දවස් විසිපහකින් මුළු මුම්බායි නගරයම විනාශ වෙලා යනවා කියලා කියපු ගනේෂ් ගයිතොන්ඩේ, පොලිස් නිලධාරී සර්ටාජ්ගේ හිතේ දහසක් වූ ප්‍රශ්න ඉතුරු කරමින්, තම ජීවිතයෙන් සදහටම සමුගන්නවා. භයානක ව්‍යසනයක් නවත්වන්න ඉතිරිවෙලා තියෙන්නේ දවස් 25ක් විතරයි. හැබැයි, කොතනින් පටන්ගෙන, කොතනින් ඉවර කරන්නද කියලා නම් හිතාගන්නවත්…

දවස් විසිපහකින් මුළු මුම්බායි නගරයම විනාශ වෙලා යනවා කියලා කියපු ගනේෂ් ගයිතොන්ඩේ, පොලිස් නිලධාරී සර්ටාජ්ගේ හිතේ දහසක් වූ ප්‍රශ්න ඉතුරු කරමින්, තම ජීවිතයෙන් සදහටම සමුගන්නවා. භයානක ව්‍යසනයක් නවත්වන්න ඉතිරිවෙලා තියෙන්නේ දවස් 25ක් විතරයි. හැබැයි, කොතනින් පටන්ගෙන, කොතනින් ඉවර කරන්නද කියලා නම් හිතාගන්නවත් බැහැ. සැකයක් නැහැ, ප්‍රේක්ෂක ඔබටත් වෙලා ඇත්තේ ඒ සංතෑසියම වෙන්න ඕනේ. චරිත එකින් එක එලියට එනවා. හැබැයි, මොකක්ද මේ වෙන්නේ? කොහොමද මේ අය ගයිතොන්ඩේ එක්ක සම්බන්ධ වෙන්නේ? කොහොමද දින 25කින් මුම්බායි නගරය විනාශ වෙලා යන්නේ? මොනවද ඔට්ටු, පහුගිය කොටස් දෙක නරඹපු කිසිම කෙනෙක්ට මේ එක ප්‍රශ්නෙකට වත් පිළිතුරක් දීගන්න බැහැ! ඉවසන්න. කතාවක් තියෙනවා ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා. හැබැයි, හොඳාකාරම දන්නවා මේ විදියට කුතුහලය අවුස්සන කතාවක් එක්ක කරන්න බැරිම දේ තමයි ඉවසන එක කියලා.
මතකද දෙවැනි කතාවේ අවසානයට සර්ටාජ් හොයාගන්න හොර සල්ලි පිරිච්ච කාමරය? ඒ වගේම, රෝ නිලධාරිවරිය මිනිස්සු මරලා දාලා තියෙන තැනකට යනවා? ඇත්තටම මේ මොනවද වෙන්නේ කියලා, මේ ලිපිය ලියන මට වත් තවම තේරෙන්නේ නැහැ. ඔන්න අද කොටසින් යම් කිසි තොරතුරක් පස්සේ පන්නගෙන ගිහිල්ලා, ලොකු මෝරෙක් අල්ලගන්න දැලක් දාන්නයි සූදානම. මාළුවා දැලට අහුවේවිද? නැද්ද? සුපුරුදු පරිදි කුතුහලය උච්චතම අවස්ථාවට අරගෙන ඇවිල්ලා, සුසුමක් පිටවෙන විදියට අදත් කතාව ඉවරයක් වෙනවා.
මොන එහෙකටද මේක 18+ කියලා දාලා තියෙන්නේ?
උඹ, බං, බොලං කියලා කිව්වට 18+ දාන්න ඕනෙද?
මූට පිස්සුද කොහේ!
අපි බලන ඒවත් එක්ක ඕවා මොන 18+ ද!
ගොඩක් දෙනෙක්ට මෙහෙම හිතෙන්න ඇති. එහෙම හිතපු අයට ඉස්සරහට මල් වෙඩි සංදර්ශණයකින්ම උත්තර ලැබේවි. මේ මල් වෙඩි සංදර්ශනයේ ආරම්භයක් විදියට, ඔන්න අද පොඩියට නිලා කූරක් වගේ බලාගන්න පුළුවනි. ඉස්සරහට බඹරචක්‍ර, ආකාස, මල් වෙඩි වගේ දැවැන්ත විදියට බලාගන්නත් පුළුවන්. පවුලේ අයත් එක්ක එකට වාඩිවෙලා, හොඳට සවුන්ඩ් එහෙම දාගෙන බලන්න හිතාගෙන ඉන්නවා නම්, ගෙදරින් පිටවෙලා යන්න බඩු මුට්ටු ටිකත් ලෑස්ති කරගෙනම බලන්න ගත්තට කමක් නැහැ ඔන්න 😀
විශේෂයෙන්ම කියන්න ඕනේ, දෙවැනි කොටස ගෙනාවේ ඊයේ හවස. ඒ වෙලාවේ ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබ්බා අද ඉරිදා නිවාඩු දවසට තව එපියක් දාන්න කියලා. කලිනුත් මං කිව්වා වගේ, ඉල්ලුමට සරිලන සැපයුම. ඔය වගේ හැමෝම කමෙන්ට් එකක් දාලා, පොඩ්ඩක් දිරිගන්වලා ගන්නවා නම් මොනවද දෙයියනේ කරන්න බැරි? ප්‍රේක්ෂකයින්ගේ පැත්තෙන් අන්න ඒ විදියට එයාලගේ යුතුකම් කොටස ඉටුවෙනවා නම්, උපසිරසිකරුවන් විදියට අපි බලාපොරොත්තු වෙන එකම දේ ඒක විතරයි වගේම, ඒ වෙනුවෙන් ප්‍රේක්ෂකයින්ගේ කිසිම ඉල්ලීමකට අපි පිටුපාන්නෙත් නැහැ. ඒ නිසා, ඔබ සැමගේ විශේෂිත ඉල්ලීම නිසාවෙන්ම අද මේ අරගෙන ආපු කොටසටත් කලින් වගේම දිරිගැන්වීමක් ලබාදීලා, හතරවෙනි කොටසත් ඉක්මණින්ම ලබාගනීවී කියලා හිතනවා 😀
කතාව නැගලම යනවා. ඒත් එක්කම, ප්‍රේක්ෂක මනාපයෙන් කතා මාළාවත් නැගලම යනවා. දහසය දහසකට ආසන්න මනාපයෙන් imdb දර්ශකය 9.4ක් වැනි ඇති දැවැන්ත අගයක් කරා කරකවමින්, Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය මේ වන විට තම නමට සන්තක කරගනිමින් සිටින, සායිෆ් අලී ඛාන්, නවුසුඩීන් සිද්දික්, රාධිකා ආප්තේ ප්‍රමුක ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ දැවන්තයින්ගේ රංගනයෙන් හැඩ වැඩ ගැන්වෙන, ඉන්දීය සිනමා ක්ෂේත්‍රය ලෝක සිනමාව තුල මුදුන් පෙත්තටම රැගෙන යෑමට සමත් වූ, සිත් කළඹවන, අබිරහස්, කතා මාළාව සමගිනුයි ඔබ මේ අපත් සමගින් එකතු වී සිටින්නේ. මතක ඇතුව ඔබගේ ආසන පටි තදකර ගන්න. හුස්ම ගන්න හිත යොමු කරන්න එපා. පොඩ්ඩක් හරි මගහැරුනොත් එහෙම! මොකද, තත්පරයක් තත්පරයක් පාසා, ඊළඟ කෑල්ල තවත් රසවත් වෙනවා!
එහෙනම්, සුපුරුදු පරිදි ඔබගේ දිරිගැන්වීම් මත හතරවෙනි කොටසින් හමුවෙමු. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
13,763 downloadsDownload Sacred-Games-S01E03.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
131 comments
Kaushan Herath
Anurada
Thank you Brother !!!
dsdkavishka
Thenks aiya, ilaga eka lebenakan balan innawa
Tharindu.deshan.lakpriya
thanks.. :D
Bhagyasingh
sthuthi....
Thilina Chamara
Thank you
kodagoda
ammoh ekanum denakan balan hitiye tnqq wewa me wage ekak balanna dunnata
NipunSachinda
sub ekata thanks bro. digatama sub demu ....
buddhi
thanks aiye sub aktA
Sampath1992
සුපිරි සීරිස් එක. ඊලඟ එපියත් එවමු.
Kavishal Rasintha
අම්මෝ....
මන් හිතුවෙ අද දෙන එකක් නෑ කියලා බොහොම ස්තුතියි සිසිල අයියේ... ඊලග එකත් හෙට වගේ හම්බුනොත් හොදයි නේ... දෙමු දෙමු අපිට Heart Attack හදවන්නෙ නැතුව..
Anyway gd luck for future...gayanath
Thanks Bro
oshanmp
ස්තුතියි මචං!
Prabodha Madhusankha Hettiarachchi
Ikkamatama ilaga kotasa arana awith thank bro sub ekata..
ajith00129
පහර, නියමයි ,ඉතිරි ටිකක් දෙමු බ්‍රෝ,ස්තූතියි
SHEHAN350
niyamai ayye anith akath hetama demu nee thanks
Eranga 41
Thankz Bro
darshana100
ela ban
Nirosh C
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා.හෙටත් එකක් ඕනෙ !
bluebubble
ela ela mechchara ikmanata dei kiyala hithuwe ne...anik ewatath ikmanata denna aeeeee
romiokataz
sub ekata thankz. ayye 4th ekath ikamantama one.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයlakmal chathuranga
ikamanta dunnane tank you shoo.... 4 weni akth danna elaz....
සනිඳු ලක්ඛිත
බොහොම් ස්තූති සහෝ උපසිරසට..අර මල් වෙඩි කතාවනම් මරු හොදේ.. ඊලග එකත් ඉකමනට ගේමු සහෝ. ජය වේවා! බුදුසරණයි..!
prasadmalaka
thank you..............thank you..............thank you..............thank you..............thank you..............thank you..............thank........... you..............
naveendya
sub ekata thakz....sathiyaka arambe heta nisa ilaga eka heta dunnoth mokada?
prasadmalaka
supiprima supiri................ada sub eka dunnata godaaaaaaaak pin......................................................................Oya deyyekda manda...............Iwasillak nathiwa hitiye me epiyata sub denakan...........ithiri tikath ikmanatama denna..........
JACIJ456
niyamai danne game eka patan ganne dawsa 2kata serayak dendooo...thanks sahoo
Kalhara
ela ela macho ... degatama dapan
neshan
බොහොම් ස්තූති සහෝ උපසිරසට.ඉතිරි ටිකක් දෙමු..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
demon
Thnkz bro.ithru tikth ikmnta one
kolitha
Thanx bro
colabage
sub ekata tnx bro...
lahirulg
nawazuddin siddiqui ඉන්න හින්දා බලන්න ගත්තේ සහෝ.... සුපිරි ආ.... පිස්සු හැදෙනවා... ඉක්මනටම ඊළඟ එපියත් ඕනේ
Jehank
thanks bro
mithuuu
Thanks bro
Puluwn ikmnta denna ithuru tikathalexturney
amme danakan maga balan hitiye.patta machan.uba karane me wadete bokkenma subapathanawa.ediriyatath me wage sub apita denna shakthiya labewa kiyala pathanawa.
pradeep hashan
ikmatama ilaga epiyath denna bro
thankswiduranga
thanx for subbb nex plzzzzzz ;)
Buddika Premarathna
elama thanks machan... keep it up. dawasa ganewath ekak depan. patta kathawa machan. jaya wewaa...
Ashanherath
patta mcn sub ekata thanks puluvannam davsa ganema ekak dipan kollo kuthuhalaya ivarayk na itin me davs vala balanna hariyana film ekak enneth na bn me va ge eva raja badu mcn jaya vevaaa.......
Sithija Weerasekare
thama irida welawa thiyanawa thawa ekak dammot heta udeema sathutin wadata gihaki
Yoosuf.23113
Thanks bro. Anith ekath denoo
D.Chamara
patta sahoo patta niyamai . ethuruo tekatha ekamata aragena amuo
alexturney
thanks bro. niyama wadak .thawa thawath sub denna shakthiya labewa.
sadeepaT
supiri..ilaga ekath ikmanata demu
Ayesh Prashan
Thank You
max rock
thanks machan good work
Kanchana
Thanx sahoooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sacred Games S01E03 Sinhala Subtitles | මෝරෙක් අල්ලන්න දැළක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Sacred-Games-1.jpg)




පලවෙනි කමෙන්ට් එක මගෙන්.ඉක්මනට සබ් ගේනවට තැන්කියු සහෝ.අනිත් ටිකත් මේ ගැම්මෙන්ම දෙමු.