මේක තමයි මං අරන් එන අවසන් කොටස. කලින් කොටසේ දකින්න ඇති ඩැනි හෑන්ඩ් එකේ හැමදේම හොයාගන්නවා. එයා දැනගත්තා එයා හිටිය අංගනය තමයි හෑන්ඩ් කියලා. කොලීන් කියන්නේ හෑන්ඩ් එකේ කෙනෙක් කියලා. එතකොට මේ මිනිස්සු මෙච්චර කාලයක් හැමෝම ගැන හොර රහසේ ඔත්තු බැලුවා කියලා. ඩැනීගේ උදව්වට එයාගේ පරණ යාලුවෙක් ආවා දකින්න ඇති ඩා…

මේක තමයි මං අරන් එන අවසන් කොටස. කලින් කොටසේ දකින්න ඇති ඩැනි හෑන්ඩ් එකේ හැමදේම හොයාගන්නවා. එයා දැනගත්තා එයා හිටිය අංගනය තමයි හෑන්ඩ් කියලා. කොලීන් කියන්නේ හෑන්ඩ් එකේ කෙනෙක් කියලා. එතකොට මේ මිනිස්සු මෙච්චර කාලයක් හැමෝම ගැන හොර රහසේ ඔත්තු බැලුවා කියලා. ඩැනීගේ උදව්වට එයාගේ පරණ යාලුවෙක් ආවා දකින්න ඇති ඩාවොස් කියලා. මිනිහා මුලින් හොර බැල්ම දාගෙන කැරකෙද්දී මං හිතුවේ මිනිහත් අර ආච්චිගේ කෙනෙක් කියලා. කොහොම හරි ඩාවොස් වගේම ඩැනි අර අංගනයෙන් පැන ගත්තා. ඩැනිට කොලීන් කෙරෙහි තිබුණු විශ්වාසය හොදටම නැති වෙලා ගියා. නමුත් කොලීන් මේ දෙන්නට පැනලා යන්නත් උදව් කලා. ඒ විතරක් නෙවෙයි බකූටෝ ඩැනීට මොකක්ද එහෙකින් ඇන්නා.
දැන් ඩැනීට අයන් ෆිස්ට්ව කැදවන්නත් බැහැ. එයාගේ තුවාලෙත් එක්ක ඩාවොස්ගේ උදව් ඇතිව එයාව ක්ලෙයාර් ලගට එක්ක ගියා. ක්ලෙයාර් කොහොම හරි එයාට බෙහෙත් දාලා හොද කරනවා. මෙයත් කොලීන් ගැන දැනගන්නවා. පස්සේ කොලීන් එනවා ක්ලෙයාර්ව මුණගැහෙන්න. මේ දෙන්නා අතරේ කතාබහ හොදින් සිද්දවුණේ නෑ. මේ අස්සේ ජෝයි එයාගේ තාත්තායි හොර ගිණුම් වගයක් හොයාගෙන. මේ අය හදන්නේ බකූටෝගේ ගිණුම් වහලා දාලා ඩැනි ලවා එයාව ඉවරයක් කරලා දාන්න. අද කොටස බලන්නකෝ මොකද වෙන්නේ කියලා. තව කොටස් දෙකක් ඉතිරි වෙලා තියෙනවා. ඔහොම්ම රැදිලා ඉන්නකෝ අපි එක්ක.
ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Iron.Fist.S01E11.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S01E11.720p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S01E11.1080p.WEB.X264-DEFLATE Marvels.Iron.Fist.S01E11.2160p.WEB.X264-DEFLATEමෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,068 downloadsDownload Marvels-Iron-Fist-S01E11.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
චාමර සම්පත්
Subtitles
40 comments
rock
Asanka Gayan RZ
Ade pattama bn. Oya vage anith dekath diyan pattamaaaa
AWNCK
Thanks Bro....
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට...
ජය වේවා..බුදුසරණයි..Ashan Iranga
thx a lot bro for the sub.....one of the best TV series i hv watched
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
තව එපි දෙකයි..ජය වේවා !!!
nuwan
thanks bro
එල්.සී. දමැල්
ස්තුතියි සාමර
thanusha nadeeshan
sub akata thanks
anith akath ikmanata dennakoUdara Damith B/K
තාම කලින් කොටස බැලුවෙත් නෑ
බොහෝම ස්තුතියිRavindu Rukshan
thx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Silent$
Ptttaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Prabuddha Kulatunga
senikawa dunnata tank u bro :D :D
Iron Fist
Oya deiyek newei Dewalayak sahooo
Wimansa
Thanks a lot bro
MR.ඩැනී
ස්තූතියි චාමර සහෝ.
Nirodha uthpala
Ela බොක්ක digatama denna labewa kiya hadavatinma partana karanava
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Ravin
Thanks for the Sub
Kasun
බොහොම ස්තූතියි සහෝ......
කැළුම් හෙට්ටිගොඩ
10,11 එනකං බලා සිටියෙ. ස්තූතියි සහෝ.
chameera
thnks shooo
Sadeepa
සබ් එකට Thanks සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pmxw
Ela suppa brooo
Chalana
thnx bro...
Kolitha4
Thanx bro..
එල්.සී. දමැල්
බොහොම ස්තූතියි
ඔන්න දැන් මේක බාගන්න පුළුවන්Viraj
sub ekata thanks saho..
Sajeevi
Thanks
Wolwerine.
thanks for sub.
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
lakshan
බොහොම ස්තූතියි සහෝ
Pramukmili
Thanxx bro...............
Anonymous
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
Sandun
thanks
Advertisement

patta machanla. thanxxxx