හොඳයි ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. මම හිතනවා ගිය සතියේ කොටසට හැමෝම කැමතිවෙන්න ඇති කියලා. ඒ වගේම ගිය සතියේ තිබ්බ කමෙන්ට් වලින් තමයි මාත් දන්නේ මම හිතුවෙවත් නැති තරම් පිරිසක් මේ කතාව එනකල් අවුරුද්දක් තිස්සේ බලන් ඉදලා කියලා. ඉතින් වෙන වෙනම ස්තුති කරන්න තරම් වෙලාවක් නොතිබුනත් මම ඒ…

හොඳයි ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. මම හිතනවා ගිය සතියේ කොටසට හැමෝම කැමතිවෙන්න ඇති කියලා. ඒ වගේම ගිය සතියේ තිබ්බ කමෙන්ට් වලින් තමයි මාත් දන්නේ මම හිතුවෙවත් නැති තරම් පිරිසක් මේ කතාව එනකල් අවුරුද්දක් තිස්සේ බලන් ඉදලා කියලා. ඉතින් වෙන වෙනම ස්තුති කරන්න තරම් වෙලාවක් නොතිබුනත් මම ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 🙂
මගේ අදහසට අනුව නම් ගියවර කොටස බොහෝම කුතුහලයජනක කොටසක් කියලා කියන්න පුලුවන්. පහුගිය කොටසෙන් මෙතෙක් කලක් අපි නොදැන සිටි චරිත තුනක් එනම් සෑම් වර්ඩ්‍රොක්ස්, රෙබෙකා පයින්, සහ අභිරහස් කෙල්ලෙකුත් එකතු වුනා. ඒ විතරක් නෙමෙයි කවුරුවත් හිතපු නැති විදිහට කථාවේ වැදගත් චරිත දෙකක්ම මියගියා. ඒ වගේම බොහෝ පිරිසක් බලාපොරොත්තු වුනේ ගියවර කොටසෙන් මේ කතාවට සුවිශේෂි වුන මෙහි ඇති අභිරහස් වලින් කොටසක්වත් එළිවෙයි කියල වුනත් අවසානයේ සිද්ධ වුනේ කතාව තවත් පැටලැවුණු ස්වභාවයක් ගැනීමයි. ඒ විතරක් නෙමෙයි පහුගිය කොටස අවසාන වුනෙත් සෑහෙන කුතුහලයක් ඉතිරි කරලයි. ඉතින් එහෙනම් බලමු මේ පාර කොටසෙන්වත් මේ අභිරහස් ගැන යමක් එළිවෙයිද කියලා 😛
120 MB කොපිය මෙතනින් බාගන්න C9BBEA9B10B4C2C2B6DF2D155D93612BD5F9D378 270 MB කොපිය මෙතනින් බාගන්න F8E96673D4CD9E7C57BFCD66C14B3D72ABC59CA7 910 MB කොපිය මෙතනින් බාගන්න 967EED1D86F81750AC57FD371DA3BBE8202BC677 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,720 downloadsDownload Under-the-Dome-S02E02.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
74 comments
අයේෂ්
lakshan ads
thank u very much for give the sub
Lasith
thanx macho
නලින්
ස්තුතියි පුබුදු මෙක ඉනකල් උන්නේ !
ජය වේවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
දෙනකල් බලන් හිටියේ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න මමත් සබ් ගත්තා
සබට තුති සහෝ :) :) ජය.hasithadn
thankz......
Dhanushka
Thankssssssssssssssssss
Uditha Kavinda
Thnx aiya.... sub aka danakam balagena hitiye.... Digatama danna aiya........
yomal
good job
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
nishshanka ruwan
ස්තුතියි :)
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඈ බන් දැන් මේක හොරර් එකක් වේගෙන එනවද? ;) ජය෴෴ :P :P
yashan
thanx sahoo..
dev
netuwa netuwa meka enakan balan hitiya nennam... :)
bohoma stuti saho.... .sachin
thank s bro superb
nalaka
thanks macho..
Dinupa
Thanks bro god work.....
චතුර බුද්ධික
මොකෙද්ද බන් මේ කුණුහරප කියවන මන්ද මානසිකයා?
Saketha Pulasthi
හි.. හි අංගොඩිනුත් බයිස්කොප් එකට කට්ටිය එනවනේ :)
චතුර බුද්ධික
බොහොම ස්තුතියි මචන්... එනකම් හිටියේ..
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි. :)
sumith
හොද කතාවක් thanks
යශෝධ
ඔන්න පුබුදු සහෝ මාත් සබ ගන්නවා... බලාගෙන හිටියේ සබ දෙනකන්.. ජයම වේවා.. බොහෝම ස්තූතියි උපසිරසට..
shani
thanks.
balagena hitiyadath ahanawa..Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
sameera dilshan
බොහොම ස්තූතියි…………………..!
තාරුක
උපසිරැසියට තුති
ඊළඟ උපසිරසියෙන් නැවත හමුවෙමු.Ruchira
නියමයි sub1 ඒනකන් බලාගෙන හිටියෙ.
ස්තුතියි.....“චූටී මල්ලි”
එල කොල්ලො
සබට තුති
ඔබට ජය........දසුන් සුචරිත
බාමි.ස්තුතියි
pathum
ela macho meka enakan inne balan
ෂෙහාන් බුද්දිම
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
asan
Ikmanatama sub dunnata thanks..:)
LAKSHAN
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....................
Tharindu Perera
Balagena hitiyadath ahanavaa...
me kathava patan gannakan ivasillak
nathuva hitiyee...
me kotasath denakan hitiyee..
thanks machan sub ekatahhh...Niro
Thnx macho meka enakal kanneth nathuwa balan hitiye...thnxxxxxxxxxxxxx
ayesh milan
බොහොම ස්තුතියි මචන්… එනකම් හිටියේ..
Kushen
Thanks Saho...hamadama me wage ikmanata sub denawanam elama thamay :)
Lakshan
thankzzzzzzzzzzzzz
Lakshith Priyasath
Thanks,
sujith lasantha
thanks
සමීර චතුරංග
බොහොම ස්තුතියි සහෝ..මේ වගේ හැමදාම කලින් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.
නයන
Thanks bro................. good job
Amuthu
Thhanks
me
Thanks
thusitha
ගොඩාක් ස්තුතියි මේ වෙන මහන්සියට....
lahiru dilshan
Thanks Bro...!!!
ඉනූෂ අඹගහවත්ත
බොහොම ස්තූතියි !!!
Range
මචන්ලා අපි මේ ෆිල්ම්ස් ගැන සාකච්චා කරමුද ? කට්ටියගෙම අදහස් දැනගන්න මොකද මේ වගේ ෆිල්ම් එකක් බලද්දී එක එක අයට ෆිල්ම් එක තේරෙන්නේ එක එක විදියට නිසා අපි අපේ අදහස් බෙදගමුද ?
Achintha Sameera
පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ එකට
අනිත් එකත් දෙන්න ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ඔන්න අද පලවෙනි කමෙන්ට් එක මගෙන්.. සබ දෙනකන් බලන් හිටියෙ.. ගොඩාක් ස්තුතියි සබ් එකට..