අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S01 : E03] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.9/10. From 14 votes.
Please wait...

The Last Ship

ආයුබොවන් සියලුම දෙනාට.. ඩසිට්‍රොයර් නැවට අවශ්‍ය කෑම බීම ඉන්ධන සපයාගත්තත් නමුත් රැසියානු නැවකින් අලුත් තර්ජනයක් මතුවෙනවා. ඔවුන් දොස්තර එස්කොට්ව ඉල්ලනවා. මේ රැසියානු නැවේ අද්මිරාල් කියන්නේ යුද මෙහෙයුම් පිළිබද මනා දැනුමක් ඇති රස්කොව් කියලා කෙනෙක්. රැසියානු නැව ඉන්ධන වශයෙන් භාවිතා කරන්නේ පරමාණු ශක්තිය. එත් 90 ගණන් වල නිපදවපු පරණ එකක්. කෙසේ වෙතත් කැප්ටන් චැන්ඩ්ලර්ගේ නැවට වැඩිය බලගතු එකක්. පරමාණු බොම්බත් මේකේ තියෙනවා.

මේ නිසා කපිතාන් චැන්ඩ්ලර් අමාරු තීරණ ගත යුතු අවස්ථාවකට පත්වෙනවා. ඔහුට බලගතු රැසියානු නැව පැරැද්ද විය හැකිද ?

The Last Ship (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/TgEo” type=”icon” “center” newwindow=”yes”] 190 MB කොපිය මෙතනින් බාගන්න[/button]

e1c9bcb3d5906f05cc14b181219bcfcf15908959

[button link=”http://tinyw.in/NYVI” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]

53c5866ebf244901bd0f2acb0e014dab3c0937ef

[button link=”http://tinyw.in/F7SR” type=”icon” “center” newwindow=”yes”] 1.13 GB කොපිය මෙතනින් බාගන්න[/button]

9ff14ddcec4a3f5744aeadafe22fede07b5e731d
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

40 thoughts on “The Last Ship [S01 : E03] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • ස්තුතියි අංජන සහෝ!

    Reply
  • IKMANATA ANITH TIHA SUB DENNAKO

    Reply
  • lahiru dilshan

    Thanks Bro…!!!

    Reply
  • බ්‍රො 24 – 11 දෙන්නෙ නෑද්ද?

    Reply
  • ko machan 24 ikmanata diyanko ban

    Reply
  • Elazzz ahhhhh……
    me kotasa denakanmai hitiyee…
    mona vada thibbath me kathava nam blnvaa…
    thanks sahoo sub ekatahh..

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • “චූටී මල්ලි”

    එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය……..

    Reply
  • අසෙල්

    Thanx anjan aiyya
    una hadila Hitiyath sub eka duna ekata

    Reply
  • sameera dilshan

    බොහොම ස්තූතියි…………………..!

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය…….

    Reply
  • අයේෂ්

    උපසිරැසියට ගොඩාක් ස්තුතියියි..

    Reply
  • Anton priyashantha

    නියමයි
    දෙනකල් බලන් හිටියේ

    Reply
  • බොහොම ස්තූතියි!!!!!!!!! 😀

    Reply
  • ස්තූතියි සහෝ මේක නම් පට්ට කතාවක්. ඔන්න ගත්තා

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ඈ බන් කෝ 50 ගැහුවද සද්දයක් වත් නොදා? ජය෴෴ 😛 😛

    Reply
  • නලින්

    අප්පද බොල මෙකත් දිලා නේ!

    ඔන්න එහෙනම් බැවෝ! ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!!

    Reply
  • Pubudu Supun

    නියමයි, මේක දෙනකල් මාත් බලාගෙන හිටියේ 😀

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • හේ හේ අපිනම් බලලා ඉවරයි 🙂 🙂
    කමෙන්ට් එකක් නොදැම්මොත් අංජන අයියාගේ හිතට හරි නැනේ.
    සබට තුති සහෝ 🙂 🙂 ජය.

    Reply

  • නියමයි
    දෙනකල් බලන් හිටියේ
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *