ඔන්න එහෙනම් කිවුව විදිහටම ඊලඟ කොටසටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා. දහසක් වැඩ රාජකාරි මැද්දේ තමයි මේ උපසිරැසි ගන්වන වැඩේ කරන්නේ. ඒ නිසා අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඒනා හොඳද. හරි මෙන්න මේකයි සිද්ද වෙන්නේ. මතක ඇතිනේ කලින් කොටසෙදි තමන්ගේම පුතාව මරන්න කියලා අම්මා නියෝගේ…
ඔන්න එහෙනම් කිවුව විදිහටම ඊලඟ කොටසටත් සිංහල උපසිරැසි අරගෙන ආවා. පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා. දහසක් වැඩ රාජකාරි මැද්දේ තමයි මේ උපසිරැසි ගන්වන වැඩේ කරන්නේ. ඒ නිසා අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න ඒනා හොඳද.
හරි මෙන්න මේකයි සිද්ද වෙන්නේ. මතක ඇතිනේ කලින් කොටසෙදි තමන්ගේම පුතාව මරන්න කියලා අම්මා නියෝගේ දෙනවා. ඉතිං අද කොටසෙදි තියෙනවා ඇත්තටම ලින්කන්ට මොකක්ද වෙන්නේ කියලා. ලින්ක්න්ට වෙඩි වදිවීද? ඔලුවටම තියයි ද? නැත්තම් යන්තම් ගෑවිලා යයිද?
අද කොටසෙදි තවත් අලුත් දෙයක් හොයාගන්න පුලුවන් වෙනවා, ක්රිලස්ටිනා කරන්න හදන තවත් මගෝඩි වැඩක්. මයිකල් මේ ගැන දැනගනීවිද? මයිකල් මියාමි වලට එයිද? මයිකල්ට තමන්ගේ සහෝදරයව මුණ ගැහෙයි ද? ටී බෑග් තමන්ගේ අම්මව බේරගන්න කරන වැඩෙන් මොකක්ද සිද්ද වෙන්නේ? ප්‍රශ්න කෝටියයි. මේ හැම දේටම උත්තර දැනගන්නම් ඉතිං මේ කොටසත් බලන්නම වෙනවා.
හොදයි එහෙනම් මං සමුගන්න හදන්නේ අදට. ආයෙමත් සිංහල උපසිරැසියකින් හමු වෙන බලාපොරොත්තුවෙන් මං කැපුනා එහෙනම්. අහිංසක හිත්නේ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
115 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 185 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,171 downloadsDownload Prison.Break_.S04E18.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/ධනුෂ්ක-ලක්මාල්-.ධනා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ධනුෂ්ක | ධනා
Subtitles
60 comments
eranga
dasun
thnks wewa
naleen
pattai hode digatama denna
vee
maxxa sub aka gaththa jaya!!!!
ccnp
Thanks
tharanga
බොහොම තුති
yasas
supiri kathawak ikmnata ednna balamu
Sujith
Thnx bro!! :)
djnirmal
appa tks. bro, sub eka enakam maga balaaagena hitiye,
machan anith tikath ikmanta danna..
tks bro....kasun
Thank you.. ilaga ekath ukmnta denna.. plz
ganesh
oya thiyenne thanks a lots
[chathura]
tnx dhana.
Dineka
Gindara mchn supiri...jaya wewa
cHaMaL
මරේ මරු එල එල :D
“චූටී මල්ලි”
පස්ටයි ඈ..........
එල එල
සබට තුති
ඔබට ජය..........sp පියමල්
එල,thanks,අනිත්වත් දෙන්න
venura
pattai
NCJD
බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.
රොයිලි
බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danushka
thanks machan..
Achintha sameera
ධනුෂ්ක ලක්මාල් | ධනා තැන්ක්ස් මචෝ සබ් එකට.මේක ඉක්මනට ඉවර කරලා තව එකක් පටන් ගමු.teen wolf එකට සබ් දෙන්නකෝ...
අසෙල්
ඔව් අයියෙ teen wolf 1ට දෙමුකො සබ් එකට තැන්ක්ස්
ශාන් විමුක්ති [ විමා]
අපේ අප්පේ තව ටිකයි
එලම තමා ධනා :D
era
thanks saho.....
Anjana
thanks..
nalaka
තෑන්ක්ස් මචෝ
අනුශ්ක
සබ් ටික දෙනකන් තමයි බලන් හිටියෙ සහො අනිත් ටිකත් ඉක්මනට දෙන්න ?
ravi
bohoma sthuthi .bala bala hitiye sub 1 danakan.ikmanata ithuru tikath denna
Nisal
enakan hitiye thankxxx
siraj
ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ දෙනකන්. ඉස්‍තූතියි සහෝ.
sandaruwan
machan dan nam balan inna ba ikmanatama sub eka ona
Anjana
thankss
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
shani
thanks
චතුරබුද්ධි
කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. මේක දැන් ඉවර වෙන්නත් ලගයිනේ... බොහොම ස්තුතියි සබ් දුන්න හැමෝටම.. එහෙනම් මේකත් එක හුස්මට බලන්න පුළුවන්.. :)
indika
thnq
Chathuranga D
;-) “The Big Bang Theory”/”How I Met Your Mother” me TV series walatath sub dunnanam maru…………………………….!!! :-)
Ishan
Thanx machan,,,,,,,
mudiya / මුදියා
ධනා ආයත් සුපුරියටම වැඩේ පටන් අරගෙන වගේ.නියමයි මචං.දිගටම දෙමු ඔය වගේම.අහිංසක හිත්නේ.
ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!nura
mch meke anthimata michle marenava cha but sub nathuva balala vadak na lowet ikkmanata danna ela
dias
thank u wewa..
Sam
Thanks machan.............
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍dilruk
final break denne nathda
සංජය
බොහොම ස්තුතියි සහෝ..
gihan
ගොඩක් ස්තුතියි
lattalotta.info
supirima tv series eka machn, thnkz 4 da sub!!
lattalotta.info
thnkz!!
Jeewantha
Thanks
vimukthi
bohoma sthuthi sinhala upasirasiyata..jaya wewa...
Tharindu
Thank you very much saho..!!!
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
Advertisement

patta sub denakam unne