The 100 [S02E05 – Human Trials] | හමුවීම්, හමුවීම්, හමුවීම්!!!! [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවෙ 05 වෙනි කොටස. කලින් කොටස මතක ඇති කියල හිතනවා හැමෝටම. කමක් නෑ පොඩ්ඩක් මතක් කර ගමුකෝ.
මවුන්ට් වෙදර් ගැන කෙසේ වෙතත් එයින් පැනල ගියපු ක්ලාක්ටයි ආන්‍යාටයි නොහිතපු දෙයක් තමා සිද්ධ වුණේ. එක්කෙනෙක් අනිකාගෙ හිරකාරයෙකුයි, පස්සෙ හිරකාරයගේ හිරකාරය බවට අල්ලගත්ත එක්කෙනයි පත්වෙලා අන්තිමේ කොහොමහරි භූමි වාසීන් හා ක්ලාක්ලා එකතුවෙලා සමඟිවීමකට එන්න පොඩ්ඩක් හරි තිබ්බ අවස්ථාව ආපු වෙලාවෙ ආන්‍යට වෙඩි වැදෙනවා. මේ අස්සෙ ක්ලාක් ඇතුළු තමුන්ගේ යාළුවන්ව හොයන්න ගිය බෙලමි හා ෆින් ඇතුළු පස් දෙනාටත් නොසීතූ දෙයක් තමා වෙන්නෙ. තමුන්ගෙ කෙනෙක්ව අහිමිවෙනවා වගේම යානයෙන් දිවි බේරගත්ත කෙනෙක්වත් බේරගන්න ඔවුන් සමත් වෙනවා. අන්තිමේ ඔක්ටේවියයි බෙලමියි හම්බවෙනවා වගේම ඔවුන් ආපහු ජාහා කඳවුරට යන්න පිටත් වෙනවා. හැබැයි මෙදා පාර ෆින් ඔවුන්ගෙන් මිදිලා මර්ෆි එක්ක ක්ලාක්ලව හොයන්න යනවා.
මේ අතර ජාහා ගොඩ බැහැල තියෙන්නෙ කාන්තාරයකට. එහෙ හිටියෙ වෙනම පවුලක්. හැබැයි අන්තිමේ ජාහාව නරක මිනිස්සු අතට පාවල දෙන්න ඒ පවුලේ අයට සිද්ධ වුණා. මේ සේරම මෙහෙම වෙද්දි අද කොටසෙදි භූමිවාසීන්ට එක්ක සමාදාන වෙන්න ගිය කේන්ට වෙන්න යන දේ ගැනයි මවුන්ට් වෙදර් වල තත්වෙ ගැනයි පොඩි දර්ශන කීපයක් දකින්න ඇති ඔයාලා.
ඒක එහෙම්ම වුණාද නැත්තම් වෙන මොකක් හරිද වුණේ කියලා එහෙනම් බාගෙන බලන්නකෝ. අපි ගියා.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 33997 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
thanks bro
බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Ela
thank you bro
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks Bro !!!
thanks aiya
thanks macho…..
අම්මෝ ඇති යාන්තම් . එනකම් මග බලාගෙන හිටියෙ.
බොහොම ස්තුතියි රොයිලි සහෝ …
seson 3 ona ona onamy
******tnx brothers ******
ඔක්කොම බාගෙන එකපාර බලන්නේ මචෝ… ඒක නිසා එකින් එකට වෙනම කොමෙන්ට් දැම්මෙ නෑ..
Translate කරන්න පාවිච්චිකරල තියෙන වචන සහ ගැලපීම් නම් උපරිමයි…
ස්තුතී
Thanks machan 🙂
සිරා කතාව… තැන්ක්ස් මචං……….
Thanks bro. ilaga eka enakan maga balan inne 😀
Roily saho E6 eka tawama ready nadda? Thanx given eka nisa giya satiye sad eke hitiye ko CW katha ekakwat vikashaya une nane. Me paranam ikmantama denna one. Tawama awe nadda?? Arrow nam eye pennuwane
ko bn redda 6. dan kochchara kalda? ikmanata dapanko
Niyamay machan .ohoma yan
thanks machooo
6 weni kotasa nedda?
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanks bro
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තූතියි සබට….. ජය……
thz bro sdamma gman ba gaththa wela a
උපසිරැසියට තුති…… 🙂
බොහොම ස්තුතියි රොයිලි සහෝ එනකම් මග බලාගෙන හිටියෙ
සබට බොහොම තුති රොයිලි අයියේ…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ඔන්න මමත් සබ ගත්තා රොයිලි සහෝ
බොහොමත් තුති සබට.
අඩේ, මම මේකට කමෙන්ට් කරලා නැහැ නේද රොයිලි අයියේ??/
එනකං බලාගෙන හිටියේ. සබට බොහෝම ස්තුතියි.
ammo meka denakm hitiye….subata thanks ROYLI aiye…….digatama sub denn.jaya wewa……….
නියමයි නියමයි.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි……..
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!
බොහොමත්ම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය෴෴.
THAX SAHOO
THAX SAHOO
Thanks saho……
Jaya wewa….!!!!
maxxaaaaaaaaaaaaaaaaaaaa……………..niyamai
maxxaaaaaaaaaaaaaaaaaaaa……………..
thanks
සුපිරියි සහෝ
දිගටම දෙමු
ඔබට ජය!!!!
මේක එනකම් තමය් අපිත් මග බලන් හිටියේ සහෝ.ගොඩක් ස්තුතිය් සබ් එකට.බයස්කෝප් එකට ජය.බුදු සරණය්!!!!!!!!!!!!!‼
බොහොම ස්තූතී යාලුවේ.
niyamaaaai… thanx bro
ගොඩක් ස්තුතියි අයියේ සමාවෙන්න පරක්කු උනාට කමෙන්ට් කරන්න .. දැන් තමයි බලන්නේ 😀
එල කිරි අයිය…
Bohoma pin රොයිලි අයියා ………….
තවත් දිගටම උපසිරැසි දෙන්න
elazzzzzzzz….. sub ekta thnxxx… labana sathiye mkd meka, arrow ehema pennan nththe????
thanks
සබට තුති රොයිලි අය්යේ !!!!!
ඔබට ජය !!!!!!
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
sub ekata thanx aaaaaa
නියමයි.
තැන්කිව් රොයිලි සහෝ
ai bro labana sathiye eps eaka na kiyala kivwe
thanks aaaaaaa
thanks bro
thanks bro danakan balan hitye
Thanks buddy…
THANKS BRO !!!
sub ekata thanks,, .good luck.,,,
sub ekata thanks.good luck.
Thanks
thank u iwasillak netiwa hitiye
thanx bro
thankz bro…enakam iwasillak nathuwa hitiye elaz
thnkss brooo…elzz..,
Thanks for the sub……………… Please upload Sleepy Hollow Subtitles …………..
සබ දානකල් බලාගෙන හිටියේ……………
Thank you Bro………….
Thank you wewa aiye…Asama kathawa maga blagena hitiye
thanx bro…sub1ka ekmanata dunnata………
ela thanks for sub
Thnxx man!!
Thanks bro
Thanx bro..onna kiwwa wagema damma.labana parat me time ekatama…. na na ertakalin
thanks රොයිලි අයියා.ජය෴෴
buddhika nelum
Thanks a lot sub walata.enakan balan hitiye uda comment eka waraduna ganan ganna epa 🙂
hureeee mama 5 weniya
ස්තුතියි. රොයිලි අයියා.
බාගෙන තියෙන්නෙ.
ජය වේවා.
අම්මෝ ඇති යාන්තම් . එනකම් මග බලාගෙන හිටියෙ.
බොහොම ස්තුතියි රොයිලි සහෝ …
thanxx
බොහොම ස්තුතියි…!!! ^_^
thanx machoooo.. me downld krna gamn nikamt 4n 1k beluw.. ethakotm sub 1k demma kiyl sms 1k awooo. thanxxxx broo.
thanks bro
thankz bro…enakam iwasillak nathuwa hitiye elaz
sorry mekata reply 1 vidihata damma ta
ලබන සතියේ ඊලඟ කොටස විකාශය නොවේ!!!!
හැකිනම් බයිස්කෝප් සිංහලෙන් අඩවි අරමුදල වෙත දායක වෙන්න. ස්තූතියි!!!
ai mehema antimata damme mokakda me ???????????????????
——————-
1) ලබන සතියෙ නෙවෙයි 06 වෙනි කොටස විකාශය වෙන්නෙ. දෙසැම්බර් 03 වෙනිදා.
2) බයිස්කෝප් අරමුදල ගැන මෙතනින් බලන්න. ජය෴෴