ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 15 වැනි කොටස. අද කතාංගයට IMDB 9.0 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම නිලුපුල්එ සහෝදරයා ප්‍රමුඛ පිරිස විසින් වයිකින්වරුන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ගෙතෙන කතාවක් වෙන ලාස්ට් කින්ඩම් සීසන් 3 එකත් මේ දවස්වල දෙන්න පටන්…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. පස්වෙනි කතා මාලාවේ 15 වැනි කොටස. අද කතාංගයට IMDB 9.0 ක අගයක් ලැබෙනවා මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. ඒ වගේම නිලුපුල්එ සහෝදරයා ප්‍රමුඛ පිරිස විසින් වයිකින්වරුන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් ගෙතෙන කතාවක් වෙන ලාස්ට් කින්ඩම් සීසන් 3 එකත් මේ දවස්වල දෙන්න පටන් අරගෙන තියෙනව. ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු වෙනද වගේම.
කෝ මම අහන්න කැමතියි තවම අයිවර් ෆෑන්ල ඉන්නවද ? සොරි තමා, දැන් ඉතිං අයිවර් දෙවියන් කියලනේ කතා කරන්න වෙන්නේ. 😀 මතක ඇතිනේ ගිය සුමානේ ලගතව කියල ඒ හා සමාන හැඩහුරුවක් තියෙන වෙන ගෑනු කෙනෙක්ව බිලි දෙනව. කොහොම උනත් හිට්සර්ක් වැඩේට කැමති නැහැ. ඒ විතරක් නෙමේ අයිවර්ට බයත් නැහැ. මොකද මිනිහ දන්නවා අයිවර් පාලනයේ ඉන්නේ මිනිස්සුන්ව බිය ගන්වලා, මිනිස්සු ඇත්තටම කැමති හිට්සර්ක්ට කියල. ඒ වගේම ෆ්ලොකිගේ දුපතේ දිගින් දිගටම සිද්දවුණ පලිගැනීම් දාමය නිසා පිරිසක්ව ජනාවාසයෙන් පිටුවහල් කරන්න තීරණය කරනවා. ඒ වගේම කතෝලික පල්ලිය විසින් ඇල්ෆ්‍රඩ්ව ඝාතණය කරන්න හදපු සැලැස්ම ඒතල්රෙඩ් නිසා අසාර්ථක වෙනවා. අන්තිම මොහොතේදී ඒතල්රෙඩ් වැඩේ අත්හැරලා දානව. කොහොම හරි දැන් අලුත්ම සිද්දිය වෙන්නේ රැග්නගේ වෙසෙක්ස්වල ඉන්නවයි කියන පුතා ආයේ මතුවීම. මේ වැඩේ කොයි අතට පෙරලෙයිද දන්නේ නැහැ. කොහොම උනත් බියෝන් නම් මිනිහව සැහෙන විස්වාස කරනවා.
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් පස්වෙනි කතා මාලාවේ දෙවැනි භාගයේ පීක් එක වෙන වෙසෙක්ස්වරු සහ වයිකින්වරු අතර ගැටුම. ඒ වගේම සෑහෙන දෙනෙක් කැමති චරිතයක් අද සමු දෙනවා. ඒ වගේම තව කෙනෙක් අතුරුදහන් වෙනවා. හැබැයි බියෝන් ඇතුළු වෙසෙක්ස්වල වයිකින්ලටනම් අදින් පස්සේ වැඩි විරෝධයක් එල්ල වෙන එකක් නැහැ. එහෙනම් ලබන සුමානේ හමුවෙමු. තව සති පහකින් මේ සීසන් එක ඉවරයි එහෙනම් 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,298 downloadsDownload Vikings.S05E15.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
27 comments
dsdkavishka
kavindu22
Denakan hitiye bro.. thankz wewa
Shanuka Madushan
meka denakan balagena hitiye bn. ikmanata dunna gdk thanks
Sanath Indika
thx bro
albus98
තෑන්ක්ස් විමා
ලාස්ට් කින්ඩම් නම් බලන්න වෙන්නෙ නෑ වෙලාවක් නැති නිසා
සබට තුති..Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයDineth Sachiranga
පසිරැසියට බොහෙම ස්තුතියි සහෝ
pasindu manushan
Thanz bro
Kulanjana Maduranga
subata thanks saho...keep it up....,
gayan215
bohoma sthuthi saho....
Gihan_Yasas
Thanx bro
Amila Sadagalathanna
thanks wima
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!geethkamal
tnx saho sub ekata, jaya wewa
chanukasd92
Thanqqqqqqqqqqqqqq
suranuwan
thanks bro...
nipun49
Thanks sahoo
Sachith Hashan
තෑන්ක්ස් විම සබ් එකට...
Milinda Sadaruwan
thanks broo
Dewadithya
Thanks for Sub!
kumarapsp
Thanks Bro !!!
sahancharuka
thank you!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
jayNP
Thank you. Keep it up good work.. :)
lakshan
thanks .................
sadeepa
thanks for the subs brother...............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vikings [S05: E15] Sinhala Subtitles | දෙවියන්, යුද්ධය සහ අපාය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Vikings-Season-5-Part-2-pic-1.jpg)



Thenks bro