Watch Trailer

Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායු…

Under the Dome S023

හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායුධ මිනිසෙක්ව ඝාතනය කල ෆිල්ව නගරයේ ෂෙරිෆ් ධූරයෙන් පහකර ඒ වෙනුවට බාර්බිව පත්කලා. මේ නිසා ජූලියාත් සමඟ වෛර බැඳගත් ෆිල් ඇයව අවමානයට ලක් කිරීමට ඇය විසින් දියත් කර තිබූ ආහාර එකතු කිරීමේ වැඩසටහන පුපුරවා හැර එහි වැරැද්දත් ඇය මත පැටෙව්වා. නමුත් මේ ස්ථානය පරීක්ෂා කල කැරොලින් විසින් හොයාගත්තා කිසිවෙක් විසින් හෝ එම ආහාර තොගය වෙනත් ගබඩා කාමරයකට ඇද ඇති බවක්. නමුත් ෆිල් සහ ඔහුගේ සහායකයන් විසින් ඇයව අල්ලාගත්තත් බාර්බිගේ මැදිහත්වීම මත ඇය බේරුණ අතරම ෆිල්ද වෙඩි වැදීමෙන් තුවාල ලැබුවා. මේ අතරම සෑම් විසින් ජූනියර්ව රවටා තමන් ළඟ තිබූ පෝලීන්ගේ දිනපොතේ තිබූ පිටු කිහිපය ලයිල් ළඟ තිබුණු බවක් ජූනියර්ට ඇඟවීමට සමත් වුනා. ඒ වගේම අවසානයේ ඔවුන් දෙදෙනාම පාසලේ මෙලනිට අයත් ලොකර් එක තුළ තිබූ උමඟක්ද සොයා ගැනීමට සමත් වුනා.

එසේනම් අද කතාව එතැන් සිටයි. එහෙනම් හැමෝටම සුභ සතියක්. 🙂

Under the Dome (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න 434cd4b1dc5d0896144e4e75eb7559d8542e5aef 220 MB කොපිය මෙතනින් බාගන්න f3320fdf5cf1d64dabe1c38a19e654a5bd027f5f 740 MB කොපිය මෙතනින් බාගන්න ebf938f778a9c9245cf835cb2f745ec549fec504 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,412 downloadsDownload Under.the_.Dome_.S02E06.zip93 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

7,412 downloadsDownload Subtitles93 KB

58 comments

  1. lahiru madushanke

    thanx bro...... mamai mulinma download kale e nisa onna comment 1kuth damma

    1. හර්ශ

      ඇත්තටම කියනවා නම් මේ කතාව ටිකක් තේරුම් ගන්න හරි අමාරුයි..මොකද කියන්නේ අපි මේ කතාව ගැන කතිකාවතක් ගොඩ නගමුද?

      සබට ස්තූතී

  2. indunil

    tnx tnxx....

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. Ama

    thnx bro!!!!!!!

  5. asan

    Mey kathawa mama asawen balanawa...Sthuthi malli ...!!!

  6. Era

    thanks machan

  7. nandana xpress

    thanks yaluwa

  8. Dilanka

    Thank saho

  9. indika

    thanks

  10. leka

    THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS

  11. රොෂීන් චාරුත

    patta thnq

  12. Sameera Dilshan

    Thanx saho.........!

  13. Lakshan Mendis

    thnx brother !!

  14. lasantha

    Tanx Yalu Niyamai Me Kotasa eanakum Balan Unne,,,,,,,,,,,,,,

  15. “චූටී මල්ලි”

    හොද හොදා සහෝ
    සබට තුති
    ඔබට ජය…..

  16. Prasanga

    maru aaaaaa
    ohomaymu bro.....thnx s lot

  17. Amil

    මෙක මැක්සා කථාව අැ!!
    සබට තුති
    ජය වේවා!

  18. අබා

    thank u kollo....!

  19. Rashmika

    thank you machoooooo...JAYA WEWA!!!!!!

  20. sanath indika

    thx sahoo

  21. me

    Thanks

  22. sajeevi

    thanks

  23. නලින්

    ස්තුතියි පුබුදු

    ජය වේවා!

  24. දසුන් සුචරිත

    ස්තුතියි.

  25. Achintha Sameera

    පුබුදු සුපුන් සබට තුති

  26. තුසිත

    ගොඩක් ස්තුතියි මචං

  27. Chami

    Thanks...

  28. Gamage

    Thanx bro . mey kotasa enakam iwasillak nathuwa hitiye. pattai

  29. ගයාන් රූකාන්ත (ජෝනා)

    කොමෙන්ටුවක් දාන්න පමා උනාට කමා කොරන්න
    අද තමයි එපිය ගන්න හැකි උනේ..බලන්න කලින්ම කොමෙන්ට් එකක් දාන්න හිතුනා.
    ඔන්න මමත් සබ් ගත්තා පුබුදු සහෝ..සබට තුති ජය. :) :)

  30. Chami

    Thanks

  31. Tharindu

    Thanx saho....

  32. Toxic

    Thanks wewaaa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! &lt;3

  33. Sunera Chathuranga

    Thnkzzzz Saho....

  34. තාරුක

    උපසිරැසියට තුති…… :)

  35. නයන

    thanks bro.............................................................................

  36. Tharindu Perera

    එලස් අහ්හ්...
    තැන්ක්ස් සබ් එකට....

  37. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මට හිතාගන්න බැරි එදා නොතිබ්බ උමඟ ආවෙ කොහොමද කියලා. බලමුකො ඒකට උත්තරේ. මෙන්න එහෙනම් බානවා. ජය෴෴ :P :P

  38. තුසිත

    ගොඩක් ස්තුතියි....

  39. jayalath

    Thanks Bro.......

  40. dev

    bohoma stuti.... .

  41. කැලුම් ගුණසේකර

    ස්තුතියි මලයා උපසිරැසියට.

  42. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ... ජයවේවා......!!!!

  43. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  44. pradeep

    supiri wadak
    thanks

  45. Sasika Sampath

    next eoisode eka kawadda enne yalu???

  46. BK

    Under the Dome [S02 : E07] awith neda???? Sub danne kawadda.............

  47. nadeesha

    සහො ඉතුරු ටික දෙන්න තව කල් යනවද?........මේකේ ඔක්කොම දීලා ඉවර කරන්න පුලුවන්ද?

  48. Gayan sampath

    Thanks saho.....

  49. Aditha Praween

    නියමයි !
    ඔන්න බෑවා !
    :D

  50. Dharshana...

    Thanks...

Load more comments