දෙයක්. ඒ වගේම කම්පැනියෙන් මයිකල්ව වෙන තැනකට අරගෙන යන හේතුව වගේම, මයිකල්ගේ මේ අතුරුදහන් වීම දැනගෙන සාරා මොනවද කරයිද?! මයිකල් මේ කැලේ තියෙන ගෙදරම ඉදීවිද?!

අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 175 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

12,101 downloadsDownload Prison.Break_.S04E16.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

12,101 downloadsDownload Subtitles47 KB

66 comments

  1. dilan

    Maxxa 1st akata cngryz

  2. asiri

    Thankss

  3. geeth

    Gindara saho mamath gaththa

  4. lk

    Oya thiyenne sub debakam unne

  5. sumudu

    Thxx bro

  6. vee

    Jaya wewa palamu sub akata.....

  7. jeewantha

    Elane suba pathum

  8. indika

    thnq

  9. [chathura]

    ගොඩාක් ස්තූතියි පළවෙනි සබට. මොකද මේක පරක්කු කියල බල බල හිටියෙ. දිගටම ඉන්න බයිස්කෝප් එකත් එක්ක. සුභ පතනව!

  10. Achintha sameera

    සසංක
    සම්පත් thanks macho sab ekata

  11. Sahan

    maxxa bro.. thankz a lot..

  12. dilan

    tnx machan...ela late ayda kiyala baluwe...e langa kotasath ikmanata denna balan inna beee....wish u all the best

  13. Shehan

    මේක එනකන්මයි හිටියෙ.tnx

  14. danushka

    ela machan,,,,,,thanks,,

  15. kavinda

    thanxx macho

  16. sarath

    thanks sampath balagena unne.

  17. Anjana

    thankzz...

  18. tharanga

    පළමු සබ් එකට ජය!

  19. waruna

    බුදු අම්මෝ යන්තන් ඇති මග බල බල හිටියේ .තැන්ක්ස් බ්‍රෝ .

  20. Piyumal Sanjeewa

    thanks machoo...
    next episode ekath ikmanata dennna machoo..
    Jayawewa !

  21. Sujith

    නියමයි සහෝ!! තැන්කූ ඈහ්!! :)

  22. djnirmal

    Machan sub eka denakam maga balan hiteye, tks bro, ane anith tikath ikmanta dannaooooooooo.....

  23. nalaka

    පළමු සබ් එකට උණුසුම් සුබපැතුම්..සහෝ

  24. ganesh

    තව පොඩ්ඩයි නේ ඉක්මනට දේමුකෝ

  25. Sandun Jayasinghe

    Ela machan parakku wuna hinda epa wela hitiye

  26. sp පියමල්

    ඔහ් ඒත් බැලුවා පරක්කු මොකද කියලා,පළමු වැඩේට සුභ පතනවා,ඉතුරු කොටස් ඉක්මනින් දෙන්න කවුරු හරි කමක් නෑ,thanks

  27. sachith

    Thanks machan (Y)

  28. nishshanka

    thanx

  29. Dineka

    thnx mchn...sub damillata suba anagathayak

  30. Sam

    Elakiri Saho,
    Ithuru tikath umbama illagena ikmanata dapanko

  31. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  32. RT ප්‍රමෝද්

    පරක්කු මොකද කියලා බැළුවා ඒත්. ඕන දෙයක් කියලා ඉන්ග්ලිශ් සබ් එක්ක බලන්න හැදුවෙ... එකෙන්ම තැන්කූ ඈ....

  33. kandy sanath

    ela macho.............
    ithiriwath ohomama dentooooooooooooooooo
    Tnks..

  34. katta

    තෑන්ක්ස් මචෝ.හැබැයි අනිත් කොටස් ටික පරක්කු කරන්න එපා.Pleace

  35. Ishan

    Thax saho,,,,,ikmanata demu.

  36. අනුරාධ

    පලවෙනි එකම හොඳට කරලා තියෙන්නෙ. එල...!!

  37. amanda

    bro ethiri tikath ikmanata dennakooooooooooo

  38. shani

    තෑන්ක්ස්.

  39. Ushantha

    පළමු සබට ජය !!!!

  40. dias

    thakq wewa.denakam agili gana gana hitiye

  41. mudiya / මුදියා

    පළවෙනියටම සබ් දෙන්න පටන් අරන් තියෙන්නෙ සුපිරිම පහරකටනෙ.නියමයි සසංක සහෝ.ඔන්න මගෙන් සුභ පැතුම්.ඊළඟ එක කිනා දුන්නට කමක් නෑ.ඔයා වෙන එකක් හරි පටන් ගන්න.
    ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  42. සෂින්ද්‍ර

    තැන්ක්ස් bro
    එනකන් බලාගෙන හිටියේ හරියටම සතියකින් සබ එක අවා
    එල නියමයි ජයවේවා
    මෙමෙ සීසන් 5ක් තියෙනවද?

  43. Anura

    puluwan tharan ikmanata sub tika dapan machan...Pls..

  44. dinu

    thanx macho.anit episode tikath ikmana ta denawanm loku udauwak macho.......

  45. රොයිලි

    බොහොම ස්තූතියි සසංක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  46. samith

    niyamai machan ethurutikath dapan thx

  47. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  48. deshan

    dan sathiyak dekak balan hitiya machan thama awe na 16 idan ikmnta diyan bn plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  49. deshan

    ela

  50. සංජය

    බොහොම ස්තුතියි සසංක සහෝ...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.