හරි එහෙනම්. ගියපාර කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එතන ඉදන්. බලශක්ති හමුවට සහභාගි වෙන්න ඩොක්ටර් සැන්ටෙන්සික් එනවනේ. ඉතිං මේක ගැන දැනගෙන කම්පැනියේ අය ඩොක්ටර්ව අල්ලගන්නවා. ඒ සිල්ලා සහ ඩොක්ටර් අතර තියෙන සම්භන්ධය දැනගන්න. ඒත් ඩොක්ටර් මයිකල්ගේ අම්මා ක්‍රිස්ටිනා සමඟ වැඩ කරන කෙනෙක් කියලයි කියවෙන්නේ. ඒත් ඊ…
හරි එහෙනම්. ගියපාර කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එතන ඉදන්.
බලශක්ති හමුවට සහභාගි වෙන්න ඩොක්ටර් සැන්ටෙන්සික් එනවනේ. ඉතිං මේක ගැන දැනගෙන කම්පැනියේ අය ඩොක්ටර්ව අල්ලගන්නවා. ඒ සිල්ලා සහ ඩොක්ටර් අතර තියෙන සම්භන්ධය දැනගන්න. ඒත් ඩොක්ටර් මයිකල්ගේ අම්මා ක්‍රිස්ටිනා සමඟ වැඩ කරන කෙනෙක් කියලයි කියවෙන්නේ. ඒත් ඊට වඩා හාත්පසම වෙනස් දෙයක් සිද්ධ වෙන්නේ. ඒවගේම සාරා මයිකල්ගෙන් හංගගෙන ඉන්න දෙයක් අද කොටසින් එලිදරව් වෙනවා ක්‍රිස්ටිනා අතින්. ඉතින් ඒ වගේම බරෝව්ස් ඇතුලු පිරිස යම් වැරැද්දකට අහු කරන්න මේ ක්‍රිස්ටිනා සැලසුම් කරලයි තියෙන්නේ. මේ ගැන දැනගන්න මයිකල් යනව එයාලව බේරගන්න. ඉතින් මොනව වෙයිද කියලා බලන්න,
අද කොටස බලන්න වෙයි. අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 180 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,221 downloadsDownload Prison.Break_.S04E19.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
66 comments
chamath cafe
vee
maxxama macho
isuru
iwara wennath kittu ne thanks
ccnp
Thanks
Nuwan
මේක දෙනකම් ඉන්නේ මරු මචෝ
එරංග
එලස් සබ් එක ගත්තා
danika
niyamai saho anith tikath ikmnata deehan dan awasana kalene ikmanata balala danna
jaya!
yasas
supirima kathawak :D
rashim
thanksssssssssssss
was
බොහොම පින්
ganidu
තැන්ක්ස් වේවා!!!
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...senesh
ela ...thanx bro
mahesh
onna ada mama 1
[chathura]
thawa tikaaaaaaai. ela ela. ohoma yan. godaak sthuthiyi saho sabata.
shani
thanks
sp පියමල්
thanks සහෝ
Sahan
come on bro... tva tikai.. bt ivara vnna lan vna eka nm fattama dukai.. thankz a lot bro sub valata...
Thishan Eranga
tnkz sahooo.ikmanata anikath dipan
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
danushka
ela machan,,thanks,,,,
piyumal
tnx bro....
Achintha sameera
චලිදු දේශන් (කිනා) thanks sab ekata macho,ikmanata meka iwara karanna
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය....Sujith
Thanx bro!! :)
chanaka
ඉක්මනට අනිත් ටිකත් දෙන්දෝ
Nishshanka Ruwan
ස්තුතියි :)
nalaka
එල එල කිනා ඉක්මනටම දුන්න නේද? දැන් ඉවරවෙන්නත් ළඟයි නේද තෑන්ක්ස් මචන් සබ් එකට
Anjana
thanks..
Thisara NEO
ලස්සන කතාවක්
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
අනිවාර්යෙන්ම මේක බලනවා......Ishan
Thanx machan....Thawa tikai.
mudiya / මුදියා
ධනා කිනා.මරු ඩබලක් තමයි වැඩේ භාරගෙන තියෙන්නෙ.
මේ වගේ ඉක්මනට දීල අපිව නැති කරපන්.
එල කිරි හොඳේ.
ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!sandaruwan
thanks kina dan antima tika nisa ikmanata demu neda
Nisal Lakshan
maru maru kina
Anjana
thanks...
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq
NCJD
ප්‍රමාදයකින් පස්සේ වුනත් දිගටම සිංහල උපසිරස ලබා දීම ගැන සතුටුයි. බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්. එනකම් බලාගෙන උන්නනේ.
dias
uba nam patta macho.anith tikak dapanko ikamanta..
සෂින්ද්‍ර
හැමදාම වගේ චලිදු (කිනා) සොහොයුරාට අප සැමගේ ස්තූතිය
ජයවේවා!
අහන්න හිටියේ අත්තටම Prison Break S05 ක් තියෙනවද#ChalinduDeshan (කිනා)
නැහැ!
janitha
Thanx
shanaka
anith episodes wala subtitle puluwannama danna ... loku udawaak....
pamalka
Antima sinhala sub tika dannako
sumudu
anik ewath ikmanata denoooo....jaya wewa
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍cdomain
බොහොම ස්තුතියි මේ ගන්න මහන්සියට.....
Dulanga
නියමයි මචං මේ වෙනකන් දිපු sub ඔක්කොම සුපිරි sub දීපු ඔක්කොටම thanx මචංල ඉතුරු 2ක 3ථ් ඉක්මනට දීපංකො
deshan
thanx machn
සංජය
බොහොම ස්තුතියි කිනා සහෝ...
Shamal
19 Sub 1 timing upset check it SOON
THX
Advertisement

අනිත් ටිකත් ඉක්මනට දෙමු කිනා ජය!