The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව [සිංහල උපසිරැසි සමඟ]
කලින් සතියේ අපිට දැකගන්න ලැබුනා බෙලමි ඔක්ටෙවියාව ලෙඩ ඇදට යැව්වට පස්සෙ ගෝත්‍රය තුල ඇතිවෙන බල අරගලයක්.. බෙලමි සහ ඉන්ද්‍රාගෙ සැලැස්ම උනේ පාලන බලය ඉන්ද්‍රාගෙ අතට අරගෙන ඩියෝසට යටත්වෙලා නිම්නයට යන එක. නමුත් මිලර්ගෙ මැදිහත්වීම නිසාවෙන් ඉන්ද්‍රාට අපේක්ෂා කළාක් මෙන් පාලන බලය ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. ඒ නිසාම බෙලමිගේ දෙවැනි උපාය වෙන්නෙ මැඩි.. බෙලමි කොහොමහරි මැඩිව කැමති කරවගන්නවා කමාන්ඩර් වෙන්න. හැබැයි ක්ලාක්නම් මේකට එකගවෙන්නේ නෑ. ඉතින් මැඩිව පදවිප්‍රාප්ත කරන මොහොතේම නයිලාගෙ සහය ඇතුව සිරකුටියෙන් පැනලා එන ක්ලාක් ඔක්ටේවියා එක්ක එකගතාවයකට එනවා මැඩි කමාන්ඩර් එන එක වළක්වන්න. ඒ වෙනුවට ඔක්ටේවියා ඔවුන්ට පිටව යන්න දෙනවා.. හැබැයි ඔක්ටේවියාගෙ පසු අරමුණ වෙන්නෙ දෙන්නවම මරණ එක. කොහොමහරි ඒකෙන් ඉන්ද්‍රා, ගයා සහ බෙලමි තිදෙනාටම රාජද්‍රෝහී චෝදනා එල්ල වෙනවා.
ඔය අතරේ නිම්නය පැත්තෙත් විශාල බල පෙරළියක් සිද්ද වෙනවා. ඩියෝසා සහ මැක්‍රරිගෙ හිත්වල දළුලමින් තිබුණු වෛරී හැගීම් ගිය සතියේ පිටමං වෙන්නෙ ජෝන් මර්ෆිගේ කූට උපාය නිසා කිව්වොත් නිවැරදියි. රේවන්, මර්ෆි,එකෝ ඇතුළු පිරිසට පැනගන්න තියෙන උවමනාව නිසාවෙන්ම මර්ෆි ඩියෝසාගෙ පිළ සහ මැක්‍රරිගෙ පිරිස අතර තිබු මතභේදය ගැටුමක් දක්වා ගෙනයනවා.. ඒකට ලොකුම හේතුව වෙන්නෙ ඇබි ප්‍රතිකාරය හොයාගත් කාරණාව ඩියෝසා මැක්‍රරිගෙන් වහන් කිරීම. කෙසේ හෝ අවි බලය ඩියෝසාගෙ පිරිසට තිබ්බත් පිරිස් බලයෙන් වැඩි මැක්‍රරිගෙ පිළට පාලන බලය වගේම ඇබිවත් අල්ලගන්න පුළුවන් වෙනවා. ඩියෝසා ඇතුළු පිරිස වනයට පලා යනවා.
ඉතින් කලින් සතියේ කතාව ඉවරයක් උනේ පතල්කරුවන් අතර බෙදීමක් ඇතිවෙලා.. ඒ වගේම බංකරේ පිරිසත් රතු රැජින සහ මැඩිගෙ පිළ විදිහට බෙදෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අද කොටසින් අපිට දැකබලාගන්න පුළුවන් ඉන්ද්‍රා, ගායා සහ බෙලමි තිදෙනාගේ ඉරණම කෙබදු ආකාරයකට විසදේවිද කියන කාරණය. ඒ වගේම බංකරයෙන් පිටව එන ක්ලාක් සහ මැඩි දෙදෙනාට කුමක් සිදුවේවිද කියලා..
ඉතින් අද කොටස ගැනනම් මම මොකුත්ම කිව්වේ නෑ.. මොකද දැන් දැන් කතාවේ අවසාන හරියට තමයි අපි ලගාවෙමින් පවතින්නෙ. මෙම කොටසින් පසුව තවත් එන්න ඉතුරුවෙලා තියෙන්නෙ කොටස් ත්‍රිත්වයක් විතරයි.. එහෙනම් යළි SHOOTER තුළින් හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 29386 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thankss
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…
උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා….
Thank you bro
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks bro. jaya wewa…!!!
thanks machan
S5 episode 11 dannako.eka nane
tnq for sub
Thanks for Sub
thanks bro..
ThX
Pls 100 episode 9 subtitles thiyena thenak kiyanawada
Thanks Bro !!!
thanx
thank you!!
Thanks for sub
thanking you,
bro
thanks…….
thanks bro sub ekata
machn ikmnta epi 11 sub eka dihnkoo
11 sub eka koooo
Saho 11 dnn puluwnda
Madu….. bro 11 ko…..
The 100 [S05 : E11] dennakoo hadissi
11 ikmanata one
Bro… 11 sub ada danna puluwan waida
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ආපු ගමන් බාලා සබ් එක දෙනකම් බලන් හිටියේ..
අද තමා ගන්න පුළුවන් උනේ…
sub ekata thax bro
Sub eakata thanx
elama thada thada…jaya wewa sahoo..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
ela
Thanks ..bro
thnx saho sub ekata
බොහෝම ස්තූතියි උපසිරැසියට…………….. ජය වේවා…………!!!!!!!!!!!!!!!!!
Thank you very much
Thanks
thanx mchn sub ekata
thanks
limk ekk nadda meka download karanna
thanks
Subata thanks bro…
Puluwannam shooter season 1,2 complete 720p x265 link ekak dannako…
thanks macho
thanks for sub
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට. ජය වේවා..
ස්තුතියි සහෝ
ජය වෙිවා !
sub ekata tnks
Thanks a lot saho sub ekata
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතී සහෝ උපසිරසට..බුදුසරණයි..!
Thanks saho…
thank for sub brooo
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….
බොහොම ස්තුතියි
thank you sub ekata. denakan angili ganan kara kara inne
thank you
thanks 4 the sub bro
Thanks bro..
sub ekata bohoma stutie
ELama maa bokka
sub ekata tnz…
thanks
ඉක්මනටම සබ ස්තුතියි …සහෝ…!
ස්තුතියි
ස්තුතියි සහෝ
ජය වෙිවා !
Thanks brother….
ඔක්කොම ඉවර වෙනකන් ඉන්නෙ මචන්…මුලු සීසන් එකම බාගෙන බලනව..මා ගාව ඔක්කොම සීසන් තියෙනව..
mcn uba laga season 5 okkoma thiyenawada
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ඉක්මනටම දීලා….
thanx machan
sub ekata tnz…
බොහෝම ස්තූතීයි සහෝ sub ekta
ilaga kotasa mona weyida kiyala hithaganna ba
Adoooooo thank u bokka… Ado 100 iwara wennath lagaida. Kalaya yana heti.. jaya wewa !
thnx sub ekta
Thnkz සහෝ
☝️☝️✊
Thanks Nilupul Jaya wewa..!
thx bn.. elama
Tz sub ekata… Jayawewa!!
උදෙන්ම ඇවිල්ලා තියෙන්නේ. බොහෝම ස්තූතීයි සහෝ. අපි මේක ලැබෙන තුරු බලාගෙන ඉන්නවා තමයි ඒත් තමන්ගේ වැඩ අතපසු කරගෙන නිදි මරාගෙන මහන්සි වෙන්න එපා. දවසක් දෙකක් පහු උනාට ඒතරම් අවුලක් නෑ. ස්තූතියි ජයවේවා
Thnx bro sub walta…
ඉක්මනට සබ් එක දීලා තෑක්ස් අයියා
❤️
උපසිරැසියට බොහොම ස්තුතියි.
Thanks bro……jayawewa……!
Thank you bro……jayawewa……!
Thnkz machooo….ilaga aka anna satiyak ynwa.nda
sub ekata thanks………..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Thanks bro.
බොහොම තුති බ්‍රෝ
උප සිරැසියට බොහෝම ස්තූතියි
ආදරෙයි අහස තරමි…… Thankas…. bro..
Thanks bro
Thanks bro….
thanks bro….
thx boo
jaya wewa!!! sub ekata thanks bro…
Thnx for Sub.. Bro..
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
Thank You
Tnx bro sub akata.meka anakan balan hitiye.
Bohoma sthuthi aiye sub ekata..
Sub ekata thank you saho jaya wewa
උපසිරැසියට ස්තූතියි!
Thanks maduwaaaa
Thanks Brother!
tnx bro 😀
thanks bro..
Thenks aiya, digatama me karana kepavima supperb
Thenks aiya, fatta wedak
Thanks Brother!!
thx bro. jaya wewa!
thanks…….bro
Ela niyama macho
thanks machan sub 1ta