Watch Trailer

Under the Dome (2013) [S01 : E13] | තිරය පිටුපස…[සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, ඔන්න ඉතින් එහෙනම් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔයාලා ආසාවෙන් බලපු මේ කතාවේ පලවෙනි සීසන් එකේ අන්තිම කොටසත් අරගෙන මම ආපහු ආවා. මුලින්ම මට සමාවෙන්න ඕනේ ගිය සතියේ කොටස ඔයාලට දෙන්න බැරිවුන එකට. ඇත්තම කිව්වොත් තව පොඩ්ඩෙන් මේ සතියේ කොටසත් විභාගයක් තිබ්බ නිසා මට ඔයාලට දෙන්න විදිහක් නැතුව යනවා. ඒත්…

Under The Dome S01
හොඳයි, ඔන්න ඉතින් එහෙනම් මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ ඔයාලා ආසාවෙන් බලපු මේ කතාවේ පලවෙනි සීසන් එකේ අන්තිම කොටසත් අරගෙන මම ආපහු ආවා. මුලින්ම මට සමාවෙන්න ඕනේ ගිය සතියේ කොටස ඔයාලට දෙන්න බැරිවුන එකට. ඇත්තම කිව්වොත් තව පොඩ්ඩෙන් මේ සතියේ කොටසත් විභාගයක් තිබ්බ නිසා මට ඔයාලට දෙන්න විදිහක් නැතුව යනවා. ඒත් හොඳ වෙලාවට විභාගේ කල් ගියා 😀 ඒ වගේම මම අමාරුවේ වැටිලා හිටපු වෙලාවක මට උදව්වක් විදිහට ගිය සතියේ කොටස භාර අරගෙන ඒකට සබ් දාපු සමීර සහෝදරයටත් ගොඩක් ස්තුතියි.

එහෙනම් අපි පුරුදු විදිහටම ගිය සතියේ කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගමු.ඉතින් ගිය සතියේ කොටසින් ඔයාලා හැමෝම දකින්න ඇති බිග් ජිම්ගේ සැබෑ ස්වරූපය. නගර වැසියන්ගේ ආරක්ෂාව කියන හේතුවට මුවා වෙලා බිග් ජිම් තමන්ගේ බලයට අභියෝග කරන ඕනෑම කෙනෙක් කිසිම පැකිලීමක් නැතුව මරලා දාන්න පසුබට වෙන කෙනෙක් නොවන බව පසුගිය කොටස් වලින් හොඳටම පැහැදිලි වුනා. බාධකය ආව දා ඉදන් නියමුවන් රහිත යානා වලින් රහසෙම චෙස්ටර් මිල් නීරීක්ෂණය කරමින් හිටපු හමුදාවත් ජිම් රෙනීගේ අපරාධ ගැන දැනගෙන. ඒ විතරක් නෙමෙ හමුදා පණිවිඩ හුවමාරුවට සවන් දෙමි හිටපු ඩොඩීත් බිග් ජිම් ගැන ඇත්ත දැනගන්නවා. ඒත් අවසානයේ ජිම් ඩොඩීවත් මරා දාලා ඒ අපරාධයත් බාර්බිගේ පිටට පටවනවා. ඒ විතරක් නෙමෙයි මෙච්චර කල් කෙළින් වැඩ කරපු ලින්ඩත් දැන් බිග් ජිම්ගේ රූකඩයක් වෙලා ඉන්නේ. ලින්ඩා විතරක් නෙමෙයි කැරොලින්, ඇන්ජි,ජෝ, නොරී සහ ජූලියා ඇරුණු විට මුළු නගරයම වගේ ඉන්නේ බිග් ජිම්ගේ පැත්තේ. ඔවුන් බොහෝ දෙනෙක් බිග් ජිම් කියන ඕනෑම දෙයක් පිළිගන්නවා. ඉතින් බාධකය පෙන්වලා දුන්න විදිහටම බිග් ජිම්ව මරා දාන්න ජෝ, නොරී සහ ඇන්ජි ඇතුළු පිරිසට පුළුවන් වෙයිද? ජූනියර් තමන්ගේ තාත්ත ගැන මොන වගේ තීරණය ගනියිද?

බාර්බිට එල්ල වෙලා තියන චෝදනා වලින් ඔහුව ගලවා ගන්න ජූලියාට පුලුවන් වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර විතරක් නෙමෙයි මෙච්චර කල් මේ කතාවේ ඉතාමත් ගැටළු සහගත කියමනක් වුන “රෝස තරු පේලි කඩා වැටෙනවා” සහ “සමණලිය කිරුළු පළඳියි” කියන කියමන් වලට හේතුවත් මේ කොටසින් ඔයාලට දැකගන්න පුලුවන් වෙයි. එහෙනම් ඉතින් මේ කොටසින් මම මේ කතා මාලාවට සමුදෙනවා. එහෙනම් තවත් අළුත් කතා මාලාවකින් අපි ආයිමත් හමුවෙමු. 😀 😀

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න a0721a497480c77a618d56d8203469348b3d404a‎ 220 MB කොපිය මෙතනින් බාගන්න 0793326421a5436d04dd084006ec50d045fd6d68 330 MB කොපිය මෙතනින් බාගන්න 5661496c1021dbcca16b9c54e4e1eb0e1e5e008f 880 MB කොපිය මෙතනින් බාගන්න e75952e6ffb55033ce76f30a25f3d8c7a2877680‎ ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,583 downloadsDownload Under.the_.Dome_.S01E13.zip76 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              2nd Season >>

Subtitles

8,583 downloadsDownload Subtitles76 KB

106 comments

  1. upali

    patta machan akath iwarane :(

  2. vee

    maxxa maxxa hode

  3. naleen

    bohoma pin sahota :) s2 awahamath demu

  4. quick

    thanks

    1. Watch 150mb TV Series

      Season 2 Episode 1 ????????????????????

  5. lk

    ela machan thawath hod tv kathwak patan gamu neh ahemanam

  6. elakiri

    thnks lot

  7. Bandula

    tx lot pubudu

  8. sp පියමල්

    නියමයි.thanks

  9. vernie

    oyaa niyama wadak keruwe yaalu

  10. shani

    තෑන්ක්ස්. මෙච්චර ලස්සන කථාවක් ගෙනත් දුන්නට තෑන්ක්ස් කරන්න වචන මදි.
    තව ලස්සන කථාවක් අරගෙන එන්න

  11. හර්ෂ ලහිරු

    එලකිරි පුබුදුවා ජය

  12. sidath

    meyke subs denakam unne maru :) :)

  13. Awantha Kavshal

    Thanks. meka balanakan iwasillak nathuwa hitiye.

  14. NPDJz

    parakkui machan kamakna down wenna damma thankz

  15. dana

    aneeeeeeeeeee aekath iwarai........thnx bro sub1ta..

  16. රොෂීන්

    thanx saho good work

  17. nilanka

    ela ela thanks ehenam elaga season ekath awama demu.. :D

  18. harsha

    thnx saho mechchara davas me wage patta story ekak apita dunnata.

  19. ප්‍රශන්න

    අප්පටබොල කොල්ලො ඒකත් ඉවරද මචන්... පිස්සු හැදෙයි. අප්පා...
    ආසාවෙන් මෙච්චරකල් බැලුවා..
    ඊලග සැරේ එනකොට හොද බරු කතාවක් ඇරන් වරෙන් මචන්..

    උඹට ජයෙන් ජය.............

  20. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  21. නලින්

    ස්තුතියි සුපුන් සහෝ මේක එනකම් උන්නේ..!
    බලා තියා ගත්තා..

    අවුලක් නැහැ! මේක ඉවර උනා කියලා.
    සැප්තැම්බරයේ අළුත් ටෙලි කථා ගොඩාරියක් ඔන්න ඇවිත් තියෙනවා. ඉතින් සුපුන් සහෝට නිවාඩු නම් දෙන්න බැහැ! හරිද..

    නැවත වරක් ස්තුතියි මචං මේ කථාව ලස්සනට අපි වෙනුවෙන් ගෙනාපු එකට.
    ජය වේවා

  22. Indika Narasingha

    thank's machan mechchara kal meke sub tika welawata dunnata jaya wewa....

  23. Häçkrïşh Måŋ

    එලකිරි පුබුදුවා ජය

  24. mudiya / මුදියා

    අයියෝ අපරාදෙ මේක ඉවර වුනානෙ.මොනව කරන්නද සීසන් 2 කවද එයිද දන්නෙ නෑ.ආපු දවසක මේ වගේම පරක්කු නොකර දෙමු පුබුදුවො.පොඩ්ඩක්වත් පරක්කු නොකර මේක එක දිගටම දුන්න එකට පිං හොඳේ.අළුත්ම එකකින් අරගෙන එන්නකො අපිට එහෙනම්.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  25. Damith Kegalle

    Patta tv series ekak bro..
    a wagema thanx brother sub okma dunnata

  26. සoජය

    බොම ස්තුතියි පුබුදු සහෝ..

  27. me

    Thanks

  28. nalin

    thanq

  29. dev

    niyamai niyamai saho.... .
    bohoma stuti saho...
    mekat itin adin iwaraine appa... :(
    maxxxa katawak tama iwara une... .
    wedi wediyen sub danna diriya shaktiya lebewa.... .

  30. Mr.D

    season 1 එකෙ sub සේරම නියමට තිබුනා.
    මහන්සි වෙලා කරපු වඩේ සුපිරියි. ස්තුතියි පුබුදු!
    Season 2 ආපු ගමන් දෙනවනේ ?

    season 1 ඉවරඋන හැටි නම් පාජතයි!!!!

  31. Amil

    තැන්ක්ස් මචන් මේ වගේ පට්ට කථාවකට සබ් දිපුඑක ගැන. බලමු එහෙනම් අවසාන කොටසත්.. ආයෙමත් මේවගේ පට්ටම සිරියස් එකකට සබ් දෙන්න යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න කියලා පතනවා. (නරකද Star Gate සිරියස් එකට සබ්දැම්මොත්.පරණ උනාට ඒකත් පට්ටම කථාමාලාවක්.)

    1. Mr.D

      අනේ ඔව් මචන්..... මේකත් ඩන් ඉවරනේ. ඉක්මනට අලුත් එකක් දෙමුනේ......

  32. indika

    thanks

  33. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  34. Samantha Bandara

    සබ් ටිකනම් එලට තිබ්බා..කතාව ඉවර උන හැටි නම් කිසිදෙයක් තෙරුනේ නෑ ... මොකක්ද බන්ස් ලා ඒ උනේ ??

    සබ් ටිකට ස්තූතී ආආඅ

  35. Jogiya

    Sleepy Hollow season
    ekata sub denna kooooooooooooooooooooo

  36. w a thilak

    මේ කොටස එනකල් බලාගෙනමයි හිටියේ.එහෙනම් මුලුකතාවම බැලුවා.ස්තූ......තියි බොහෝම

  37. tharaka

    thanks brother ...........

  38. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මේකේ දෙවෙනි කතා මාලාවටත් ඔයාගෙන්ම උපසිරැසි බලාපොරොත්තු වෙනවා ඔන්න. මෙන්න එහෙනම් බාන්න දානවා. ජය෴෴ :P :P

  39. චතුරංග සුරාජ් පෙරේරා

    ඔක්කොම කතාටික හෙන ගහන්න වගේ ඉවරයි !!! නියමයි මචෝ මේක මෙච්චර කල් සිංහල සබ් එක්කම දුන්නට !!! ජයවේවා තවත් මේවගේම සුපිරි කතාවක් ඕනේ ~

  40. “චූටී මල්ලි”

    එල සහෝ
    ඉවරකලාට තුති
    සීසන් 2ත් පටන් ගත්තම දෙමු නේ?
    එතකන් අළුත් එකකට බහිමු
    සබ තුති
    ඔබට.............

  41. සසිදු මිහිරාන්

    ටැංකූ ආ

  42. Achintha sameera

    පුබුදු සුපුන් thanks macho sub ekata...

  43. dushman

    thanks sahooo sub 1 ta
    exam wada walata hadawathinma suba pathanawa
    ayth thnks sub walata
    LOST kiyala tv sereis 1 k thiyanawa puluwannam eakata sub dennakooooo
    patta kathawak sahooooo
    kawru hari sahoo kenek patan gannako dn ethn palui tv sereis nathuwa

  44. ruchira

    aiyo iwarada

  45. ඩොක් අයියා

    මල්ලියෝ මේකේ අවසානයක් නැහැ නේද? අන්තිමට මොකෝ වෙන්නේ

  46. Sahan

    thankz a lot bro....

  47. තිසර ප්‍රමුදිත

    thnkx

  48. shane

    thank you machan.

  49. රිෂාන්

    මචං පුබුදු උබ නියම වැඩකාරයේක්...

    මෙ වගේ සුපිරි සිසන් එකක් ආය දිපං...

    මෙකේ සිසන්2 එකත් අනිවා ඔනි ඈ...

    :D :D :D :D

  50. sasi

    koy wele eyda kiyala baluwe

Load more comments