අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නයශෝධ ශ්‍රීමාල්සිංහල උපසිරැසි

Marco Polo (2014) [E06] | ඝාතකයින් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Marco Polo TV-1

මේ අරගෙන එන්නේ මාර්කෝ පෝලෝ කතා මාලාවේ 06 වන කොටස. පහුගිය දවස් ටිකේ අසනීපෙන් ඉඳපු නිසා වගේම විභාග කටයුතු වල යෙදෙන්න වෙලා තියෙන නිසයි, මේ කොටස අරගෙන එන්න සති දෙකක් විතර ප්‍රමාද වුනේ. කතාව කෙටියෙන් මතක් කරගෙන ඉමු.

ගියවර කොටස ආරම්භ වන්නේ, ඛාන් උතුමාණන්ට එල්ලවන ඝාතන ප්‍රයත්නයක් එක්කයි. සියක් දෑස් ඇත්තා, බියම්බා වගේම මාර්කෝගේ මැදිහත්වීම නිසාවෙන් කුබ්ලායිගේ ජීවිතේ බේරෙනවා. ඒත් මාරාන්තික විෂක් ශරීර ගත වුනු නිසාවෙන් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක නියැලෙනවා. ඒ අතරේ මාර්කෝ බියම්බා එක්ක යනවා, මේ ඝාතන තැත ක්‍රියාත්මක කළ කුලී ඝාතකයින් සොයන්නට. එහිදී දැනගන්න ලැබෙන හැටියට ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ සතුරු සොන්ග් රාජවංශයේ සිදාඕ නොව, කුබ්ලායී සමීපයේම සිටින කෙනෙක් වග තේරුම් යනවා.

නැවත කැම්බුලැක් වෙත පැමිණෙන මාර්කෝ සහ බියම්බා, තමන් අනාවරණය කරගත් තොරතුරු කුබ්ලායි හමුවේ ප්‍රකාශ කරනවා. ඒ අනුව කුමන්ත්‍රණය මෙහෙය වූ ‍කෙනා සොයන්නට පැවරෙන්නෙත් මාර්කෝට සහ බියම්බාට. මේ අතර මාර්කෝගේ පියා සහ මාමාට, සේද පණුවන් හොර වෙළඳාම වෙනුවෙන් ලැබුණු දඬුවම ලිහිල් කරන්නටත් කුබ්ලායි කටයුතු කරනවා. ඉතින් අද කොටසේදි මොනවා වෙයිද කියලා බලන්න එහෙනම්. හැකි ඉක්මනින් 7 වෙනි කොටසත් අරගෙන එන්නම්. ජයම වේවා..! එලස්ස්ස්….

Marco Polo (2014– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/i9Qx” type=”icon” “center” newwindow=”yes”] 315 MB කොපිය මෙතනින් බාගන්න[/button]

49364CF35038714FC1DC63DE009F81F19D93E755

[button link=”http://tinyw.in/O9h1″ type=”icon” “center” newwindow=”yes”] 447 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0549BCE1A46D24859A8C5E49E4202964EAD0ECD4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

29 thoughts on “Marco Polo (2014) [E06] | ඝාතකයින් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka.max4

    thanakx machan

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • ලිලංක

    බොහෝම ස්තූතියි සිංහල උපසිරසට..!!
    Episode 7 Sub එක දෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ…

    Reply
  • episod 7,8,9,10 sub tikak danna

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • Thx lot machan… uba niyametama wade karan yanawa… jayawewa… ikmanatama anik tikath dapan….

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Ammoooo anakan balan inne den…. niyama Story akak.
    Thanks sahooo

    Reply
  • බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ජය වේවා… හැකි ඉක්මනින් අනික්වත් දෙන්න හොදේ

    Reply
  • why machan 4 balanna bari

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔන්න ඉතිං යශෝ මලේ, කිව්වා වගේම කරන්නත් ඕනේ නිසා කමෙන්ට් එක දානවා..
    අනික සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ ගත්තා මේකේ කම්ප්ලීට් සීසන් එකම 720 පි කොපියම…
    හොද කතා බලන්න ඕනේ ආයේ කොලිටියටම.. නැද්ද මම අහන්නේ..
    ඉතින් තවම නම් බැලුවේ නැහැ එපි එකකවත්..
    අනිවා මේ සතිය ඇතුලත බලනවා..
    ඔකේ…
    ජය වේවා!!

    Reply
  • Achintha Sameera

    යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ තැන්ක්ස් මචෝ සබ එකට
    අනිත් එකත් ඉක්මනට දෙන්න බලන්න හොදේ…

    Reply
  • Thank you…………….

    Reply
  • waiting for the next… Good Luck Bro…

    Reply
  • niyamai ela kiri, niyama kathawa mekanam. bohoma sthuthiy

    Reply
  • thankz machan. asneepath ikmanata saneepa wewa !! exam goda yawewa 🙂

    Reply
  • Sisira Hegoda

    Meka denakam Balan Hiyiye Asaneepa Honga Wewa. exams Sarthaka wewa.

    Reply
  • pattapatat meka niyama kathawa iye kotas 5k baluwaa thx

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *