Under the Dome (2013) [S01 : E07] | බාධකයේ න්‍යෂ්ටිය… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් නොදනිම දවස් 6ක් ගෙවිලා ගිහින්. අද 7 වැන්නත් ගෙවන්නයි සුදානම. තව කොටස් 6යි ගෙවෙන්න තියෙන්නේ මුල් කතා සමයත් එක්ක. මේ වෙනකොට 2014 වසරේ කල එලි බහින දෙවන කතා සමයක කුරු කුරුව පටන් ගෙන හමාරයි. ඒ ගැනත් ලියවෙයි බයිස්කෝප් මංසල ගැන අවදානයෙන් ඉන්නකෝ.
පහු ගිය කොටස මතක් කරගෙන ඉම්මු. බෝම්බයෙන් ගලවුනාට පිරිස පහු ගිය සතියී පිපාසයෙන් පිඩා වින්දා ඒ වගේම දැන් දැන් බාධක තුල මිනිසුන් මුදල් අමතක කර ආහාර, පානිය ජලය ඒ වගේම ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් ඇනකොටා ගන්නවා. මේ ඔක්කොම අස්සේ ගුවන්විදුලි තරංග ක්‍රියාකාරිත්වය අඩාල කර පුංචි ආදර වන්තයන් ඒ සියල්ල නැවත දැනුවත්ව හෝ නොදැනුවත්ව පිලිසකර කරන්නත් සමත් වුනා අවසානයේ සියල්ල සතුටු කරන්න බාධකය මිනිසුන්ට අවශ්‍ය දේ ලබා දුන්න… වැස්ස…ජුලියාට අනුව නම් ගොදුරු කරගත් පිරිස දැන් සංසුන් කරන්න බාධකය කටයුතු යොදනවා….
ඔය සිදුවීම් අවසානයේ ජුලියා බාර්බී එක්ක යන්න ගියායින් කතාව නිමාවට පත් වුනා. අද එතන සිට. අද බාධකය ඇතුලේ සතුටුදායක දෙයක් වගේම කෙනෙක්කුගේ නික්ම යාමක් නිසා දුකකුත් ඇති වෙනවා. නමුත් ඇය යන්නේ ඇයගේම හිස් අතින් නෙමෙයි… මේ සිදුවීම් මෙහෙම ගලා යනකොට මෙහෙත් කතා මාලාවේ වැඩිම ප්‍රේක්ෂක කැමැත්ත දිනාගත් කොටස වෙන්න සමත් වෙනවා 8.5 ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන මේ කොටස. එහෙම වෙන්නේ න්‍යෂ්ටිය හේතුවෙන්… ඒ ඔක්කොම ගැටළු විසදගෙන මුල් කොටසේ ඉදන් තිබ්බ ප්‍රශ්න කිහිපයකට වගේම එක කියමනකටත් තේරුම අද කතාව අවසානයේ හොයාගන්න. එහෙනම් දැන් චෙස්ටර්ස් මිල් තවත් සතියකට ඔබට බාරයි.
SInhala Subtitles
-- Count 10981 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරැසියට බොහොම ස්තුතියි
thanks a lot….
නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..
mechari kyne ela aiye
Roswell එකෙත් සබ් ටික දෙන්ට සහෝ
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
thanks
thanks
thanks
පුබුදු
සුපුන් thanks macho sub ekata…
niyamaiiiii niyamaiiii supiri wadak elakirima thamaiiii
elakiri macho… thanks
ilanga eka enakam balagena inne..ikmanata deepanko
mewage kuthuhalaya thiyana lassana kathawak hoyala apita dimagana sahota bohoma pin.
its good and thanks so much bro
its good and thanks so moch bro
සබට බොහොම ස්තූතියි සහෝ
patta tv aka digatama denna tank you so much bro
ela ela machan………..thanks sub ekatahh……
ගොඩක් ස්තූතියි.
ela ela….
bohoma stuti saho… .
thanks
……Under the Dome season 1 Final wenakota ……
Ulkapatha kadan wetila Kolaya winasha wenawa, Ithuru wenne Dome eka athule inna aya witarai, Joe McAlister saha Norrie Calvert-Hill araksha karanna thamai Dome eka awe…… e denna thamai anthimata aluth loketa arambayak denne… Mama hithanne mehema thamai Season eka iwara wenne kiyala………………….
Under the Dome season 1 Final wenakota Ulkapatha kadan wetila Kolaya winasha wenawa, Ithuru wenne Dome eka athule inna aya witarai, Joe McAlister saha Norrie Calvert-Hill araksha karanna thamai Dome eka awe,, e denna thamai anthimata aluth loketa arambayak denne… Mama hithanne mehema thamai Season eka iwara wenne kiyala…
nice
kammeli nethuwa balanna puluwan super
නියමයි ඉලග ෙකාටසත් ඉක්මනට ෙදන්න Thank u very much
great work pubudu.great sub . up to date u gave us to this superb sires .Thanks a lot pbudu.
niyamay … meka Under the Dome Season 1 Episode 8 lagadima danna api balan inna …
තැංකු මතං
thanks macho. thanks for sub.
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
පට්ට බන් එනකම් බලාගෙන උන්නේ…උබට පින්
එල එල
සබට තුති
ඔබට ජය…………
තැන්ක්ස් මලයෝ මේ කට සබ් දුන්නට. මේ කථා මාලාවනම් සුපිරි….
ඒ කියන්නේ දැන් බාධකය පේන විදියට අපේ පැත්තේ වගේ නේද? බාධකය කෙලවන්න හදන්නේ ඒකෙන් පිට ඉන්න උන්ට වගේ.
මොනා උනත් හොයාගන්න ඕනේ අර පොඩි ලවර්ල දෙන්නගේ කොනෙක්සන් එක මොකද්ද කියලා මේ බාධක කෑල්ල එක්ක…
ඒකනම් කොච්චර දෙයක්ද?
ලිපි කෑල්ලේ හැටියට නම් අද “රෝස තරු පොකුරු කඩා හැලෙනවා” කියන එකේ තේරුම් කෑල්ල හොයාගන්න හැකි වෙයි වගේ….
එහෙනම් අද රෑම බලනවා හොදේ…
ela kollo ela ikmanata demu
THanKZ
THANXXXXXXX
පට්ට ඈ…
දැන් දවස් දෙක තුනක ඉදන්ම බල බලා හිටියේ මේක ගන්න.
thanks
bala bala hitiye meka danakan… thanx bro (y)
Niyamai Niymai ohoma yaooooo
denkal hitte … ela kolla
බොහෝම පින් 🙂
ane ammo romba thank machan ..
thnx kollo…..
ඔබගේ කැපවීමට අපගේ ආචාරය,ජයවේවා
නියමයි පුබුදුවෝ.තාම 6 බලන්නත් බැරි වුනා.අද තමයි ඒක බෑවෙ.6 අද බලල 7 හෙට බලනව.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!
thanx broooooo.danakan balagena hitiye…
එලස් මචෝ
very very thanx. meka enakammamai hitiye.
awa awa awa aluth 1k aawwwwwaaaaaaaaaa
thanks thanks sub walata 🙂
නියමයි කොල්ලෝ මේක දෙනකම් අපිත් බලාගෙන උන්නේ ජය!!!!!!!
meyka nam patta
elazz thnxzzzz
නියමයි පුබුදු සහො 2ත් නොදුන්නොත් තමයි පුදුමෙ ජය
නියමයි පුබුදු සහෝ
එනකම් උන්නේ
ජය වේවා!
bohoma pin
ela ela ela
niyamai
බොහෝම පින් 🙂
jayen jaya!!!
bohoma pin meyeke subs anakam unne
thanks
maxxa meyka denakam unne