Watch Trailer

A Thousand Days’ Promise [EP 05] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී…

A Thousand Days' Promiseලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී හා විවාහ ගිවිසගෙන අවසානයි. ඔහුගේ හා යැං ජීගේ විවාහය කුඩා කලම දෙපවුලේ දෙමාපියන් විසින් තීරණය කල දෙයක්. එහෙත් පාක් ජී යුන් හදවතින්ම ආදරය කළේ, ආදරය කරන්නේ සී යුන්ට පමණයි. ඔහුගේ ලෝකයේ ආදරය හිමි ඇයට පමණයි. එහෙත් මේ ප්‍රේමය එතැන් පටන් විවිධ හැලහැප්පීම්වලට මුහුන දෙනවා. පාක් ජී යුන් ඔහුගේ ධනවත් පවුල හැරදා පැමින තමන් හා දුක් ගැහැට විදිනවා දකින්නට සී යුන් කැමති නැහැ. ඒ නිසා ඈ ඔහු හා විවාහ වන අදහස අත්හැර දමනවා.

පාක් ජී යුන් අසරණයි. ගිවිසගත් විවාහය ඔහුට අත්හැර දමන්නත් බෑ. මෙකී ජීවන අන්දරය එතැන් පටන් විවිධ මංපෙත් මාවත් ඔස්සේ ගමන් කරනවා. අන්න ඒ නිසයි මා මින් පෙර සදහන් කළේ උඩියටිකුරු වන්නේ මේ ප්‍රේමවන්තයින්ගේ ජීවිත පමණක් නොවන වග. එපමණක් නොව, සියල්ලන් වික්ෂිප්ත කරමින්, සියල්ලන් මවිත කරමින් සී යුන්ගේ ජීවිතය ඇගෙන් ඇගිලි තුඩු අගින් ගිලිහෙන්නට ගන්නවා. මතකයේ ඇති සියල්ල මැකී යන ‘‘ඇල්සයිමර්‘‘ නම් භයානක රෝගයේ අනසකට ඇය නතුවන්නේ මේ අතරතුරේදියි.

ලබැදි පාඨක ඔබට මා පවසන්නේ මෙපමණයි. මින් ඉදිරියට කොටසින් කොටස ඔබේ ඇස් මානයේ දිගහැරෙන මේ අසීමාන්තික, සංවේදි ප්‍රේම වෘතාන්තයට ඔබ ආදරය කරනවා නිසැකයි. ඉතින් අත්විදින්න මේ ආදර තිළිණය. එකී චරිත තුල ජීවත් වී මා අකුරු කරමින් උපසිරැසි ගැන්වූ A THOUSAND DAYS PROMISE කොරියානු ටෙලි සිත්තම.

A Thousand Days' Promise (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

500 MB කොපිය මෙතනින් බාගන්න 25288367a9571fcdc57b728e310fb5bdda0c5464 130 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න acadd185d26bee250fd10560a76f734941c17156 150 MB (3.0 GB) කොපිය බාගැනීම සඳහා එම අඩවියේ ලියාපදිංචි විය යුතුය. ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

922 downloadsDownload A-Thousand-Days-Promise-2011-E05.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles

922 downloadsDownload Subtitles61 KB

19 comments

  1. dilan

    patta machan

  2. isuru

    jaya wewa macho

  3. naleen

    patta macho digatama demu

  4. vee

    maxxa :)

  5. tharanga

    සුපිරි කතාව දෙමු

  6. උදාර

    එල මචං

  7. quick

    thanks

  8. was

    බොහොම තුති

  9. dilshan

    ela machan.

  10. Achintha sameera

    පැතුම්
    අතුකෝරල thanks macho sub ekata,ikmanata sub eka dena eka genanam sathutui

  11. “චූටී මල්ලි”

    එහෙනම් සබට තුති
    ඔබට ජය....

  12. mudiya / මුදියා

    මෙන්න භාණ්ඩෙ.කලින් කොරියන් කතාවෙ තව කොටස් දෙක තුනක් තියෙනව.ඒක ඉවර වුන ගමන් මේක බලනව.නියමයි පැතුම්.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  13. nadee

    how to download this movie

  14. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. සoජය

    බොහොම ස්තුතියි සහෝ...

  16. හිරු

    MACHAN MAMA THAAMA MEKE EKA KOTASAKWATH DOWN LOAD KALE NAHA MOKADA MATA EKAK BALALA ANIKATA SUB ENAKAM BALAN INNA BARI THARAMATA UMBE ME KORIYAN TV SRL WALATA PISSU HADILA THIYENNE UMBA ANTHIMA KOTASATA SUB DUNNA GAMAN PAWU WENIDAMA OKKOMA BAANAWA GDK STHUTHI ME WADETA BAANNE TIKA DENAYI KIYALA UMBA UPSET GANNA EPAA ANITH UNTA PINA NAHA EKAYI

  17. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  18. dlran kasun

    patttttttttttaaaaaaaa

  19. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.