අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)පුබුදු සුපුන්බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Under the Dome [S02 : E02] | පරීක්ෂණය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 7 votes.
Please wait...

Under the Dome S2
හොඳයි ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. මම හිතනවා ගිය සතියේ කොටසට හැමෝම කැමතිවෙන්න ඇති කියලා. ඒ වගේම ගිය සතියේ තිබ්බ කමෙන්ට් වලින් තමයි මාත් දන්නේ මම හිතුවෙවත් නැති තරම් පිරිසක් මේ කතාව එනකල් අවුරුද්දක් තිස්සේ බලන් ඉදලා කියලා. ඉතින් වෙන වෙනම ස්තුති කරන්න තරම් වෙලාවක් නොතිබුනත් මම ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 🙂

මගේ අදහසට අනුව නම් ගියවර කොටස බොහෝම කුතුහලයජනක කොටසක් කියලා කියන්න පුලුවන්. පහුගිය කොටසෙන් මෙතෙක් කලක් අපි නොදැන සිටි චරිත තුනක් එනම් සෑම් වර්ඩ්‍රොක්ස්, රෙබෙකා පයින්, සහ අභිරහස් කෙල්ලෙකුත් එකතු වුනා. ඒ විතරක් නෙමෙයි කවුරුවත් හිතපු නැති විදිහට කථාවේ වැදගත් චරිත දෙකක්ම මියගියා. ඒ වගේම බොහෝ පිරිසක් බලාපොරොත්තු වුනේ ගියවර කොටසෙන් මේ කතාවට සුවිශේෂි වුන මෙහි ඇති අභිරහස් වලින් කොටසක්වත් එළිවෙයි කියල වුනත් අවසානයේ සිද්ධ වුනේ කතාව තවත් පැටලැවුණු ස්වභාවයක් ගැනීමයි. ඒ විතරක් නෙමෙයි පහුගිය කොටස අවසාන වුනෙත් සෑහෙන කුතුහලයක් ඉතිරි කරලයි. ඉතින් එහෙනම් බලමු මේ පාර කොටසෙන්වත් මේ අභිරහස් ගැන යමක් එළිවෙයිද කියලා 😛

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://i.oc.gs/stcor” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
C9BBEA9B10B4C2C2B6DF2D155D93612BD5F9D378
[button link=”http://f.oc.gs/ohphi” type=”icon” “center” newwindow=”yes”] 270 MB කොපිය මෙතනින් බාගන්න[/button]
F8E96673D4CD9E7C57BFCD66C14B3D72ABC59CA7
[button link=”http://i.oc.gs/aawat” type=”icon” “center” newwindow=”yes”] 910 MB කොපිය මෙතනින් බාගන්න[/button]
967EED1D86F81750AC57FD371DA3BBE8202BC677
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

74 thoughts on “Under the Dome [S02 : E02] | පරීක්ෂණය… [සිංහල උපසිරැසි සමඟ]

  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Asanka Mapa

    ස්තුතිය Bro …. thankas

    Reply
  • shalika sandaruwan

    link wada na

    Reply
  • Chanake Madushan

    නියමයි ….. නියමයි …………………….. දිගටම කරගෙන යමු…………………

    Reply
  • Aditha Praween

    නියමයි !
    දිගටම සබ් දෙමු .
    ජය !
    😀

    Reply
  • සමාවෙයන් පුබුදුවෝ
    සබ ගත්තා
    අර කිවුවත් වගේ පස්ට ලස්සන අක්ක කෙනෙක් ඇවිත් නොවැ කතාවට :3

    Reply
  • NIce kollo 😀 niyamai 😀 maath digatama gannawa .. maxza

    Reply
  • සබට නම් ගොඩාක් ස්තුතියි මලයෝ..

    Reply
  • Gayan sampath

    Thanks saho…..

    Reply
  • පට්ට කතාව මේක දැන් තමා බලන්න වෙන්නේ 😀 මට අර රසායනික විද්‍යා ගුරුවරිය ගැන දුකත් හිතුනා 😉
    ගොඩක් ස්තුතියි සහෝ .. 😀

    Reply
  • Bodu Ammo Avilla……………….. THANKS BRO………….

    Reply
  • mxxa mcn………..ithuru tikath demu broooooooooooo

    Reply
  • මෙ කතව දිගටම දෙනවට ස්තුති කරන්න වචන නැ

    Reply
  • Achintha Sameera

    පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ එකට
    අනිත් එකත් දෙන්න …

    Reply
  • මචන්ලා අපි මේ ෆිල්ම්ස් ගැන සාකච්චා කරමුද ? කට්ටියගෙම අදහස් දැනගන්න මොකද මේ වගේ ෆිල්ම් එකක් බලද්දී එක එක අයට ෆිල්ම් එක තේරෙන්නේ එක එක විදියට නිසා අපි අපේ අදහස් බෙදගමුද ?

    Reply
  • ඉනූෂ අඹගහවත්ත

    බොහොම ස්තූතියි !!!

    Reply
  • lahiru dilshan

    Thanks Bro…!!!

    Reply
  • ගොඩාක් ස්තුතියි මේ වෙන මහන්සියට….

    Reply
  • Thanks bro…………….. good job

    Reply
  • බොහොම ස්තුතියි සහෝ..මේ වගේ හැමදාම කලින් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.

    Reply
  • Thanks Saho…hamadama me wage ikmanata sub denawanam elama thamay 🙂

    Reply
  • ayesh milan

    බොහොම ස්තුතියි මචන්… එනකම් හිටියේ..

    Reply
  • Thnx macho meka enakal kanneth nathuwa balan hitiye…thnxxxxxxxxxxxxx

    Reply
  • Balagena hitiyadath ahanavaa…
    me kathava patan gannakan ivasillak
    nathuva hitiyee…
    me kotasath denakan hitiyee..
    thanks machan sub ekatahhh…

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ………………..

    Reply
  • Ikmanatama sub dunnata thanks..:)

    Reply
  • ela macho meka enakan inne balan

    Reply
  • දසුන් සුචරිත

    බාමි.ස්තුතියි

    Reply
  • “චූටී මල්ලි”

    එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • නියමයි sub1 ඒනකන් බලාගෙන හිටියෙ.
    ස්තුතියි…..

    Reply
  • තාරුක

    උපසිරැසියට තුති
    ඊළඟ උපසිරසියෙන් නැවත හමුවෙමු.

    Reply
  • sameera dilshan

    බොහොම ස්තූතියි…………………..!

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • thanks.
    balagena hitiyadath ahanawa..

    Reply
  • ඔන්න පුබුදු සහෝ මාත් සබ ගන්නවා… බලාගෙන හිටියේ සබ දෙනකන්.. ජයම වේවා.. බොහෝම ස්තූතියි උපසිරසට..

    Reply
  • හොද කතාවක් thanks

    Reply
  • Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි. 🙂

    Reply
    • Saketha Pulasthi

      හි.. හි අංගොඩිනුත් බයිස්කොප් එකට කට්ටිය එනවනේ 🙂

      Reply
  • Thanks bro god work…..

    Reply
  • netuwa netuwa meka enakan balan hitiya nennam… 🙂
    bohoma stuti saho…. .

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඈ බන් දැන් මේක හොරර් එකක් වේගෙන එනවද? 😉 ජය෴෴ 😛 😛

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thankssssssssssssssssss

    Reply

  • නියමයි
    දෙනකල් බලන් හිටියේ
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • නලින්

    ස්තුතියි පුබුදු මෙක ඉනකල් උන්නේ !

    ජය වේවා!

    Reply
  • අයේෂ්

    ඔන්න අද පලවෙනි කමෙන්ට් එක මගෙන්.. සබ දෙනකන් බලන් හිටියෙ.. ගොඩාක් ස්තුතියි සබ් එකට..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *