ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. එහෙමත් නැත්නම් පස්වෙනි කතා මාලාවේ 12 වැනි කොටස. අද කතාංගයට IMDB 9.1ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු. මේ වෙනකොට කැටගට්වල බලය අයිවර් විසින් තහවුරු කරගෙන තියෙන්නේ. ඒ රෝලෝගේ හමුදා වලින් ලද සහයෝගයෙන්.දැන් අයි…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. එහෙමත් නැත්නම් පස්වෙනි කතා මාලාවේ 12 වැනි කොටස. අද කතාංගයට IMDB 9.1ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු.
මේ වෙනකොට කැටගට්වල බලය අයිවර් විසින් තහවුරු කරගෙන තියෙන්නේ. ඒ රෝලෝගේ හමුදා වලින් ලද සහයෝගයෙන්.දැන් අයිවර් ඒකෙ පසු ප්‍රථිපල විඳිනවා දකින්න ඇතිනේ. අති විශාල කප්පමක් අවුරුදු පතා ගෙවන්න වෙනව දැන් තමන්ගේ මාමට. ඒක සෑහෙන අවුලක් වෙයි කියල හිතෙනවා. ෆ්ලොකි දෙවියන්ගේ දුපතකට අරගෙන යනව කියල වෙනම පිරිසක් අරගෙන ගියා මතකනේ? දැන් ඒ පිරිසෙන් බාගෙට බාගයක්ම ෆ්ලොකිට විරුද්ධව තමා ඉන්නේ. ෆ්ලොකි දැන් තමන්ගේ අනුගාමිකයින්ගෙම කුමන්ත්‍රණ තාඩන පීඩනයන්ට ලක්වෙලා. ඒ අතරේ බිෂොප්ගේ අදහසට කැමති වෙලා ලගතා, බියෝන්, උබේ කට්ටිය පණ බේරගන්න එංගලන්තය බලා පිටත් වෙනවා. එංගලන්තයට යනකොට දේශපාලනික පරිසරය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. ලාබාල ඇල්ෆ්‍රඩ් රජතුමා තමන්ගේ පළමු හමුවෙන්ම ආගමික සංස්ථාවට අභියෝගයක් වෙන යෝජනාවක් කරනවා. ඇත්තටම ඒ කාල වකවානුවේ ක්‍රිස්තියානු ආගම ලතින් බසින් ලියවිලා තිබුනා.ඒ වගේම හැම දෙයක්ම සිද්දකෙරුනේ ලතින් බසින්. කතෝලික පුජකවරුන් තමන්ට වාසි සහගත ලෙස සාමාන්‍ය වැසියන් තලා පෙලා දමමින් ධර්මය තමන්ට අවශ්‍ය විදියට අර්ථ කථනය සිදුකරපු කාල වකවානුවක් ඒ. ඉතිං ඇල්ෆ්‍රඩ් රජතුමා ඉංග්‍රීසි බසට සියලුම ආගමික ඉගැන්වීම් පරිවර්තනය කරන්න කියල කියපු වෙලාවේ පැහැදිලිවම ආගමික සංස්ථාව ඒකට විරුද්ධ වුණ ආකාරය පෙන්නුවා දකින්න ඇතිනේ.. ඔයිට වඩා සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. අපි බලමුකෝ..
අද කොටසින් අපිට බලාගන්න ලැබෙනවා. අයිවර් කැටගට්වලට අලුත් රැජිනක් ගේන හැටිත් රැජිනගේ කපටිකම් ටිකත්. ඒ වගේම ඇල්ෆ්‍රඩ් රජතුමාගේ අලුත් බිරිඳ ගැනත් එයාගේ සෙල්ලම් ගැනත්. ඔව් ඔව් සෙල්ලම් තමා 😛 ඒ වගේම අද දැනගන්න පුළුවන් බිෂොප් හෙහ්මන්ඩ්ගේ අඳුරු පැත්තේ හොඳම ටිකක්. ඒ වෛටහ්රක් නෙමේ අයිවර් තමන්ගේ වියරුව මාග්‍රත් වෙත යොමු කරනවා දකින්නත් ලැබෙයි. හැබැයි හරියටම කියන්න බැහැ අයිවර්මද කියල ඒ. අහ ඔන්න අද එපිසෝඩ් එක නම් 18+ 😀 එහෙනම් ඔන්න ඔබට බාරයි… ලබන සුමානේ නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,376 downloadsDownload Vikings.S05E12.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
39 comments
tharuka didulanga
vsisuru
thnkz saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයalbus98
එලම බ්‍රෝ තෑන්ක්ස්
Thushara_Gilchrist
අම්මෝ තෑන්ක්ස් සහෝදරයා
dil_shan
tnz sub ekata
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Subhash13
නියමයි විමා..බලන කට්ටිය අඩු වෙලා වගේ දැන් වයිකින්.
futureomega
thanks sub ekata
Kulanjana Maduranga
subata thanks
gayan215
bohoma sthuthi saho...
amil077
thanks Vima Sub ekata
Viraj
thanks saho..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Anuradha Rathnasiri
Thanks a lot
geethkamal
sub walata tnx bro. jaya wewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!priyanthapremarathna
ස්තුතියි සබ් එකට දිගටම යමු සහෝ
Batman
thanks bro
YomalNilanka
macho 13 deyanko
LahiruImanshana
Thnkz Saho
suranuwan
thank you........
dileksha123
VIkings නම් දැන් නම් එන්න එන්නම එපා වෙනවා බන්.
සබ් එකත thankq
chamith555
ft
H_shan
සබ් එකට බොහොම ස්තූති සහො.. තවත් මේ වගේම කතාවක් එක්ක සෙට් වෙමු.. ජය..
amilaprabhath123
thankz bro
Milinda Sadaruwan
thanks bro
jiiwantha lakmal
ela bro
KUSAL LIYANAGE
godak sthuthi sub ekat
Dewadithya
Thanks for Sub!
ND
ela
kumarapsp
Thanks Bro !!!!
0718901293
Thanx bro
sahancharuka
Thank you!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you. Keep it up good work.. :)
lakshan
thanks ....................
sadeepa
thanks for subs........................
Advertisement



sub ekata sthuthi jaya wewa