Watch Trailer

Supernatural [S01 : E11] – Sinhala Subtitles | පඹයා…. [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවත් ප්‍රධාන කතා තේමාවට යම් තරමකින් සම්භන්ධ වෙනවා… හොදයි, බලාපොරොත්තු නොවුන විදිහට සෑම්ට කෝල් කලේ කවුද කියලා ඕගොල්ලෝ පහුගිය කතාවේ අන්තිමට දැක්කනේ. එයා මොනවද කිව්වේ කියලා දැන ගන්නනම් අද කථාව බලන්නම වෙනවා. හොදයි මේ සැරේ සෑම්ටයි ඩීන්ටයි යන්න වෙන්නේ වසර දෙකකට සැරයක් ජෝඩුවක් අතුරු දහන් වෙනවය කියන ක…

supernatural 2

අද කතාවත් ප්‍රධාන කතා තේමාවට යම් තරමකින් සම්භන්ධ වෙනවා… හොදයි, බලාපොරොත්තු නොවුන විදිහට සෑම්ට කෝල් කලේ කවුද කියලා ඕගොල්ලෝ පහුගිය කතාවේ අන්තිමට දැක්කනේ. එයා මොනවද කිව්වේ කියලා දැන ගන්නනම් අද කථාව බලන්නම වෙනවා. හොදයි මේ සැරේ සෑම්ටයි ඩීන්ටයි යන්න වෙන්නේ වසර දෙකකට සැරයක් ජෝඩුවක් අතුරු දහන් වෙනවය කියන කථාවක් ගැන හොයලා බලන්න. ඒත් මගදී සෑම් තරහ වෙලා යන්න යනවා. ගිහින් අමුත්තෙක්ව අදුන ගන්නවා. මේ සැරේ දඩයම කරන්න වෙන්නේ ඩීන්ට තනියමයි. මේ කතාවේ තියෙන්නේ මිනිසුන් බිලි ගන්න මිත්‍යා දෘෂ්ඨික දෙවියෙක් ගැනයි. දෙවියෙක් එක්ක ඩීන් තනියෙන් හැප්පෙන්නේ කොහොමද? සෑම් නැතුව ඩීන්ට තනියෙන් දඩයමක් කර ගත්තහැකිද? සෑම් අදුන ගත්ත අමුත්තා කවුද? එහෙනම් කථාව බලමු නේද?

දැනුමට:
බහු දේවවාදී දෙවිවරු, එහෙම නැත්නම් ඒකදේවවාදී සමාජය දකින විදිහට මිත්‍යා දෘෂ්ඨික දෙවිවරු කියන ගොඩට වැටෙනවා “දෙවියන් වහන්සේ” නැත්නම් “අල්ලා” නැත්නම් “යාවේ” නොවන අනිත් සියලුම දෙවිවරු. ඒ කියන්නේ, හින්දු, ග්‍රීක, ඊජිප්තු, සහ තවත් බොහෝ යුරූපීය, ආසියානු වගේම ස්වාදීශික ඇමරිකානු පැරණි ආගම්වලට අයත් දෙවිවරු. වාසනාවට, අපේ රටේ දකින්න නොලැබුනත් මේ දෙවිවරු සම්භන්ධව බොහෝ සංස්කෘතීන්වල දකින්න ලැබුන දෙයක් තමයි බිලි පුජා. සමහර වෙලාවට සත්ව බිලි පූජාවලින් නොනැවතුණු මේ ආගම් මිනිස් බිලි පූජා පවා පැවැත්වුවා. ඒකදේවවාදී ආගමිකයෝ; විශේෂයෙන් කිතුනුවෝ, (සමහර ඒකදේවවාදී ආගම්නුත් සත්ව බිලි පූජා පවත්වනවා. දෙවියන් වෙනුවෙන් ජීවිත පූජා කිරීම හා සතුරන් මැරීම හොද දෙයක් හැටියට සදහන් කරනවා) මේ අමානුෂික ක්‍රියාව හේතුවක් කරගත්තා මේ ආගම් හෙලා දකින්මින් සිය ආගම පතුරුවන්නට.

කවුරු කොහොම කිව්වත්, මතක තියාගතයුතු කාරණයක් තමයි මේ ආගම් සියගානක් අතරෙන් මෙහෙම අමානුෂික ආගම තිබුනේ කීපයයි. මේ කතාවේ කියන වනර් (Vanir) කියන දෙවියන් ගැන මං වැඩි විස්තර දන්නේ නෑ. ඒ නිසා මේ කියන විදිහට බිලි පූජා දීපු දෙවිකෙනෙක්ද කියලා දන්නේත් නෑ. හොයන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙතනින් පටන් ගන්න;

හිතන්න:
සුප(ර්)නැචුරල් එකේ මේ මිත්‍යාදෘෂ්ඨික දෙවිවරුන්න් දඩයම් කිරීම ඉස්සරහටත් දකින්න ලැබෙනවා. බොහෝ වෙලාවට මේ දෙවිවරු ගැන හොයලා බැලුවහම ඒවා ඇත්ත ලෝකේ බොහොම අවිහිංසාවාදී ආගම්. සුප(ර්)නැචුරල් එක හදලා තියෙන්නේ ඉතාම තදින් බයිබලය මත පදනම් වෙලා නිසා වෙන්න ඇති මෙහෙම වෙලා තියෙන්නේ. ඒත් අවිහිංසාවාදී බහුදේව ආගම්වල දෙවිවරුන්ට ම්ලේච්ඡත්වයක් ආරෝපණය කරලා පෙන්නන්න හදන එකටනම් මං පෞද්ගලිකව හරි විරුධයි. ඒත් මං මේ විස්තර කියන්නේ දැනුම සදහාම පමණක් මිස කිසි කෙනෙක්ගේ සිත් රිදවීමට නොවන බව මං කාරුණිකව මතක් කරන්න කැමතියි. එහෙම සිත් රිදවීමක් වුනානම් සමාව ඉල්ලන අතරේම මගේ දැනුමේ අඩු පාඩු පෙන්නලා දෙන්න කියලත් මං ඔගොල්ලන්ගෙන් ඉල්ලන්න කැමතියි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

5,666 downloadsDownload Supernatural.S01E11.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,666 downloadsDownload Subtitles111 KB

45 comments

  1. Gayashan

    pattaaaaaaaaaaaaa

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P

  3. Thisara NEO

    elaz

  4. Sahan

    thankz a lot wewa bro...

  5. harsha

    thanks saho

  6. amilatk

    jayen jaya!!!

  7. tharanga

    පට්ටම කතාවක් මචෝ දිගටම දෙමු

  8. ccnp

    Thanks

  9. zumo man

    elazzz thnxzzz

  10. chamath cafe

    ජය වේවා දිගටම දෙන්න

  11. Madhawa

    කියල වැඩක් නෑ සහෝ,ගොඩක් ස්තූතියි.

  12. KEVIN

    NIYAMAI..... ANE BAN ANITH EWATH OKKOMA DEEPAN.. MARU TV SEASON EKA BAN..... HANIBLE EKATA PASSE BALAPU HODAMA TV SEASON EKA THAMAI MEKA... NIYAMAI........... WISH YOUR ALL THE BEST.............

  13. Download Manager

    Niyamai machan.
    Ithuru episodes, seasons walatath sub denna obata haki wewa!! Shakthiya labewa! Obata jaya

  14. tharindu

    Thanx saho...jaya wewa..!!!

  15. sachesc

    එල එල මචන් !!!

  16. kosala

    fattai macho

  17. ශාන් විමුක්ති [විමා]

    එළකිරි බන් එළකිරි
    එලටම උබ වැඩේ කරගෙන යනවා
    ඔව් බන් උබ කියන විදියට මේක බයිබලයට ගොඩක් සම්බන්ධව තමා කතා නිර්මාණය කරලා තියෙන්නේ
    ජය මචෝ :)

  18. “චූටී මල්ලි”

    එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය..........

  19. චතුරබුද්ධි

    බොහෝම ස්තුතියි සහෝ...

  20. DanstM

    your creations are really perfect machan!
    keep it up....
    we need all these seasons

  21. shani

    thanks for Sinhala sub &amp; other informations

  22. මලියා

    ස්තුතියි සහෝ!!!

  23. Geeth

    ස්තුතියි... අනිත්වත් ඉක්මනට දෙන්න..

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. kosala

    ado macho ituru sab tika ikmanata dapanko

  26. sasi

    THANKSSS

  27. mudiya / මුදියා

    සුපිරියි එම්ඩීජී.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!

  28. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  29. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....දිගටම උපසිරැසි ලබාදෙන්න...ජයවේවා!!!!!!
    :D

  30. Rashmika

    ;)

  31. nishshanka ruwan

    thanks :)

  32. gayan

    එළ නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  33. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  34. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  35. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  36. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  37. sanath

    thankz bro

  38. o

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. camra

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි

  40. Ishan Madusha

    ස්තුතියි sub එකට

  41. Chinthana kulathunga

    Bohoma sthuthi saho me karana deta...!!!

  42. Kaazz_bat

    Thanx Bro Sub ekta,.. jayawewaa,.

  43. Rumesh Asanka

    thank you

  44. Lahiru Lakshan

    thanks...

  45. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.