හොඳයි ගියවර කොටසෙදි උන ප්‍රධානම සිදුවීම නම් බාර්බි, සෑම් සහ ලයිල් යන තිදෙනාම බාධකයෙන් පැනගැනීමයි. ඔවුන් පර්වතයෙන් ඇද වැටීමෙන් අවසානයේ නතර වුනේ සීනෙත් නගරයේයි. නමුත් මේ වන විට චෙස්ටර් මිල් වැසියන් සිතා සිටින්නේ ඔවුන් මියගොස් ඇති කියලයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් බිග් ජිම්ගේ ප්‍රධානත්වයෙන් බාර්බි වෙනුවෙන…
හොඳයි ගියවර කොටසෙදි උන ප්‍රධානම සිදුවීම නම් බාර්බි, සෑම් සහ ලයිල් යන තිදෙනාම බාධකයෙන් පැනගැනීමයි. ඔවුන් පර්වතයෙන් ඇද වැටීමෙන් අවසානයේ නතර වුනේ සීනෙත් නගරයේයි. නමුත් මේ වන විට චෙස්ටර් මිල් වැසියන් සිතා සිටින්නේ ඔවුන් මියගොස් ඇති කියලයි. ඒ විතරක් නෙමෙයි ඔවුන් බිග් ජිම්ගේ ප්‍රධානත්වයෙන් බාර්බි වෙනුවෙන් ගුණානුස්මරණ උත්සවයකුත් පැවත්තුවා. එසේ නම් අද එතැන් සිටයි.
120 MB කොපිය මෙතනින් බාගන්න 87979a9be4c3b73a637a39a26f7d9c704e65189c 290 MB කොපිය මෙතනින් බාගන්න 6507ab2cc39ff618243fa7ca5d106acbc965aeaa 950 MB කොපිය මෙතනින් බාගන්න e60ee713ed17ee1f3ca1d882c98bc51e54244e4e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,091 downloadsDownload Under.the_.Dome_.S02E08.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
63 comments
නලින්
ARS
උපසිරැසියට බොහෝම සිතූතියි සහෝ. :)
ජය වේවා..!ARS
හෝව්, හෝව්. සිතූතියි නෙමෙයි, ස්තූතියි, සහෝ. :)
Prasanga
ekenma denakm bala hitye.....thnx bro......
රොෂීන් චාරුත
පට්ට පට්ට.අනිත් ඒවත් ආව ගමන් දෙන්න ස්තුතියි. මේ ටිවි සිරියස් එක පෙන්නන චැනල් එක මොකක්ද? ෆොක්ස් ද?
චාරුක ලක්ෂිත
ඔන්න මමත් බා ගත්තා......
Admin @ IT දැනුම බෙදාගමු™
නියමයි සහෝ සුපිරි. මන් හැම දාම එන site එකක් තමා මේ
prathiba sandeepa
thanks macho
Aditha Praween
අම්මේ කොලුවෝ !
දෙනකම් බලාගෙන හිටියේ !
දැන්ම බානවා .
ජය !
:DLAKSHAN
උපසිරැසියට තුති…… :)
Anuradha
සුපිරි ස්තුතිය මගෙන්
ලගදිම ඉවර වෙයිද සහොDKrooz
හම්මේ ඒමක එනකන් බලන් හිටියෙ.උදේම එපිසෝඩ් එක බාගත්තා. සබට අම්බානෙකටම තුති. :D
sanath indika
thx sahooo
prathiba
thanks sahoo..
jaya wewa..!Ayeshi
ස්තුතියි
Oshan-SBL
තැන්ක්ස්
safras
ane mali ube maka vitharak danna ai bn???
legend of korra th dapanko!!!!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)විමා
ඊයෙ බාලා තියාගත්තා පොඩි එකාගේ සබ දෙනවක්ම් ;)
බොහොම ස්තුතියි ඈ“චූටී මල්ලි”
එලස් මචෝ
සබට තුති
ඔබට ජය..........prabhath
denakan hitiye thanks
චතුරබුද්ධි
ඔන්න මේකත් ගන්නවා.. දැන් බලන්න ඒවා ගොඩයි..
film එකක් බලපු කාලයක් මතක නෑ අප්පා මේ TV series බලන්න ගත්තට පස්සේ.. :Psujith lasantha
thanks
indika
thanks
dinuka
thanks aiyaa.
Ruchira
ස්තුතියි අය්යෙ sub 1ට...........
Amil
උපසිරසියට බොහොම ස්තූතියි...
me
Thanks
sachira
Thanx aiya saho ,meka denakanmai balana hitiye
Dharshana...
Thanks..
sajeevi
thanks
Chami
Thank you very much...
Isu DP
Niyamai Supun Sahoo......
Ilaga Eka 1k Ikmanima Gemu...
Subata Thuthi....
Jaya Wewa.... :-) :-PLakshan Mendis
bohoma sthuti ayye..denakan balagena hitiye
වරුණ රංගජිත් (වරූ)
තෑන්ක්ස් සහෝ දෙනකම් හිටියේ
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
nadeera
thank you sooo much sahoo..
sashiranga
thanks dr..........
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මොකෝ මේ අද ලිපිය සෑහෙන කෙටි. අද කොටස එච්චර හොඳ නෑ වගේද? බලමු බලන්න. ජය෴෴ :P :P
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
chalith k
Thank you for sub brother if you can give a sub for staike back tv season please
WAY
thanks for u
jayalath
Thanks Bro............................
nadeeja
Thank you bro..... go ahead
@~ashoo~@
pattama pattai, ela
nishshanka ruwan
ස්තූතියි :)
සමීර චතුරංග
දැන් නම් කතාව එන්න එන්නම හොඳ වෙනවා නෙහ්.. ඔන්න ගත්තා එහෙනම් සහෝ..........
කැලුම් ගුණසේකර
ස්තුතියි මලයා. දැන් නම් කතාව නැගලා යනවා. ඔයාගේ උපසිරැසියත් එක්ක තවත් වැඩියි ඒ ගතිය.
Gayan sampath
Thanks machoo.........
shanika
ස්තුතියි
Thilina
බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Under the Dome [S02 : E08] | අවධි වීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Under-the-Dome-S022.jpg)

එළ එළ බාගෙන හිටියේ !
ස්තුතියි ! සුපුන් සහෝ!
ජය වේවා!