Vikings [S05: E11] Sinhala Subtitles | සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද හැම කෙනෙක්ටම. මම උපසිරසි කරන්න ආසම කතා මාලාවේ, මම කැමතිම රසික පිරිසක් එකතුවෙලා ඉන්න කතා මාලාවේ, අලුත්ම කතාංගය අරගෙන ආව. ඒ මාස දහයකට විතර කලින් S05-A හි අවසාන කතාංගදී පොරොන්දු උනා වගේම S05-Bකොටස අරගෙනමයි. ඉතිං පහුගිය කතා සමයේ අන්තිමේදී වෙච්ච දේවල් අධිවේගීව මතක් කරගෙන යන්නම් කෙටියෙන් පොඩ්ඩක්.මොකද වෙච්ච දේවල් අමතක කට්ටිය මේ තරම් දුරට කතාව බලන්නේ නැහැ. ඉතිං තේරුමක් නැතුව ලිපිය දීර්ඝ කිරීම අපරාධයක්නෙ. 😀
වයිකින්ලගේ රටේ සහෝදරයින් අතර ලගතා අතර එහෙම බල පෙරලි, පලිගැනීම් වගේ දේවල් වෙනකොට වෙසෙක්ස් වල තමයි මම වැඩිපුරම ආසාවෙන් හිටිය දේ වෙන්නේ. ඒ තමයි රැග්න විසින් එංගලන්තයට පහර දෙන වෙලාවේ අල්ලාගෙන පැහැරගෙන ගිය ඇතෙල්ස්ටන්ගෙයි එතල්වුල්ෆ්ගේ බිරිඳ ජුඩිත් ගෙයි ළමයා ඇල්ෆ්‍රඩ්ට රජකම ලැබෙනවා. ඒ නියම උරුමක්කාරයා එතල්රෙඩ් ඉන්නකොට. කට්ටියට මතක ඇති මං හිතන්නේ මේ සැබෑ වෙන්නේ ඇත්තටම එක්බර්ත් රජතුමාගේ සැලැස්මක්. මතකනේ පොඩි කාලෙදිම එක්බර්ත් ඇල්ෆ්‍රඩ්ට හැම දේම උගන්වනවා. ඇල්ෆ්‍රඩ් රණශුරයෙක් නොවුනට අනාගත එංගලන්තයට අවශ්‍ය නායකයා ඔහු බවට පත්වෙලා ඉවරයි. අයිවර් ඇතුළු වයිකින්වරුන්ගේ අවසානය උදා කරවන එංගලන්ත පාලකය බවා පත්වෙන්නේ ඇල්ෆ්‍රඩ්. ඒ විතරක් නෙමේ ආගමික සංස්ථාවේ යකඩ සපත්තුවෙන් පෑගිලා හිටිය එංගලන්තය නව ප්‍රතිසංස්කරණයන්ට ලක් කරනවා. ඒ වෙනකොට ලතින් බසින් පමණක් ලියවුන ආගමික ග්‍රන්ථ සහ ඉගැන්වීම් ඉංග්‍රීසි බසට හරවන්න මුලික වෙන්නෙත් මහා ඇල්ෆ්‍රඩ්. ඉතිහාසයට අනුව ඇල්ෆ්‍රඩ් කියන්නේ වයිකින්වරුන්ව සමුල ඝාතනය කලා කියල සැලකෙන රජකෙනෙක්.
ඉතිං මේ වයිකින්වරු ගැන සැහෙන විස්තර ඇතුලත්ව, බ්ලැක් ඔන්ලයින් සඟරාවට මම ලියපු ලිපියක් තියෙනව. දැනගන්න ඕන උදවිය මෙන්න මෙතනින් අපේ බයිස්කෝප් මංසලට ගොඩ වැදිලා එහි පල කර ඇති උපුටනය කියවන්න. ඒ වගේම සහෝදරයෙක් ඉල්ලලා තිබ්බ කමෙන්ට් එකකින් මේ ස්ථාන ගැන සඳහන් සිතියමක් වගේ ලකුණු කරලා විස්තරයක් දෙන්න කියලා. ඒක සෑහෙන්න අමාරු වැඩක් ඒක අමාරු මොකෝ කියලත් ඒ ලිපියෙන්ම පැහැදිලි වෙයි ඔයාලට. දැනගන්න කැමති ඇත්තෝ කියවත්වා.. එහෙනම් අපි ගියා ලබන සුමානේ නැවත මුණගැහෙමු… 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16313 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
tnx bro……………
thanks ………………………..
Thank you. Keep it up good work.. 🙂
තෑන්ක්ස් කිව්වා… ජයම!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
.good job bro
Thanks a lot for ur hard work keep it up
Thanks ❤️
Thanks Bro !!!!
godak sthuthi sub ekat,jaya wewa
Thank broh.
thanks bro
Thnkz Bro
බොහොම ස්තුතියි සබ් එකට බලාගෙන හිටියේ සබ් එක එනකම්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
ජය වේවා !!!!!
Thanks for Sub!
thanks… digatama sub eka denna boss. good luck..
thanks bro
thnkz vima
Episode eke download link ekak nadda???
thnx bro
thanks wewa machaan
onna giya lipiya kiyawanda
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
Fatta subtitles brother
thanks machan
Thanks bro….
බොහොම ස්තූතියි සහෝ
thanks bro…
එනක්ම් ඉදියෙ අයියේ.. බොහෝම් ස්තුතිය
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
ශාන තැන්ක්
thx broo
තවම බැලුවෙ නැහැ. සබ් එකට තැන්ක්ස් සහෝ. බලන්නත් කලින් කොමෙන්ට් එකක් හලන්න හිතුනෙ පරක්කුයි කියල රට්ටු කොමෙන්ට් කරල තිබ්බ නිසා. සබක් කරන අමාරුව දන්නෙ කරන එකා විතරයි. වෙලාව වගේම ගුනාත්මක බවත් වැදගත්. බයිස්කෝප් එකේ ඒ දෙකම උපරිමේට තියනෝ.. එපියක් බලන්න සබ එනකම් දවසක් දෙකක් ඉවසන්න බැ නම් ඒක ලෙඩක්. ජයෙන් ජය!
payen peyata awith baluwa sub eka…enakam hitye thnk bro….
thanks brother
tnz sub ekata… digatama me wage demu. elamah
sub ekata thanks saho..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
tq bro
episode eke download link eka dannakooo………… hoyagnna bari una
enakan hitiye thnks brooo
බොහෝම ස්තූතියි සහෝ…
මංසලේ ලිපියනම් නියමයි…. 😀
thnx bm elaaa
Thanks bro
ammooooooooooooooo pissu nehhhhh.. takuuuuu takuuuuuu bro … adarei honde…
Thanks Bro..
Elama…..
tnx bro sub ekata jaya wewa
subata thanks saho..keep it up…
Elama vima..aniwa banawa මේකට කලින් අර ලාස්ට් කින්ඩම් සීරියස් එක බැලුව කාලෙ මතකයි.මට ඒක ඒ තරම් සෙට් උනේ නෑ.ඒත් ඔක්කොම එපි ටික බැලුව එකෙන් පස්සෙ තමයි මේකට බැස්සෙ මං හිතුනෙ සෙට් වෙනේකන් නෑ කියල..ඒත් හිතාගන්නත් බැරි විදියට ෆිට් උනා..එලම තෑන්ක්ස් ✔
tnx sub ekata
සබට තුති විමා..
#Vikings නම් ඉතින් බැලිල්ලක් කියල දන්නවනේ..
*හැබැයි එකක්, ඊයෙ හවස “කාටත් කලියෙන්” කියලත්
කිව්ව එකේ කාටත් කලියෙන් සබ දෙන්න බලපන් බං..
අනිත් දවසේ එහෙම වෙන්නේ නැහැ ඔන්න 😀
thz sub ekata
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks bro sub ekata
Thenks …. fatta
එනකන්මයි හිටියෙ. සබට තුති ඈ
ඒත් ඉතින් අනික් අය දුන්නට පස්සෙ සබ් දීලා වැඩක් නැහැ බං. පුලුවන් නම් කලින් දියන්
පලිගන්න එපා යකෝ පල දෙන්නේ නැහැ
හම්මේ දීල අදම උදේ ඉදන් බල බල හිටියෙ . තෑන්ක්ස් සහෝදරයා ❤️❤️❤️
thanks vima
එලම විමා…
Legend of the tomorrow s4 e6 eka den nadda???
ලබාදෙයි සහෝ ඉදිරියේදී
හෙට දෙනව
Legend of the tomorrow s5 e6 eka den nadda???
Tks bokka
මෙච්චර ඉක්මනට දෙයි කියල නම් හිතුවේ නෑ, කොහොමහරි බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා…!!
බොහොම ස්තුතියි ඉක්මනට සබ් එක දුන්නට