අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රවිඳු තේනබදුරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Tyrant [S02 : E03] | ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 1 vote.
Please wait...

Tyrant SE2

හොඳා එහෙනම්. ඔන්න ගෙනාවා Tyrant කතා මාලාවේ අළුත්ම කොටස. ඊයෙ දෙන්න විදිහක් ලැබුණෙ නෑ කොහොමවත්ම. ඒක නිසා අද දෙනවා. කට්ටිය ඒ ගැන අමනාපයක් නැතුව ඇතිනෙ.

කතාව ගැන මොකවත්ම කියන්නෙ නෑ. හේතුව ඉතින් සබ කොටලා කොටලා සෑහෙන මහන්සියි. කතාව බාගන්න. අද කොටස ටිකක් දිගයි. ඒක නිසා තමයි කොපියෙ සයිස් එක ටිකක් වැඩි. කට්ටියට ඕනිනම් මට පොඩි උදව්වක් විදිහට පොඩි trick එකක් කියල දෙන්නත් පුළුවන් Android දුරකථන වලට. ලොකු කොපියක් පොඩි සයිස් එකකින් බාගන්න විදිහක්. හැබැයි ඉතින් ඕනි නම් විතරයි. ඒක නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියලා යන්න. කට්ටියට අවශයයි කියලා කිව්වොත් ඊළඟ ලිපියෙදි (Wayward pines වෙයි මං හිතන්නෙ) මං ඒක ගැන කියන්නම්.

එහෙනම් මම යන්නම්… ජයෙන් ජය!

 

Tyrant (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/q4beuqz” type=”icon” “center” newwindow=”yes”] 319 MB කොපිය මෙතනින් බාගන්න[/button]

2A10B12C7C2108EAEB633C0BCA462090C121304A
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Season                     All Episodes                        Next Episode>>

12 thoughts on “Tyrant [S02 : E03] | ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Thanks, නියමයි.

    Reply
  • බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි…. මේක එනකන් හිටියේ
    Sub එකට Thanx………
    දිගටම දෙමු………….

    Reply
  • ආයිත් අහලා, කියමු බලන්න මොකක්ද trick එක කියලා. 😛
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • Achintha Sameera

    රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට
    ඉක්මනට සබ් එක දෙන එක ගැනනම් සතුටුයි හොදේ

    Reply
  • යශෝධ හේමාල්

    Thx කොල්ලො. බොහොම පිං

    Reply
  • දවසක් දෙකක් එහෙමෙහෙ වෙන එක කිසිම අවුලක් වෙන දෙයක් නොවෙයි මචං. ඒ නිසා ඒක ගැන හිතන්න එපා. ඔන්න බානවා ජයවේවා

    Reply
  • සුපුන් බුද්ධික

    කිසිම අමනාපයක් නෑ සහෝ..
    දවසක් කියන්නේ මොකක්ද..
    සබ් එක දෙනවනේ කොහොම හරි.. එකයි වටින්නේ..
    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..

    ජය වේවා !!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *