අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රීඩාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නරුවන් සම්පත්වාර්තාමයසිංහල උපසිරැසි

Unbroken (2014) | ධෛර්යය, ආත්මවිශ්වාසය හා ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 16 votes.
Please wait...

Unbroken 2014 ඊයෙ කීව විදියටම ඉතාම ඉක්මණින් මෙන්න මේකත් ගෙනාවා සුවහසක් අපේ බයිස්කෝප් අඩවියට ගොඩවදිව සිනමා රසවතුන්ගේ රසවින්දනය පිණිස. අටුවා ටීකා ටිප්පනි වලින් තොරව කෙටියෙන් මේ සිනමා කෘතිය ගැන ටිකක් තොරතුරු හොයල බලමු. 2014 දෙසැම්බර් 25 වන නත්තල් දින ඇමරිකාවේ තිරගත කිරීම ආරම්භ කර ඇත.ඇමරිකා එක්සත් ජනපදයේ ඔපෙම්පික් ධාවන ශූරයෙකු වූ Louis “Louie” Zamperini  ක්‍රීඩකයාගේ ජීවිත කතාව ඇසුරින් මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත. මේ සඳහා පාදක කරගෙන තිබෙන්නේ,Laura Hillenbrand, නම් ලේඛිකාව විසින් රචිත Unbroken: A World War II Story of Survival, Resilience, and Redemption නම් ග්‍රන්ථයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඔබ අප කවුරුත් හොඳින් දන්නා ජනප්‍රිය හොලිවුඩ් නිලි ඇන්ජලිනා ජොලී විසිනි. ඇ.ඩො. මිලියන 65 ක වියදමක් දරා නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ඇ.ඩො. මිලියන 157.4 ක ආදායමක් ඉපයීමට සමත් වී ඇත.

IMDb සිනමා දර්ශකයේ 7.1 ක අගයකුත්, Rotten Tomatoes හි 51% ප්‍රතිචාරයකුත් දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත් වී ඇත. චිත්‍රපටයේ කතාව පිළිබඳව බැලුවොත්, ඉතාලියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ පවුලක දඩබ්බර දරුවකු වූ ලුයී පාසැල් නොගොස්  වීදි සරන දරුවෙකු ලෙස හැසිරේ. නමුත් ඔහුගේ පවුල නගරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පවුලක් වූ නිසා ලුයි නිසා පවුලේ නම්බුව පිළබඳ ගැටළු රැසකට ඔහුගේ දෙමාපියන් මුහුණ දෙනු ලබයි. නමුත් ඔහුගේ ධාවන හැකියාව හඳුනාගන්නා වැඩිමහලු සොයුරා වන පීට් ඔහුට එම අංශයෙන් ඔහුට ඉදිරියට යාමට දිරිමත් කරයි. එහි මල්ඵල ගැන්වීමක් ලෙස, 1936 ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වූ සමර් ඔලෙම්පික් තරඟාවලියේදී මීටර් 5000 ඉසව්වේ අවසන් වටය තත්පර 56 කින් අවසන් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවනු ලබයි. මේ දෙවන ලෝක යුද්ධය පැවති කාලයයි. 1943 දී ඇමරිකානු ගුවන් හමුදාවට බැඳෙන ලුයි එහි ප්‍රහාරක යානයක බෝම්බ හෙලන්නෙකු ලෙස සේවය කරන ලදී. එහි දී ඔවුන්ගේ ප්‍රහාරක යානයකට ජපන් ගුවන් හමුදා ප්‍රහාරයක් එල්ලවීමත් සමග මහ සයුරට කඩා වැටේ… ඊට පස්සෙ මොකද වුණේ කියල බාගෙම බලන්න.

චිත්‍රපටයේ පිටපත ස්ක්‍රීන් පිටපතක් වුව ද ගුණාත්මක බවින් හොඳ මට්ටමක තියන බව කියන්න ඕන. එහි ඡායා රූප කිහිපයක් මෙතැනින් බලන්න ( 1 , 2 , 3 ).

ඉතිං අවසානෙට කියන්න තියෙන්නෙ අප උපසිරැසි කණ්ඩායම ඔබේ රදවින්දනය වෙනුවෙන් දරන්නා වූ මෙසෙ මහන්සිය වෙනුවෙන් අප බලාපොරොත්තු වෙන්නෙ ඔයාලගෙ කොමෙන්ටුවක් විතරයි. ඉතිං ඒ අය ගේ කැපවීමට කෘතගුණ දැක්වීමක් විදියට අදහසක් ලායල තියල යන්න තරම් කාරුණික වෙන්න කියල තමයි කියන්නෙ.

තවත් ලස්සන චිත්‍රපටයක් අරගෙන ආයෙත් දවසක ඔයාල හමුවට එන බලාපොරොත්තුවෙන් ගිහිං එන්නම්.

 

Boyhood (I) (2014) on IMDb

 

 

[button link=”http://tinyurl.com/mktd5fe” type=”icon” “center” newwindow=”yes”] 490 MB (720p BR x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

FCE1182D9D1C42932D9D1AA69CDD1E887715088E

[button link=”http://tinyurl.com/ojnbqrk” type=”icon” “center” newwindow=”yes”] 832 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

787A4DF71ADFA8709D67E4AEA9A6430CFF953959
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/DSC_0214-e1423501422128.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් සම්පත් වර්ණසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

56 thoughts on “Unbroken (2014) | ධෛර්යය, ආත්මවිශ්වාසය හා ජීවිතය… [සිංහල උපසිරැසි සමඟ]

  • හසිත

    සබ් එකට බොහොම ස්තුතියි.

    Reply
  • SHASITH SANDARUWAN

    thanks bro

    Reply
  • fatta kathawa.thnx mchn subwalata

    Reply
  • thax bro…jaya wewa…

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • දේශාන්

    ස්තුතියි සිංහල උප සිරැසියට

    Reply
  • අනිල්

    710MB ටොරන්ට් එක නැහැ …. සබට ස්තුතියි …..

    Reply
  • ස්තුතියි සිංහල උපසිරැසියට.

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • supiri bn. thankz ah

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ස්තුතියි සිංහල උපසිරැසියට හොඳ කොපියක් ආවමයි බලන්නේ .
    බොහොම තුති සබට.

    Reply
  • අදිත ප්‍රවීන්

    හොඳ කොපියක් ආවමයි බලන්නේ .
    බොහොම තුති සබට.

    Reply
  • ස්තුතියි සිංහල උපසිරැසියට.

    ජය වේවා!

    Reply
  • නියමයිනේ සහෝ.
    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    ජය.

    Reply
  • “Dumb & Dumber To” flim aketh Sub dennko ikmanata….Plzzzzzzz

    Reply
  • දසුන් සුචරිත

    බාමි

    Reply
  • බොහොම ස්තූතියි රුවන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Film eka Elakiri machan

    And thanks for the sub…

    Reply
  • Thankkkkk uuuuuuu…………

    Reply
  • Thankkkk uuuu……….

    Reply
  • Thank yoooooooouuuuuu
    Ela….

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි සහෝ…
    ෆිල්ම් එකනම් කලින්ම බාගෙන තියෙන්නේ..
    දැන් ඉතින් බලන්න තමයි…
    ජය වේවා!! දිගටම මේ වගේ ලස්සන ෆිල්ම් අරගෙන එමු..

    Reply
  • Thank you very much saho..!!!

    Reply
  • එල ඈ..
    මේක Direct කොරලා තියෙන්නෙ අපේ Angelina Jolie කෙලීනෙ. 😀
    බලමු බලමු.
    ජය වේවා. !

    Reply
  • සබට තුති BR එක ආවම අනිවා බලමු

    Reply
  • බොහොම තුති සහෝ උපසිරසියට..
    >:D >:D

    Reply
  • sisila prasad

    නියමයි සහෝ… 😀
    ජයවේවා…

    Reply
  • Buddike Jayawardane

    Thanx bro

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි ලහිරු සහෝ
    කලින්ම බැලුව උනත් ආයේ බලනවා හොඳ පිටපතක් ආවම
    ලස්සන කතාවක් 🙂

    Reply
    • නම වැරදියිනෙව විමෝ

      Reply
  • Bruce Wayne

    ස්තුතියි සිංහල උප සිරැසියට රුවන් සහෝ…!

    හොදම කොපියක් එනකල් ඉවසිමක් තමයි ඉතිං

    ජය වේවා!! (2)

    Reply
  • මේ වගේ film දානවට ගොඩාක් සිතුතියි.
    ඔබට ජය……

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Thank you…………….

    Reply
  • නලින්

    ස්තුතියි සිංහල උප සිරැසියට රුවන් සහෝ…!

    හොදම කොපියක් එනකල් ඉවසිමක් තමයි ඉතිං

    ජය වේවා!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *