Deewana (1992) | උතුම් වූ පරිත්‍යාගය..[සිංහල උපසිරසි සමඟ]
”Aisi deewangi dekhi nahi kahi”
ආයුබෝවන් හැමෝටම. අපේ හිතවතුන් ගොඩ දෙනෙක්, මේ හින්දි චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඔන්න එයාලගේ ඉල්ලීමට ගරු කරලා මේ උපසිරැසිය අරගෙන ආවා. 1992 ජුනි 25 තිරගත වුන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රාජ් කන්වාර්. මේ ඔහුගේ පළමුවෙනි චිත්‍රපට නිර්මාණයයි. චිත්‍රපටය සඳහා Rishi Kapoor, Divya Bharti, Shah Rukh Khan, Amrish Puri රංගනයෙන් දායක වෙනවා.Deewana කියන්නේ ශාරුක් ඛාන්ගේ පළවෙනි චිත්‍රපට නිර්මාණයයි. ඔහු රඟපෑව පළවෙනි චිත්‍රපටයම සාර්ථක වෙලා නොසිතූ ලෙස ජනප්‍රසාදයට පත් වෙනවා. ඒ අනුව Filmfare සම්මාන උළෙලේ දි හොඳම ආධුනික නළුවා සම්මානය දිනා ගැනීමට ශාරුක් ඛාන්ට හැකියාව ලැබෙනවා. එම සම්මාන උළෙලේදිම දිව්‍යා භාරති විසින් හොඳම ආධුනික නිළිය සම්මානය හිමිකරගනු ලබනවා.
Nadeem – Shravan විසින් චිත්‍රපටයට සංගීතය සපයා තියෙනවා. Kumar Sanu, Alka Yagnik, Sadhna Sargam, Vinod Rathod ගීත ගායනයෙන් දායක වෙනවා. Filmfare සම්මාන උළෙලේදිම හොඳම ගායනය සඳහා Kumar Sanu විසින්ද, හොඳම ගීත රචනය සඳහා Sameer විසින්ද, හොඳම සංගීතය සඳහා Nadeem – Shravan විසින්ද සම්මාන හිමි කරගනු ලබනවා. ගොඩදෙනෙක් දන්න නිසා චිත්‍රපටයේ කතාව ගැන නම් මං කියන්න යන්නේ නැහැ. ලස්සන ආදර කතාවක්.
ශාරුක් ඛාන්ගේ පළවෙනි චිත්‍රපටය වුනත්, ඔහු රඟපාන චරිතයට තෝරගෙන තිබුනේ වෙන නළුවෙක්ව. ඒත් ඒ නළුවා චිත්‍රපටයට අදාළ ගිවිසුමෙන් ඉවත්ව යාමත් සමඟ ඒ අවස්ථාව ශාරුක් ඛාන්ට හිමි වෙනවා. මේ චිත්‍රපටයේ රඟපාන නිළිය ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. දිව්‍යා භාරති මේ නිර්මාණයට දායක වෙනකොට ඇයගේ වයස අවුරුදු 18 යි. 1974 වසරේදි උපන් ඇය, 1992 මැයි 10 ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදක Sajid Nadiadwala සමඟ විවාහ වෙනවා. නමුත් ඇය 1993 අප්‍රේල් 05 වෙනිදා මුම්බායි නුවර මහල් නිවාසයක පස්වෙනි මහලෙන් ඇද වැටීමෙන් මිය යනවා. පසුව ඒ මරණය ගැන ලොකු කතාබහක් ඇති වෙනවා. හදිසි අනතුරක්ද, සියදිවි නසා ගැනීමක්ද නැතිනම් ඝාතනයක්ද කියලා ප්‍රශ්නගත වෙනවා. මේ මරණය සම්බන්ධයෙන් ඇයගේ සැමියාට සෘජුවම ඇඟිල්ල දිගු වෙනවා. නමුත් පසුව කළ විමර්ශනයකින් මෙම මරණය අනතුරක් නිසා සිදුවූ මරණයක් බවට තීරණය කරනවා. ඒත් ඉතින් ඒකේ ඇත්ත නැත්ත නම් ටිකක් පිළිගන්න අමාරුයි.
මේ චිත්‍රපටයේ දෙවනි කොටස නිර්මාණය කිරීමට අදහසක් තියෙනවා කියලා චිත්‍රපටයේ නිෂ්පාදකවරයා පවසනවා. චිත්‍රපටය අවසානයේත් අපට ඒ පිළිබඳව ඉඟියක් ලබා දෙනවා. ගොඩක් අය බලලා තියෙන චිත්‍රපටයක් වුනාට ආයෙමත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය පුද කරනවා. එහෙනම් ආයේ වෙනත් නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා!
[button link=”http://tinyurl.com/pt5z52a” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1841 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු රන්දිම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ane meka dan balanna ba ne
Thankyou sub eka තියෙන නිසා මට ෆිල්ම් එක බලන්න පුලුවන්. මං නිකමට සිංහල සබ් කියලා ගැහුවා ෆිල්ම් එකේ නම දලා. Baiscopelk සයිට් එක නිසා මට සතුටුයි. බ් එක කරපු bro තැන්ක්ස්
subata isththuiiiiiii,ela wadak bro……oya film eke de 2weni kotasath awada
Dil Ashana Hain 1992
Raju Ban Gaya Gentleman 1992
Maya Memsaab 1993
King Uncle 1993
Kabhi Haan Kabhi Naa 1994
Anjaam 1994
Oh Darling! Yeh Hai India! 1995
Zamaana Deewana 1995
Guddu 1995
Ram Jaane 1995
Trimurti 1995
English Babu Desi Mem 1996
Chaahat 1996
Dil Se.. 1998
Hey Ram 2000
One 2 Ka 4 2001
ශාරුක් ගේ මේ ෆිල්ම් ටිකටත් සබ් දෙනවනම් ලොකු දෙයක් සහෝ
ඔයාගේ උපසිරැසියට තුති
මේ ඔක්කොම තාමත් ගන්න නෑ නේද,සබ් දෙන්න පුළුවන්ද ශාරුක්ගෙ ඔක්කොම ෆිල්ම් වලට
mchn govindage (hero no 1 1997) me film 1tth subak dannako..
Kohomada phone ekata down load karanne kiyala kiyanawada. App ekak oneda
please give sub for ‘Disco Dancer ‘ hindi movie
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks…
හම්මෙ තැන්ක්ස් සබ් එකට
පුලුවන් නම් Irumbukkottai Murattu Singam (2010) ටැමිල් මූවී එකටත් සබ් දෙන්න
ජයෙන් ජය!!!!
හම්මේ ශාරුක් ඉන්න සුපිරි ෆිලුමක් නේහ ඕක,
එල එල සබට ගොඩක් ස්තුතියි…
ජය
dvd bala thiyenawa. but sin sub thibun na.
dan balama sub ekka ai balanawa.
my respect BOLLYWOOD QUEEN 1YEAR MOST AGREEMENT
10 MOST BUSY ACTRESS ”DIVYA BARATI”
thanks machan subata.
see you soon……………………………………………………………………
සිංහලෙන් සබ් එනකම් බලාගෙන හිටපු ෆිල්ම් එකක්………….. මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thank you
සබ් එකට නම් බොහොම ස්තුතියි සහොදරයා.
මෙන්න මේ ටොරන්ට් එක ඩවුන්ලොඩ් වෙන්නේ නැත්තේ අැයි කියලා පොඩ්ඩක් කියලා දෙන්වද?
මං මේක බාන්න මාසයක් තිස්සේ උත්සහ කරන්වා
http://www.hon3yhd.com/index.php?page=torrent-details&id=31c8fd908194caefcd79ae1456101f748f83e7b5
එහෙම මුකුත් අවුලක් නැහැනේ සහෝ. මං දැන් Link එක භාගෙන බැලුවා. ටොරන්ට් එකත් Open වෙනවා.
Open උනාට ඩවුන්ලෝඩ් වෙන්නෙ නෑ.
DHT , Local Peer Discovery, Peer Exchange තුනම not allowed. 🙁
හැමෝටම ස්තූතියි.
සබ් එකට තෑන්ක්ස්.ඔයාට පුළුවන්නම් EK PHOOL DO MAALI ෆිල්ම් එකට සබ් එකක් දෙන්න.
සබ් කරපු EK PHOOL DO MAALI ෆිල්ම් එක DVD shop වල තියෙනවා. MV entartainment පළමු හරස් වීදිය.
අභිමාන්, ආරාධනා වගේ පැරණි සිනමාපටවලටත් උපසිරැසි කරනවනම් හොඳයි. මේවට හොඳ ටොරන්ට් තියෙනවද කියන එකනම් හරියටම කියන්න දන්නෙ නැහැ.
Ela bro……
ela.. tnx mchn, elama wadak, balann asawen hitapu film 1k
mokadda dewanin kotasa ?
මේ චිත්‍රපටයේ නිෂ්පාදක Deewana 2 කියලා අළුත් නිර්මාණයක් කරන්න යනවලු සහෝ. ඒකේ කතාව පළවෙනි එකට වඩා වෙනස්ලු.
සබට තුති පුබුදු සහෝ !!!!!!
ස්තුතියි පුබුදු සහෝ!…
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිලුම් මෙව්වා!
niayamai…thanks RANDIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
කතාව ගායකයෙක් වටා යන කතාවක්. ලස්සන සිංදු ටිකක් එහෙම තියෙනවා.
මම මේකට උපසිරැසියක් එනකම් හිටියෙ. උපසිරැසියට තුති. 🙂
Thanx
tnxxxxxxxxxxxxxxxxxxxxx
කතාව ගැන මොකුත් ම කියලා නෑ නේ? ස්තුතියි උපසිරැසියට.
එල සහෝ එල… ස්තුති. ජය….
එළකිරි
නියමයි ඔහොම යමු..
ජයෙන් ජය
නියමයි…
සබට තුති.
ස්තුතියි පුබුදු සහෝ!…
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ෆිලුම් මෙව්වා!
එළස්ස් සහෝ!!
ජය වෙවා!