ඔන්න එහෙනම් නොදනිම දවස් 6ක් ගෙවිලා ගිහින්. අද 7 වැන්නත් ගෙවන්නයි සුදානම. තව කොටස් 6යි ගෙවෙන්න තියෙන්නේ මුල් කතා සමයත් එක්ක. මේ වෙනකොට 2014 වසරේ කල එලි බහින දෙවන කතා සමයක කුරු කුරුව පටන් ගෙන හමාරයි. ඒ ගැනත් ලියවෙයි බයිස්කෝප් මංසල ගැන අවදානයෙන් ඉන්නකෝ. පහු ගිය කොටස මතක් කරගෙන ඉම්මු. බෝම්බයෙන් ගලවුනාට…
ඔන්න එහෙනම් නොදනිම දවස් 6ක් ගෙවිලා ගිහින්. අද 7 වැන්නත් ගෙවන්නයි සුදානම. තව කොටස් 6යි ගෙවෙන්න තියෙන්නේ මුල් කතා සමයත් එක්ක. මේ වෙනකොට 2014 වසරේ කල එලි බහින දෙවන කතා සමයක කුරු කුරුව පටන් ගෙන හමාරයි. ඒ ගැනත් ලියවෙයි බයිස්කෝප් මංසල ගැන අවදානයෙන් ඉන්නකෝ.
පහු ගිය කොටස මතක් කරගෙන ඉම්මු. බෝම්බයෙන් ගලවුනාට පිරිස පහු ගිය සතියී පිපාසයෙන් පිඩා වින්දා ඒ වගේම දැන් දැන් බාධක තුල මිනිසුන් මුදල් අමතක කර ආහාර, පානිය ජලය ඒ වගේම ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් ඇනකොටා ගන්නවා. මේ ඔක්කොම අස්සේ ගුවන්විදුලි තරංග ක්‍රියාකාරිත්වය අඩාල කර පුංචි ආදර වන්තයන් ඒ සියල්ල නැවත දැනුවත්ව හෝ නොදැනුවත්ව පිලිසකර කරන්නත් සමත් වුනා අවසානයේ සියල්ල සතුටු කරන්න බාධකය මිනිසුන්ට අවශ්‍ය දේ ලබා දුන්න… වැස්ස…ජුලියාට අනුව නම් ගොදුරු කරගත් පිරිස දැන් සංසුන් කරන්න බාධකය කටයුතු යොදනවා….
ඔය සිදුවීම් අවසානයේ ජුලියා බාර්බී එක්ක යන්න ගියායින් කතාව නිමාවට පත් වුනා. අද එතන සිට. අද බාධකය ඇතුලේ සතුටුදායක දෙයක් වගේම කෙනෙක්කුගේ නික්ම යාමක් නිසා දුකකුත් ඇති වෙනවා. නමුත් ඇය යන්නේ ඇයගේම හිස් අතින් නෙමෙයි… මේ සිදුවීම් මෙහෙම ගලා යනකොට මෙහෙත් කතා මාලාවේ වැඩිම ප්‍රේක්ෂක කැමැත්ත දිනාගත් කොටස වෙන්න සමත් වෙනවා 8.5 ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන මේ කොටස. එහෙම වෙන්නේ න්‍යෂ්ටිය හේතුවෙන්… ඒ ඔක්කොම ගැටළු විසදගෙන මුල් කොටසේ ඉදන් තිබ්බ ප්‍රශ්න කිහිපයකට වගේම එක කියමනකටත් තේරුම අද කතාව අවසානයේ හොයාගන්න. එහෙනම් දැන් චෙස්ටර්ස් මිල් තවත් සතියකට ඔබට බාරයි.
130 MB කොපිය මෙතනින් බාගන්න 462ee41048cca74cc2f849c2572f2a324319f23a 310 MB කොපිය මෙතනින් බාගන්න 05a91ff6a1cc6bf6873c3617ec3689a0562fef23 1.2 GB කොපිය මෙතනින් බාගන්න df28f8cd69af9f4a9347557420009c9b94087662 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,543 downloadsDownload Under.the_.Dome_.S01E07.zip87 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
67 comments
waruna
quick
thanks
ositha
bohoma pin meyeke subs anakam unne
amilatk
jayen jaya!!!
tharanga
බොහෝම පින් :)
vernie
niyamai
upali
ela ela ela
hh
bohoma pin
නලින්
නියමයි පුබුදු සහෝ
එනකම් උන්නේ
ජය වේවා!
Harsha Lahiru
නියමයි පුබුදු සහො 2ත් නොදුන්නොත් තමයි පුදුමෙ ජය
zumo man
elazz thnxzzzz
Gayan
meyka nam patta
kalinga
නියමයි කොල්ලෝ මේක දෙනකම් අපිත් බලාගෙන උන්නේ ජය!!!!!!!
nilanka
awa awa awa aluth 1k aawwwwwaaaaaaaaaa
thanks thanks sub walata :)harsha
very very thanx. meka enakammamai hitiye.
rusuru | රුසිරු
එලස් මචෝ
dana
thanx broooooo.danakan balagena hitiye...
mudiya / මුදියා
නියමයි පුබුදුවෝ.තාම 6 බලන්නත් බැරි වුනා.අද තමයි ඒක බෑවෙ.6 අද බලල 7 හෙට බලනව.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
සුනෙත්
ඔබගේ කැපවීමට අපගේ ආචාරය,ජයවේවා
PoPPy
thnx kollo.....
nalaka
ane ammo romba thank machan ..
මහිම
බොහෝම පින් :)
චානක හසිත නවීන්ද්‍ර
denkal hitte ... ela kolla
Kavinda
Niyamai Niymai ohoma yaooooo
sameera
bala bala hitiye meka danakan... thanx bro (y)
sumith
thanks
ZerO-TecH
පට්ට ඈ...
දැන් දවස් දෙක තුනක ඉදන්ම බල බලා හිටියේ මේක ගන්න.Chami
THANXXXXXXX
Mathisha
THanKZ
rock hasi
ela kollo ela ikmanata demu
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඒ කියන්නේ දැන් බාධකය පේන විදියට අපේ පැත්තේ වගේ නේද? බාධකය කෙලවන්න හදන්නේ ඒකෙන් පිට ඉන්න උන්ට වගේ.
මොනා උනත් හොයාගන්න ඕනේ අර පොඩි ලවර්ල දෙන්නගේ කොනෙක්සන් එක මොකද්ද කියලා මේ බාධක කෑල්ල එක්ක...
ඒකනම් කොච්චර දෙයක්ද?
ලිපි කෑල්ලේ හැටියට නම් අද "රෝස තරු පොකුරු කඩා හැලෙනවා" කියන එකේ තේරුම් කෑල්ල හොයාගන්න හැකි වෙයි වගේ....
එහෙනම් අද රෑම බලනවා හොදේ...Amil
තැන්ක්ස් මලයෝ මේ කට සබ් දුන්නට. මේ කථා මාලාවනම් සුපිරි....
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය............tikiri
පට්ට බන් එනකම් බලාගෙන උන්නේ...උබට පින්
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
djchameera
thanks macho. thanks for sub.
රිෂ්
තැංකු මතං
danesh
niyamay ... meka Under the Dome Season 1 Episode 8 lagadima danna api balan inna ...
samiddha
great work pubudu.great sub . up to date u gave us to this superb sires .Thanks a lot pbudu.
T.ජි.P
නියමයි ඉලග ෙකාටසත් ඉක්මනට ෙදන්න Thank u very much
dinesh
kammeli nethuwa balanna puluwan super
Lahiru
nice
Sampath Thushara Gamage
Under the Dome season 1 Final wenakota Ulkapatha kadan wetila Kolaya winasha wenawa, Ithuru wenne Dome eka athule inna aya witarai, Joe McAlister saha Norrie Calvert-Hill araksha karanna thamai Dome eka awe,, e denna thamai anthimata aluth loketa arambayak denne... Mama hithanne mehema thamai Season eka iwara wenne kiyala...
Sampath Thushara Gamage
......Under the Dome season 1 Final wenakota ......
Ulkapatha kadan wetila Kolaya winasha wenawa, Ithuru wenne Dome eka athule inna aya witarai, Joe McAlister saha Norrie Calvert-Hill araksha karanna thamai Dome eka awe...... e denna thamai anthimata aluth loketa arambayak denne... Mama hithanne mehema thamai Season eka iwara wenne kiyala......................indika
thanks
dev
ela ela....
bohoma stuti saho... .shani
ගොඩක් ස්තූතියි.
tharindu
ela ela machan...........thanks sub ekatahh......
lakmal
patta tv aka digatama denna tank you so much bro
චානක ලක්ෂාන්
සබට බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

maxxa meyka denakam unne