ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්නෙ ඇතිනෙ කායිගෙ අනාවැකියක් තවත් හෙළි වෙනවා. ඒ තමයි ඇලෙක්ස්. ඒත් ඇයි ඔහු එවැනි දෙයකට සම්බන්ධ වෙන්නෙ? මොකද කියනවා ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් වූ ඝාතකයෙක් වෙනවා. හරියටම මීට අවුරු…

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසෙදී දකින්නෙ ඇතිනෙ කායිගෙ අනාවැකියක් තවත් හෙළි වෙනවා. ඒ තමයි ඇලෙක්ස්. ඒත් ඇයි ඔහු එවැනි දෙයකට සම්බන්ධ වෙන්නෙ? මොකද කියනවා ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් වූ ඝාතකයෙක් වෙනවා. හරියටම මීට අවුරුදු 500 කලින්. ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙක්. හැමදාමත් වගේ පූජකයින්ගෙ බලය උරුම වෙන කෙනා සොයා යන අතරෙ තමයි මොහුව හම්බවෙන්නෙ. හැබැයි මොහු එවෙලෙ හිතන්නෙම වෙනස් දෙයක් ගැන. ඉතිං මෙයා ඒ වෙලාවේදී සටන් කරනවා වගේම මේ පාෂාණය අරගන්න විරුද්ධ වෙනවා. හැබැයි ඉතිං ඔහු අන්තිමේදී අරගන්නම සිද්ධ වෙනවා. ඒවගේම තමයි මොහුට වූලා ඝාතනය කර අතරවාරයේ දී තමන්ගෙ පවුල අය පවා නැතිවෙනවා. කායිට වගේම මොහුත් අනාගතය ගැන දකිනවා. ඒ නිසාම මොහු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යනවා. හැබැයි ඔහුට ඒක නවත්තගන්න බැරිවෙනවා. ඔහුගෙ පවුලටම වගේම තමන්ගෙ එකම දරුවාට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි මොහු ඒත් සමගම වෙන අතකට යොමු වෙනව. මොකද්ද ඒ මග? ඒකෙන් මොහුට පවුලෙ අයව අරගෙන එන්න පුළුවන් වෙයිද? නැත්තම් මොහුටත් මරණය උරුම වෙයිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
7,874 downloadsDownload Wu.Assassins.S01E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
58 comments
wasu
matllakshan
Thnx bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයgayan4
බොහොම ස්තූතියි සහෝ... ජය වේවා..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sksalitha
thanks bro
Sahan Sulakkhana
thanks saho sub ekata
Nik kenway
Tanx aiye.godaaak pin.❤️.
Hiran Eranda
thanks for sub
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata hasa bro sub ekata ...
Hashan M. Priyadarshana
Thank you bro
Dushan Tharuka
thanks bro
praneeth01
bohoma thanks sub ekata.
Download site eke page eka vada karanne nadarshana100
thanks yaly ikmanata sub denawata
Kawmina_kavindu
Download site eken download karaganna bene
chanaka niranjan
thank you very much...
achala hettiarachchi
Thank you
nihalpujitha
තෑන්ක්ස් බං
Milinda1987
Biscope download site eke thiyena link eka pennanne hasa bro eka hadala diyanko LA CASA DE PAPEL eka digatama karan yanna brola ela
Sanjeewa2010
Thnxxxxxxxxx
Kanchana
Thanx saho
ruwan sampath na
good
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
dx12
Niyami saho
Godk pin saho
Thanks saho
Good luck
Saho the boys tv series ektath sub demupriyan99
Thanks saho sub ekata.jaya wewa
Rumesh Asanka
thank you
hirusha21
Thank you for sub
Naveen Rangana
Thanks for Subtitle..............
Jayawewa...............!!!!!!!!!!!Aruna priyashantha
Thanks saho
rusith0
TNx for sub, download site eke link eka wada karanne na bro pls eka hadannako
ThushMadu
taggala anith EP walath denna
suranuwan
thanks...........
nihalpujitha
THANKS
Sanath Indika
එයං ඉරදද
Sanath Indika
thx bro
devinday
Thx Malli....
wasitha
06 Wana episode ekath ikmanata denna yaluwa....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Asitha.pramoth
Thanx bro
Udara Damith Dissanayaka
ela
prasad senanayake
thanx
Hashferdz
Bro,6,7 Ep tika ikmanata diyanko,iyeth baluwa adath baluwa,thama nane
wasitha
Machan api asawen balana kathawak..... anek epi tikath ikmanata denna...
kawishka lakshan
mcn sub dena eka nawathuwda mekta
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
ThusharaIndunilRathnayaka
Thanks...!
dragonhero
thanks
kalana nayanajith
thankz
Advertisement
![Wu Assassins [S01 : E05] Sinhala Subtitles | තවත් වූ යුදාධිපතියෙක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Wu-Assassins-S01-2.jpg)


tnx aiye asawen balana ekak meka.ekmanta denna anith evath...pin hode...