Under the Dome [S02 : E02] | පරීක්ෂණය… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. මම හිතනවා ගිය සතියේ කොටසට හැමෝම කැමතිවෙන්න ඇති කියලා. ඒ වගේම ගිය සතියේ තිබ්බ කමෙන්ට් වලින් තමයි මාත් දන්නේ මම හිතුවෙවත් නැති තරම් පිරිසක් මේ කතාව එනකල් අවුරුද්දක් තිස්සේ බලන් ඉදලා කියලා. ඉතින් වෙන වෙනම ස්තුති කරන්න තරම් වෙලාවක් නොතිබුනත් මම ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 🙂
මගේ අදහසට අනුව නම් ගියවර කොටස බොහෝම කුතුහලයජනක කොටසක් කියලා කියන්න පුලුවන්. පහුගිය කොටසෙන් මෙතෙක් කලක් අපි නොදැන සිටි චරිත තුනක් එනම් සෑම් වර්ඩ්‍රොක්ස්, රෙබෙකා පයින්, සහ අභිරහස් කෙල්ලෙකුත් එකතු වුනා. ඒ විතරක් නෙමෙයි කවුරුවත් හිතපු නැති විදිහට කථාවේ වැදගත් චරිත දෙකක්ම මියගියා. ඒ වගේම බොහෝ පිරිසක් බලාපොරොත්තු වුනේ ගියවර කොටසෙන් මේ කතාවට සුවිශේෂි වුන මෙහි ඇති අභිරහස් වලින් කොටසක්වත් එළිවෙයි කියල වුනත් අවසානයේ සිද්ධ වුනේ කතාව තවත් පැටලැවුණු ස්වභාවයක් ගැනීමයි. ඒ විතරක් නෙමෙයි පහුගිය කොටස අවසාන වුනෙත් සෑහෙන කුතුහලයක් ඉතිරි කරලයි. ඉතින් එහෙනම් බලමු මේ පාර කොටසෙන්වත් මේ අභිරහස් ගැන යමක් එළිවෙයිද කියලා 😛
SInhala Subtitles
-- Count 16325 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
ස්තුතිය Bro …. thankas
link wada na
thanks bro…
නියමයි ….. නියමයි …………………….. දිගටම කරගෙන යමු…………………
නියමයි !
දිගටම සබ් දෙමු .
ජය !
😀
ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ… ජයවේවා……!!!!
සමාවෙයන් පුබුදුවෝ
සබ ගත්තා
අර කිවුවත් වගේ පස්ට ලස්සන අක්ක කෙනෙක් ඇවිත් නොවැ කතාවට :3
Thanks..
NIce kollo 😀 niyamai 😀 maath digatama gannawa .. maxza
thamks mchn sub ekata
thanks
සබට නම් ගොඩාක් ස්තුතියි මලයෝ..
Thanks saho…..
පට්ට කතාව මේක දැන් තමා බලන්න වෙන්නේ 😀 මට අර රසායනික විද්‍යා ගුරුවරිය ගැන දුකත් හිතුනා 😉
ගොඩක් ස්තුතියි සහෝ .. 😀
Bodu Ammo Avilla……………….. THANKS BRO………….
thanks..
patta…………….
patta
mxxa mcn………..ithuru tikath demu broooooooooooo
Elaazzzz <3 rep ++
මෙ කතව දිගටම දෙනවට ස්තුති කරන්න වචන නැ
පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ එකට
අනිත් එකත් දෙන්න …
මචන්ලා අපි මේ ෆිල්ම්ස් ගැන සාකච්චා කරමුද ? කට්ටියගෙම අදහස් දැනගන්න මොකද මේ වගේ ෆිල්ම් එකක් බලද්දී එක එක අයට ෆිල්ම් එක තේරෙන්නේ එක එක විදියට නිසා අපි අපේ අදහස් බෙදගමුද ?
බොහොම ස්තූතියි !!!
Thanks Bro…!!!
ගොඩාක් ස්තුතියි මේ වෙන මහන්සියට….
Thanks
Thhanks
Thanks bro…………….. good job
බොහොම ස්තුතියි සහෝ..මේ වගේ හැමදාම කලින් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.
thanks
Thanks,
thankzzzzzzzzzzzzz
Thanks Saho…hamadama me wage ikmanata sub denawanam elama thamay 🙂
බොහොම ස්තුතියි මචන්… එනකම් හිටියේ..
Thnx macho meka enakal kanneth nathuwa balan hitiye…thnxxxxxxxxxxxxx
Balagena hitiyadath ahanavaa…
me kathava patan gannakan ivasillak
nathuva hitiyee…
me kotasath denakan hitiyee..
thanks machan sub ekatahhh…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ………………..
Ikmanatama sub dunnata thanks..:)
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ela macho meka enakan inne balan
බාමි.ස්තුතියි
එල කොල්ලො
සබට තුති
ඔබට ජය……..
නියමයි sub1 ඒනකන් බලාගෙන හිටියෙ.
ස්තුතියි…..
උපසිරැසියට තුති
ඊළඟ උපසිරසියෙන් නැවත හමුවෙමු.
බොහොම ස්තූතියි…………………..!
බොහෝම ස්තූතියි සබට….. ජය…….
thanks.
balagena hitiyadath ahanawa..
ඔන්න පුබුදු සහෝ මාත් සබ ගන්නවා… බලාගෙන හිටියේ සබ දෙනකන්.. ජයම වේවා.. බොහෝම ස්තූතියි උපසිරසට..
හොද කතාවක් thanks
උපසිරසියට බොහොම ස්තූතියි. 🙂
බොහොම ස්තුතියි මචන්… එනකම් හිටියේ..
මොකෙද්ද බන් මේ කුණුහරප කියවන මන්ද මානසිකයා?
හි.. හි අංගොඩිනුත් බයිස්කොප් එකට කට්ටිය එනවනේ 🙂
Thanks bro god work…..
thanks macho..
thank s bro superb
netuwa netuwa meka enakan balan hitiya nennam… 🙂
bohoma stuti saho…. .
thanx sahoo..
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඈ බන් දැන් මේක හොරර් එකක් වේගෙන එනවද? 😉 ජය෴෴ 😛 😛
ස්තුතියි 🙂
බොහොම ස්තුතියි සහො 😛 ජය
good job
Thnx aiya…. sub aka danakam balagena hitiye…. Digatama danna aiya……..
Thankssssssssssssssssss
thankz……
ඔන්න මමත් සබ් ගත්තා
සබට තුති සහෝ 🙂 🙂 ජය.
නියමයි
දෙනකල් බලන් හිටියේ
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි පුබුදු මෙක ඉනකල් උන්නේ !
ජය වේවා!
thanx macho
thank u very much for give the sub
ඔන්න අද පලවෙනි කමෙන්ට් එක මගෙන්.. සබ දෙනකන් බලන් හිටියෙ.. ගොඩාක් ස්තුතියි සබ් එකට..