MENU

The Last Ship [S01 : E03] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 13 votes.
Please wait...

The Last Ship

ආයුබොවන් සියලුම දෙනාට.. ඩසිට්‍රොයර් නැවට අවශ්‍ය කෑම බීම ඉන්ධන සපයාගත්තත් නමුත් රැසියානු නැවකින් අලුත් තර්ජනයක් මතුවෙනවා. ඔවුන් දොස්තර එස්කොට්ව ඉල්ලනවා. මේ රැසියානු නැවේ අද්මිරාල් කියන්නේ යුද මෙහෙයුම් පිළිබද මනා දැනුමක් ඇති රස්කොව් කියලා කෙනෙක්. රැසියානු නැව ඉන්ධන වශයෙන් භාවිතා කරන්නේ පරමාණු ශක්තිය. එත් 90 ගණන් වල නිපදවපු පරණ එකක්. කෙසේ වෙතත් කැප්ටන් චැන්ඩ්ලර්ගේ නැවට වැඩිය බලගතු එකක්. පරමාණු බොම්බත් මේකේ තියෙනවා.

මේ නිසා කපිතාන් චැන්ඩ්ලර් අමාරු තීරණ ගත යුතු අවස්ථාවකට පත්වෙනවා. ඔහුට බලගතු රැසියානු නැව පැරැද්ද විය හැකිද ?

The Last Ship (2014) on IMDb

 

 

190 MB කොපිය මෙතනින් බාගන්න

e1c9bcb3d5906f05cc14b181219bcfcf15908959

290 MB කොපිය මෙතනින් බාගන්න

53c5866ebf244901bd0f2acb0e014dab3c0937ef

1.13 GB කොපිය මෙතනින් බාගන්න

9ff14ddcec4a3f5744aeadafe22fede07b5e731d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

40 thoughts on “The Last Ship [S01 : E03] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • ස්තුතියි අංජන සහෝ!

    Reply
  • IKMANATA ANITH TIHA SUB DENNAKO

    Reply
  • Thanks Bro…!!!

    Reply
  • බ්‍රො 24 – 11 දෙන්නෙ නෑද්ද?

    Reply
  • ko machan 24 ikmanata diyanko ban

    Reply
  • Elazzz ahhhhh……
    me kotasa denakanmai hitiyee…
    mona vada thibbath me kathava nam blnvaa…
    thanks sahoo sub ekatahh..

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • Thanx anjan aiyya
    una hadila Hitiyath sub eka duna ekata

    Reply
  • බොහොම ස්තූතියි…………………..!

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තුතියියි..

    Reply
  • නියමයි
    දෙනකල් බලන් හිටියේ

    Reply
  • බොහොම ස්තූතියි!!!!!!!!! 😀

    Reply
  • ස්තූතියි සහෝ මේක නම් පට්ට කතාවක්. ඔන්න ගත්තා

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඈ බන් කෝ 50 ගැහුවද සද්දයක් වත් නොදා? ජය෴෴ 😛 😛

    Reply
  • අප්පද බොල මෙකත් දිලා නේ!

    ඔන්න එහෙනම් බැවෝ! ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!!

    Reply
  • නියමයි, මේක දෙනකල් මාත් බලාගෙන හිටියේ 😀

    Reply
  • බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • හේ හේ අපිනම් බලලා ඉවරයි 🙂 🙂
    කමෙන්ට් එකක් නොදැම්මොත් අංජන අයියාගේ හිතට හරි නැනේ.
    සබට තුති සහෝ 🙂 🙂 ජය.

    Reply

  • නියමයි
    දෙනකල් බලන් හිටියේ
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!