Season of the Witch (2011) | හැම ආත්මයක්ම බේරා ගත නොහැක….
කට්ටිය කාලයක් තිස්සෙ බලාගෙන හිටපු චිත්‍රපටියක හොඳ කොපියක් මේ ඊයේ පෙරේදා නිකුත් වුනා. ඉතින් ආයේ පරක්කු කරන්න ඕනයෑ. කට්ටිය එක්ක බෙදාගන්න උණු උණුවෙම අරගෙන ආවා. කවුරුත් ගොඩක් කැමති නලුවෙක් වන Nicolas Cage එක්ක Ron Perlman ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ ධාවන කාලය විනාඩි 98 යි. IMDB ශ්‍රේණිගත කිරීම් නම් හැබැයි ටිකක් අඩුයි.
කුරුස යුද්ධයේ නයිට් වරුන් දෙන්නෙක් වෙන Behmen සහ Felson දෙන්න යුද්ධය ගැන් කළකිරිලා යුද්ධය අතාරැලා දාලා ආපහු එනවා. ඒත් ගම රට බලා ආපහු එන මේ දෙන්නට දකින්න ලැබෙන්නේ යුරෝපය පුරා පැතිර ගිහින් තියෙන රෝග වසංගතකයක්. ඉතින් මිනිස්සු විශ්වාස කරන්නේ මේවට හේතුව වෙන්නේ මායාකාරියන් හා යක්ෂයා බවයි. ඒ අතර හමුදාවෙන් පැනලා එන මේ දෙන්නව සෙබලුන්ට අසුවෙලා ගමේ ප්‍රධාන පූජකයා ගාවට අරගෙන යනවා. ඔහු මොවුන්ට වැඩක් පවරනවා. ඔහු මොවුන් දෙදෙනාගෙන් ඉල්ලනවා මන්තරකාරියක් යැයි සැක කෙරෙන කාන්තාවක්ව එක්තරා ස්ථානයකට රැගෙන යන ලෙස. ඔවුන් දෙදෙනා එයට එකඟ වෙන්නෙ එක්තරා කොන්දේසියක් මතයි.
ඔවුන් දෙදෙනා එයට එකඟ වෙන කොන්දේසිය මොකක්ද? ඔවුන් දෙදෙනා සාර්ථක වෙයිද? ඒවා දැනගන්න නම් ඉතින් බාලම බලන්න වෙනවා. බලමු නේ? 118
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
there isn’t subtitle
sub title one
yeah sanjaya abeykoon
sanjaya abeykoon
sub eka na ne.
thanks dude.
Gloria (1999) film ekata sub danna puluwannam loku udawwak
meke sub eka denno
okkoma hodai sub nane
maxxaaaa machn.
Thankz machn……… ela ela
beluwa. matanam allala giya.thanks.
ela kiri aah!
meke eng sub danna thanx
උබනම් සිරා ඩයල් එකක් මචන්. Thanks ah…
තවත් නියම කතාවක්. අනිවා බලනවා.
sssssssssuuuuuuuuuuuuuuuupppppppppppar macho……..ela……….ela
onna kalekata passe awe me patte.nikolos goiyage wedak nam onna mamath banawa.meke holman ehema naa neda.
jayawewa!!!
මම ඊයේ මේ movie එකේ 720P link එකක් දැම්ම,නමුත් එක ඉවත් කරලා…මම එක දැම්මේ මම බැලුව වගේ අනිත් යටත් හොද quality movie එකක අඩු ඉඩ ප්‍රමාණයකින් ලබාදීමේ අරුමුනින්….නැතිව මට සත් පහකවත් ලාබයක් එහි නැත…ඇත්තේ හොද දෙයක් බෙදාගත්තා කියන අහිංසක චේතනාව පමනය්……
Thanks a lot Bro…..
I am waiting to dwnld this film…..
finally i gr it frm here.so thanks a lot again..
can u pls upload a gd copy of
“BATTLE LOS ANGELES”
jaya wewa.. elaaaaa
Onna damma adath list 1ata 🙂
Thankzzzzzzzzz 🙂
http://subscene.com/english/Season-of-the-Witch/subtitle-421665.aspx
holaman wage nisa bayai bayai wage balanna.. රොයිලි saho dena ekane.. saub thibbanam thama ela..
Thank you very much
Appa Ada mama Meka Balala Iwarakala Vitharai.
Patta Movie Eka . Balan innakota nam Nikan Boring Wage. Etha Tikak Yanakota Kathawa Hodai.
Thanks Machan
Jaya Wewaaaa
maru maru,,,,,elaaaaaaaaaaaaaaaa
බලමු ….!!
ela ela maru meke honda copy ekak enakan hitiye o nna banna damma .pin sidda wechchawe
මරු ,උපසිරැසි නැති එක තමා වැඩේ; කමක් නෑ. අපිත් බලන්නම්කෝ
thanks machan.
ela ela Elaaazzzzz
watched yesterday… good one…
thank you wewa!!
The Chronicles of Narnia The Voyage of the Dawn Treader apeta ma film aka sinhala sab dala danawada saho
ela ela apith baanava….
Thanx ……
mama kamathi naluwakuge movie ekak.
බලමු නේද. ස්තූතියි.
thanks sahoooooo. jaya wewa
banna nan be, mekath block. මිට සමාන 1ක් කලින් බැලුවා මතකය්. කොහොම උනත් ගොඩක් ස්තුතිය්
matath hoda eka hamba una witharai
math bannamko
maxxxxxxa
ela Nicholas Cage ge film akakne.ahanna deyak nee niyameta athi
මාත් මෙක එනකන් කාලයක් බලන් ඉදලා,ඉයෙ තමයි HD කොපියක් හොයා ගත්තේ.එත් එක 1.5GB වෙනවා.එක බාන එක නවත්තලා මෙක බාන්න දැම්මා.බොහොම ස්තුතියි සහො !!!
onna machan api banawa.
thanx royly…..
නියමයි!! මම එක්සෑම් අස්සෙම බල්ල දැම්මා 😛
ජය වේවා.මේකෙ සබ් තිබ්බනම් වඩා හොදයි,පුලුවන්නම් drive angry දාන්න.
ම් කාලෙකට පස්සෙ ආවෙ මේ පැත්තෙ, එතකොටම මම කැමතිම නලුවෙකුගෙ කැමතිම ජාතියෙ බයිස්කෝප්පයක් තියනවා.
තෑංක් රොයිලි අයියා
menna mehama aluth ewath edala hitala hari denna aniwa balanawa
Thanks lot…..MAxaaaa
ඔන්න මමත් බානවා බලන්නම හිතාගෙන හිටියේ හෙට පොය නේ සිල් ගන්නැතිව චිත්තරපටිය බලන්න ඕනෑ රෙියිලිට පිං
mama meaka dawas 2k download kara. download karata mokada thama balanna bari una.
thanx saho..
මාත් මේක බාන්න දැම්මා. හිතන් හිටියේ හොඳ නම් උප සිරැසි වත් දාන්න කියලා. දැන් මොකෝ කරන්නේ? මොනවා කරන්නද රොයිලි මල්ලිට පිං දිදී බලලා දානවා.
ela.. mama meka banna demma…
Tnx….. meka down wenna mama dala thibbe….
ස්තුති රොයිලි සහො…
Ela saho ela… oka patta baiscope eka… math banawa..
නිකලස් ලොක්ක ඉන්නවනම් ඉතිං පොඩ්ඩක් හරි යක්ස ෆිල්ම් එකක් වෙන්නම එපැයි… තැංකිව් රොයිලි!
onna machan api banawa.
thanx royly…..
cheers
ela ela bami.thank youuuuuuuu.
thak u vary much…….
balamukoooo..kohoma unath thnxxxxxx
Thank you very much
උදේ පාන්දරම 2011 එකක්. නියමයි මචං……..
Thanks
Thnks Bro!!!