වැම්පයර්ලා වර්ගයා බෝ කරන හැටි ඕගොල්ලෝ දන්නවනේ, ඒ තව වැම්පයර් කෙනෙක්ගේ ලේ සාමාන්‍ය මනුස්සයෙක්ට බොන්න දීලයි. අද කතාවේ වැම්පයර් කෙනෙක් අලුත්ම ක්‍රමයක් හොයා ගන්නවා මේ වැඩේ කරන්න. මේ අතරේ ගෝඩ්න් හිරෙන් පනිනවා. සෑම්නුයි ඩීන්නුයි වැම්පයර් ප්‍රශ්නෙ විසදන්න එහෙ මෙහෙ දුවන අතරේ ගෝඩ්න්නුත් සෑම්ව මරණ්න හිතාගෙන…
වැම්පයර්ලා වර්ගයා බෝ කරන හැටි ඕගොල්ලෝ දන්නවනේ, ඒ තව වැම්පයර් කෙනෙක්ගේ ලේ සාමාන්‍ය මනුස්සයෙක්ට බොන්න දීලයි. අද කතාවේ වැම්පයර් කෙනෙක් අලුත්ම ක්‍රමයක් හොයා ගන්නවා මේ වැඩේ කරන්න.
මේ අතරේ ගෝඩ්න් හිරෙන් පනිනවා. සෑම්නුයි ඩීන්නුයි වැම්පයර් ප්‍රශ්නෙ විසදන්න එහෙ මෙහෙ දුවන අතරේ ගෝඩ්න්නුත් සෑම්ව මරණ්න හිතාගෙන සෑම් පස්සේ එලවන්න ගන්නවා. මේ ජර මර කොහෙන් කෙලවර වෙයිද කියලා කථාව බලලම දැනගමු.
Due to copyright issues, we do not provide any torrent links.
4,338 downloadsDownload Supernatural_S03E07.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
34 comments
mudiya / මුදියා
ravindi
ade ubala wadak na bn.dan ubala kochchara kal yanawada sub ekak denda.issaranam dawasakata eka episode ekak aniwarenma eliyata danawa .wadak na bn ubala.
Naveen
උපසිරැසියට ස්තූතියි.
ජයවේවා!sarath
thanks MDG.
chandima
niyamai onna bawa
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සබට තුති මචෝ
ජය වේවා................!!!shani
THANKS
Sanjaya
තැන්ක්ස් මචං
katha kolla
thanks machan......... :D
Sanjaya
Supiri.........
Thanks..nuwan
දෙනකන් බලන් හිටියේ එල........
Rashmika
thanks lot saho!!!!!!!!!!!!
Kushen
Nice work machan...Mehema ikmanata sub denawanam supiri.anith tikath me wage ikmanatama denna :) Jaya Wewa
dilan
තැන්ක්ස් මචං...................
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)හර්ෂ ලහිරු
එලකිරි සහො ස්තුතියි :P :P ජය
Ayesh
niyamai. thank you
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulan
තෑන්ක්ස් සහෝ සබ් වලට ...
Sampath
Maru.....Maru....
Sampath
Ela Ela
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය……tharindu
Thank you saho....
gayan
.මේක නම් මරු..ආසවෙන් ඉන්නේ sub දෙනකම්… මේ කරන වැඩේට ස්තූතියි…දිගටම දාන්න..ජය වේවා…:-)
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සිංහල උපසිරැසියට
ගොඩාක් ස්‍තූතියි අයියේ.
එල එල, වැඩේ නියමෙටම යනවා.
ඔහොම යමු.
ජයෙන් ජයම වේවා!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා ...
lakshan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
thanks for sub bro....
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
sasi kumara
Tnx bro
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය වෙවා,.
Rumesh Asanka
thank you
Advertisement
![Supernatural [S03 : E07] – Sinhala Subtitles | නැවුම් ලේ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Supernatural.jpg)
නියමයි මචං එම්ඩීජී.
සුපිරි වැඩ්ඩෙක් උඹනම්.
ජයවේවා.බොහෝ...................................................................................................ම ස්තූතියි...!