කොහොමද හැමෝටම… ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් අය මගබලාගෙන ඉදපු කතාමාලාවක දෙන්න හුගක් ප්‍රමාද වුන අන්තිම කොටසට කලින් කොටස… මුලින්ම සමාවෙන්න ඕන මේක මෙච්චර පරක්කු කලාට… විභාග භීෂණය නිසා ටිකක් කල් ගියා මේක කරලා දෙන්න, හරි හැමෝම දන්නවනේ ලුසිෆර් කතා මාලාව Fox නාලිකාවෙන් කැන්සල් කලා කියල, එහෙම කැන්සල් ක…

කොහොමද හැමෝටම… ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ගොඩක් අය මගබලාගෙන ඉදපු කතාමාලාවක දෙන්න හුගක් ප්‍රමාද වුන අන්තිම කොටසට කලින් කොටස… මුලින්ම සමාවෙන්න ඕන මේක මෙච්චර පරක්කු කලාට… විභාග භීෂණය නිසා ටිකක් කල් ගියා මේක කරලා දෙන්න, හරි හැමෝම දන්නවනේ ලුසිෆර් කතා මාලාව Fox නාලිකාවෙන් කැන්සල් කලා කියල, එහෙම කැන්සල් කලාට පස්සේ ආව අමතර කොටස් දෙකෙන් පලවෙනි කොටස තමා මේ, සමහර අය නම් මේ කොටස් දෙකම බලලත් ඇති. හරි එහෙම කැන්සල් කරපු කතාව නෙට්ෆ්ලික්ස් එකෙන් ගත්තා කියලත් මේ වෙනකොට ඒකේ රූපගත කිරීම් වෙනව කියලත් කට්ටියම දන්නව ඇති. ඒ කියන්නේ 4 වැනි කතා මාලවක් අපිට 2019 වගේ බලාගන්න පුලුවන් වෙයි පෙරටත් වඩා හොදට. නෙට්ෆ්ලික්ස්ලාගේ වැඩ ගැන අහන්න දෙයක් නෑ නේ. හරි අපි එහෙනම් මේ කොටස ගැන බලමු.
මේ කොටසෙන් නම් හැබයි කලින් කලින් එපිය හා කිසිම සම්බන්ධයක් නම් නෑ. මොකද කලින් කොටස ඉවර වුනේ ලුසිෆර් ගේ යක්ෂ මූණ ක්ලෝයි දකින තැනින්නේ. ඒත් මේ එපියේ ඒ ගැන කිසිම සදහනක් නෑ. සාමාන්‍ය විදිහට මේ එපිය දිව යනව. සමහරවිට අමතර කොටස් දෙකක් නිසාත්, කතාව කැන්සල් කරපු නිසාත් එහෙම කරන්න ඇති. නැත්තම් අන්තිම කොටසෙන් මේ ගැන මුකුත් සදහනක් තියේද දන්නෙත් නැ. ඒක අපි ආවම බලමුකෝ. එහෙනම් කලින් කොටස ගැන මුකුත් කියන්න අවශ්‍ය නෑ නේ..
මේ කොටස සම්පූර්නයෙන්ම වෙන් වෙලා තිබ්බේ ලුසිෆර් කතාමාලවේ සුරීපිනිය වන එලා ලෝපෙස් වෙනුවෙන්, ඒ මොකද කිව්වොත් එයා පොඩි කාලේ ඉදන් හංගගෙන හිටපු රහසක් ගැන තමා මේකෙන් කියවෙන්නේ, අලුත්ම අමුත්තෙකුත් එනව අද කොටසේ. ඒ එන්නෙ නම් එලා වෙනුවෙන්, හැබයි අන්තිමේ නොසිතපු දෙයක් තමා වෙන්නේ. මේකට අමතරව ක්ලොයි ඇතුළු කණ්ඩායම මේකෙදිත් පරීක්ෂණයක් කරනව, ඒ ළමා මනෝ චිකිත්සකයෙක්ගේ මරනයක් ගැන, ඒක විසදන්න ගිහින් ඩෑන්ට නම් හරි වැඩ ටිකක් තමා වෙන්නේ, එහෙනම් මේ කොටස අරගෙනම බලන්නකෝ, අලුතින් එන අමුත්තිය කවුද? එලාගේ රහස මොකද්ද? ඩෑන්ට මොකද වෙන්නේ? පරීක්ෂණය විසදයිද? මේ ඔක්කටම පිළිතුරු.
අවසාන වශයෙන් මේ අන්තිම කොටස් දෙක කරන්න කියලා මට භාරදුන්න හසන්ත අයියවත් මතක් කරනගමන් මම ගිහින් එන්නම්, අවසාන එපියත් හැකි ඉක්මනින් අරගෙන එන බලාපොරොත්තුවෙන්. හැමට ජය……….!!!
අද කතාවේ නම : Boo Normal
අධ්‍යක්ෂණය : Lisa Demaine
රචනය : Neil Gaiman
IMDb අගය මෙම කොටසට : 8.6
විකාශය කලේ : 28 May 2018
ධාවන කාලය : 43M
ඊලග කොටස : Once Upon a Time

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
18,719 downloadsDownload Lucifer-S03-E25.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
28 comments
geeganagamage
Lahiru Kekulandara
sub ekata tanks.anith epiye sub ekath ikmanatha denna hode...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයEranga Sandaruwan
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
ඊගාව එකත් ඉක්මනට දීපම් ඈLakshan
Thanks Bro.
Ayesh Prashan
Thank You.. Last Episode Ekath Denna
dsdkavishka
Thenks for sub
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!nipuna adikari
thnx bro,godak kalayak balan hitiya, hodta exm kranna , good luck
Kulanjana Maduranga
subata thanks..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු කොටසත් ඉක්මනට දෙමු....
එතකොට මේකත් ඉවරයි...
S04 ආවහමත් සබ් දෙමු....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Batman
thx bn sub ekata
SKmalli
මං අන්තිම කොටස් දෙකම බැලුව මචං. දෙකේම සඳහනක් නෑ. ඒකයි සබ් එක එනකං බලං හිටියෙ නොදන්න හින්ට් එකක්වත් දෙනවද කියල. අන්තිම එකත් දාන්න ගැම්මටම් බලමු S4 එකේ මොකක් හරි වෙයිනෙ. හොඳට Exam කරපං මචං. බුදුසරණයි!
D.Chamara
bohoma sthuthi sahooo
himesh
elah :D
Waiting for next episodepodda
thanks bro!!
suranuwan
thanks bro....
Kasun A.
උපසිරැසියට තුති කවිශල් සහෝ,ජය!
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.............!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
Ara N Madhu
Thanks Malli Sub ekata!
MAALnath
Thanks ..................good luck ........................
Stranger
thanks
Anushka Sanjuna
thank s
BIMBISHA INDURUGALLA
Thank u for sub ! Good luck baiscope ❤❤
Mando
Thank you
Advertisement



ගොඩාක් ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .